ගලායන ජීවිතය
Showing posts with label
ක්‍රිස්තියානි ආගම
.
Show all posts
Showing posts with label
ක්‍රිස්තියානි ආගම
.
Show all posts
Saturday, December 3, 2011
ෆ්‍රී ස්ටෆ් - Christian Book Series
මේවත් මට මාස කීපයකට
කලින් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ, මම් නම් පොත් 2ක් විතරයි ඉල්ලුම් කරේ.ඒවත් ඉල්ලුම් කරේ ඇත්තටම කියල තියන විදියට තෑපෑලෙන් එනවද කියල බලන්න :).
ක්‍රිස්තියානි ආගමික අයට වැදගත්
වෙයි කියල හිතුන නිසා ඔන්න පොස්ට් කරා.එකවරකට පොත් 2ක් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්.
මෙන්න ලින්ක් එක, වැඩිදුර තොරතුරු
මෙතනින්
ගන්න. ගිහින් පොත් 2ක් බාස්කට් එකට ඇඩ් කරල ෆොර්ම් එක ෆිල් කරල යවන්න යි තියෙන්නෙ.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)