Showing posts with label අභයගිරි ස්තූපය. Show all posts
Showing posts with label අභයගිරි ස්තූපය. Show all posts

Wednesday, May 25, 2011

අභයගිරි ස්තූපය

අභයගිරි ස්තූපය හෙවත් උත්තර මහා චෙත‍‍‍ය්‍ය කරවලා තියෙන්නෙ වළගම්බා රජතුමා විසින්.පසු කාලීනව ස්තූපය විශාල කරවලා තියෙන්නෙ ගජබා රජතුමා.

ස්තූපයේ කඩාවැටුනු කොත් කැරැල්ල දක්වා වර්ථමාන උස මීටර් 71.5 විතර වෙනවලු.වැලිමළුවද ඇතුලත්ව මුළු ස්තූපයටම යටවී ඇති ප්‍රමාණය හෙක්ටයාර 5.6ක්.

කාලෙකින් අභයගිරිය වැද පුදාගන්න අවස්ථාවක් හම්බඋනා.ඒත් හදිසියෙන්,අහම්බෙන් යන්න වුන ගමනක් නිසා.මේ තියෙන්නෙ ගත්ත පින්තූර ටිකක්.




 








ආයම සැරයක් පොසොන් එකට මුලු අටමස්ථානෙම වැදපුදාගන්නයි බලාපොරොත්තුව.එතකොට තවත් පින්තූර එකතුවක් ඔයාලත් එක්ක බෙදාගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.