Thursday, June 26, 2014

මිරිස් වගාව‍ | Chilly Cultivation


මිරිස් වගා කිරීම ගැන උනන්දුවක් ආවෙ අපේ ගෙවල් පැත්තෙ මිරිස් වගා කිරීම සම්බන්දයෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනව කියල දැනගත්තහම.

නොමිලේම පොතිලින් බදුන් - මිරිස් බීජ දෙනව කීව නිසාම ආසාව තවත් වැඩි උනා. නිකන් දෙන එකේ හදලා බලනව කියල හිතුව.මිරිස් ගැන මම් කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් තමයි මේ තියෙන්නෙ ,
මිරිස් වගා කිරීම
මිරිස් තවාන් දැමීම   

මේ වෙද්දි එක සැරයක් මිරිස් කඩලත් ඉවරයි. මේ දවස් වල මෙහෙට ගොඩක් පායන නිසා පැල වලට ටිකක් සාත්තුව වැඩි කරන්නත් වෙනව.

මේ පැල පොඩිම කාලෙ








13 comments:

  1. එකම මිරිස් ජාතිය ගොඩක් ඬැඩක් නෑ නේද? මාළු මිරිස්, සුදු කොච්චි, රතු කොච්චි, බටු මිරිස් හිටෙව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි මිරිස් ගොඩක් කනවනෙ ඉතින් හිටවන්න ඔනි උනා මේව නොමිලේ දුන්න නිසා අනිවාර්යෙන් හිටවන්ඩ ඔනි. වැඩි මිරිස් ටික වේලන්ඩ හරි බැරියෑ .තක්කලි ,මෑ කරල් එහෙම හදල තියනව

      Delete
  2. ලස්සනයි. මිරිස් පැල වල කරල් නැතුව ඇස් වහ කටවහ තියෙන කෙනෙක් ගෙනත් කරල් ඇතිකරපු හැටිත් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඒ කෙනා මෙහෙටත් එවන්ඩ එහෙනම්

      Delete
  3. එළ මාත් වවනවා නිකං තියෙන පෝච්චි දෙකක මිරිස්..

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි ගස් දෙකක් හැටි හරියට හදාගත්තොත්

      Delete
  4. නදී හරිම වැවිලිකාරියෙක් නේ..?

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ ඔහෙ ආසාවට හදනව

      Delete
  5. මොඩ් වෙච්ච ඔන්ලයින් ගොවියන්ගෙන් බොහොම උඅනන්දුවෙන් වගාකරනවා දැකපු එකම කෙනා තමයි නදී ඔයා. හරිම සතුටුයි.
    දැන් බොහෝ අය වවන්නේ ෆේස්බුක් එකේ ෆොටෝ දාන්න මිසක් ඔයා වගේ උවමනාවෙන්ම නෙමෙයි.
    ඔයාගේ උත්සාහය අගය කලයුතුමයි. අමුමිරිස් නැතිව වෙන මොනවා හරි හිටෙව්වා නම් මාත් ඇවිත් ඵලදාව නෙලාගන්නවනේ. -:)

    ReplyDelete
    Replies
    1. ඔයා දුන්න සීඩ් වලට පින් සිද්ද වෙන්ඩ ඔනේ. මමත් හදල වටේ පිටේ ගොඩක් අයට හදන්න බෙදල දුන්න -තක්කාලි

      Delete
  6. ඔය මිරිස් නම් මෙහෙත් හොදට වැවෙනවා.. සීත කාලෙට සුට්ටක් හොද විපරමින් ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. එක ගහක් හදාගන්ඩ ඒ ඇති

      Delete
  7. නදී මමත් හරිම ආසා වැඩක් මේක. ඒත් මට ඔහොම අත්ගුණයක් නැද්ද මන්දා. මම හිටවන මොරිං පැල වලට කොල කොඩවීමේ රෝගය හැදෙනවාමනේ. ඉතින් එතනින්ම ඉවරයි. මොකක්ද ඒකට කරන්න පුලුවන්?

    ReplyDelete