Showing posts with label ථූපාරාමය. Show all posts
Showing posts with label ථූපාරාමය. Show all posts

Saturday, July 21, 2012

ථූපාරාමය

ථූපාරාමය ස්ථූපය කියන්නෙ සොලොස්මස්ථාන වලින් එකක්.සොලොස්මස්ථාන අපිට වැදගත් වෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ පාදස්පාර්ශය ලබපු ස්ථාන වන නිසා.

මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන කාළෙදි ලංකාවේ රජකම් කරපු දෙවනපෑතිස් රජතුමා කරවපු මුල්ම චෛත්‍යය තමයි ථූපාරාමය.මේ චෛත්‍යයේ නිදන් කරල තියනව කියන්නෙ බුදුහාමුදුරුවන් වහන්සේගේ දකුණු අකු ධාතුව.

කාලෙකට පස්සෙ අද ථූපාරාමය වන්දනා කරගන්න පුලුවන් උනා.ඒ ගමනේදි ගත්ත පින්තූර ටිකක් තමයි මේ තියෙන්නෙ.

ථූපාරාමය ඈතට පේන හැටි


මෙන්න ප්‍රධාන දොරටුව

කප් රුක් පූජාවකුත් තිබුනා


මේ එයාලා කොඩියෙන් ස්ථූපය ආවරණය කරනව


නැචුරලුත් ගියානේ