Friday, January 7, 2011

පියාණනී...මම් ඔබෙ ආදර දෝණි...!

මේ මට හම්බුනේ අපේ මම හිතන හැටි බ්ලොග් එක ලියන ළමය මල්ලි පෝස්ට් එකකට අප්පච්චිලා ගෑන ලියල තියන සින්දු මොනවද?, කියල මගෙන් ඈහුව වෙලේ, ඒ ගෑන හොයන්න ගිහින්.මේ සින්දුව අහද්දි මගෙ හිත දුවගන ගියා අවුරුදු 8ක් විතර පස්සට.මටත් මගෙ අප්පච්චි මතක් වුනා.මේ සින්දුව හෙද්දි මට දෑනෙන හෑගීම ඈත්තටම කියල නිම කරන්න බෑ.මම් මේ සින්දුවෙ ගොඩක්ම ආස "අත් අල්ලාගන ඈවිදින්නට සංසාරේ...බලා ඉන්නවා තව දවසක් එනතුරා...පියාණනි...මම් ඔබෙ ආදර දෝණි..." කියන කොටසට.මමත් තවම බලන් ඉන්නවා අප්පච්චි එනකන්.මේ සින්දුව ඇහෙන කොට ඒ මතකයන් අවදි වෙලා මොහොතකට  ආයෙමත් ඒ කාලෙට යන්න පුලුවන්නම් කියලා හිතෙනව...අහලා බලන්න ඔයාලත්,
පිනි වෑටී මල් පිපෙනා මහ පොළොවේ
අත් අල්ලාගන ඈවිදින්නට සංසාරේ
බලා ඉන්නවා තව දවසක් එනතුරා
පියාණනි...මම් ඔබෙ ආදර දෝණි...
සීතල පින්නක සද එලියෙන් නාවා
මල් පෙති රෑදිලා මල් කුමරිය වීලා
සදලග තරුවක් වි දිලිහෙන්නම් මා
ඔබ තුරුලේ තරු එලියක් වීලා
සුවද හමයි සුදුමල් පිපිලා
කදුලු සලා පොළවේ තනිවීලා...
සිහිනෙන් පියඹා ඈවිදින් මාලග සිටියා
දිවිය පුරා දහසක් දුක් විදලා
හිරිපොද වෑස්සේ ඔබ කිව්කතා
හද පතුලේ රෑව්දී ඈසෙනවා
ඔබ සිහිනය වෙත මා ලංවීලා
සිත සනසාගන ලග රෑදුනා ...
පිනි වෑටී මල් පිපෙනා මහ පොළොවේ
අත් අල්ලාගන ඈවිදින්නට සංසාරේ
බලා ඉන්නවා තව දවසක් එනතුරා
පියාණනි...මම් ඔබෙ ආදර දෝණි...

4 comments:

  1. අප්පච්චි කෙනෙක් ගේ ආදරය කියලා නිම කරන්න බෑ. අර සිංදුවකත් තියෙනවනේ. '' අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී.... '' කියලා.

    නමුත් අප්පච්චිලාගේ ආදරය අම්මලගේ වගේ නෙමෙයි කවදාවත් පිටතින් බැලුවට වටහා ගන්න බෑ. නමුත් අම්මා වගේම ගැඹුරු ආදරයක් තමයි අප්පච්චිගෙත් තියෙන්නේ.

    මම පොඩි උදාහරනයක් කියන්නම්. කවදාවත් අපේ අප්පච්චි මගෙන් මම ඉගෙන ගන්නෙ මොනවද කොහොමද විභාග වල ලකුණු එහෙම කියලා අහලා නෑ. ඒවා ඔක්කෝම අම්මගෙන් හොරෙන්ම වගේ අහ ගන්නවා. දවසක් මට අපේ අප්පච්චි මගේ පොතක් බල බල ඉද්දි අතටම අහු උනා. ඕන් අප්පච්චි හිමිහිට මාරු උනා. අපේ අප්පච්චි එච්චර ඉගෙන ගෙන නෑ. නමුත් අපි ඉගෙන ගන්නවා බලන් ඉන්න හරිම ආසයි.

    අප්පච්චිගේ අගය අපිට වැටහෙන්නේ කවදාහරි අපිත් ඔය තත්වෙට ආපු දාට. එදාට අපේ අප්පච්චි අපිත් එක්කම ඉන්නවනම් අපට කොච්චර සැනසීමක් ද ?

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
  4. හැමදාම ඔයාගෙ බ්ලොග් එක බලනව.ලස්සනට ඔයා ලියනවා.....

    ReplyDelete