tag:blogger.com,1999:blog-6305901406545333204.post931915114602331400..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: නොමියෙන මතක - අප්පච්චීනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6305901406545333204.post-90630449406148139972012-02-11T16:14:02.034+05:302012-02-11T16:14:02.034+05:30අප්පච්චි කෙනෙක්ගේ ආදරේ තේරුම් ගන්නේ එහෙමත් කෙනෙක්....අප්පච්චි කෙනෙක්ගේ ආදරේ තේරුම් ගන්නේ එහෙමත් කෙනෙක්.. ඒ ආදරේ අම්මලාගේ ආදරේට වඩා ඕනෙම දරුවෙකුට දැනෙන්නේ හෙමින්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14543063131298729202012-01-31T21:06:34.102+05:302012-01-31T21:06:34.102+05:30අප්පචිගේ සෙනෙහස අඳුරගන්න ගොඩක් දරුවන්ට හැකි වෙන්නෙ...අප්පචිගේ සෙනෙහස අඳුරගන්න ගොඩක් දරුවන්ට හැකි වෙන්නෙ නෑ. ඒ නිසා බොහෝ දෙනා දකින්නෙ අප්පච්චිගෙ සෙනෙහස ගුප්ත රහසිගත තේරුම්ගන්න අපහසු එකක් විදියට. නමුත් අප්පචිගෙ සෙනෙහස හඳුනගත්ත දරුවෙකුට එය අනුපමේය අසමසම එකක් බවත් අවබෝධ වෙනව. ඒ නිසයි නදී අක්කේ, ඒ සෙනෙහස අපෙන් දුරස් උන දවසට නෙතින් කඳුලක් නොවැටී අපේ ජීවිතේ ම නැවතුනා වගේ දැනෙන්නෙ...

"සත් සමුදුර තරම් වූ නුඹේ සෙනෙහස අභිමුව,
සිහින් වැලිකැටයක් තරම් වීමු අපි...
අනන්ත අහස තරම් වූ නුඹේ සෙනෙහසට,
කඳුළු දුන්නෙමු අපි...
සුවහසක් ගින්දර දරුවන් වෙනුවෙන් ඉහිලූ
නුඹේ සිතම රිදවා,
ඒ සෙනෙහසට ණයකාරයන් වූයෙමු අපි...
සමාවුව මැන දහස් වාරයක් අප්පච්චි..."ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-16347718051736578282012-01-30T01:55:52.499+05:302012-01-30T01:55:52.499+05:30අම්මගේ හෝ තාත්තාගේ ගුණ මෙතැකැයි කියල අපිට නිම කරන්...අම්මගේ හෝ තාත්තාගේ ගුණ මෙතැකැයි කියල අපිට නිම කරන්න බෑ. පිණිබිඳු අම්ම ගැන ලියපු කවි පන්තිය කියවල, කෙලින්ම ආවේ මෙතනට... ඔයා තාත්තා ගැන ලියල තියෙන්නේ...

ඔය අතරේ තාත්තා ගැන මෑත කාලයේ ජනප්‍රිය වුනු දියනියක් ලියපු ලිපියකුත් කියෙව්ව...

මේ හැම ලිපියක්ම කියවද්දි මට දැනුනු දේ තමයි, හැම අම්මාම, තාත්තාම දරුවන්ට කොච්චරනම් ආදරේද කියන එක... අපි හැමෝටම අම්ම තාත්තා ගැන තියෙන්නේ එක වගේම අතීත මතකයන්....

තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා... නදී...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40150276731122991662012-01-28T17:02:49.914+05:302012-01-28T17:02:49.914+05:30ගොඩක් දුක හිතුනා.පොඩි කලේ හැමෝගෙම වගේ මගෙත් වීරයා ...ගොඩක් දුක හිතුනා.පොඩි කලේ හැමෝගෙම වගේ මගෙත් වීරයා තාත්තා.අම්මා ගහද්දි බෙර ගන්නේ තාත්තා.තාත්ත මට ගහලා ඇත්තේ මේ අතේ ඇඟිලි ගානට විතරයි මගේ ජිවිතේට..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40872399076817980332012-01-28T14:57:07.009+05:302012-01-28T14:57:07.009+05:30අනේ නදී අක්කෙ මේ දවස් වල අපි හතර වෙනි අවුරුද්දෙ අව...අනේ නදී අක්කෙ මේ දවස් වල අපි හතර වෙනි අවුරුද්දෙ අවසානෙ..දන්නවනෙ ටෙර්නින් එහෙම එනකං ඉන්නෙ..මෙක තමා අමාරුම කාලෙ එකයි බ්ලොග් පැත්තෙවත් එන්නෙ නැත්තෙ..ඒත් මේක දැක්කම නැවිත් ඉන්න හිතුනේ නැ..අප්ප්ච්ච්ට නිවන් සුව මට හොදටම විශ්වාසයි අප්පච්චි හුගාක් ආඩම්බර වෙන්න ඇති ඔයාල වගේ දරුවො ලැබුනටපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-74155988670811532722012-01-27T02:11:27.318+05:302012-01-27T02:11:27.318+05:30දුක හිතුනා.......දුක හිතුනා.......ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58284867544912493872012-01-26T19:17:17.341+05:302012-01-26T19:17:17.341+05:30හුඟාක් ආදරණීය අප්පච්චි කෙනෙක්. එතුමාට නිවන් සුව පත...හුඟාක් ආදරණීය අප්පච්චි කෙනෙක්. එතුමාට නිවන් සුව පතනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50180077148093321912012-01-26T14:27:22.326+05:302012-01-26T14:27:22.326+05:30කියන්න දෙයක් ගැන හිතාගන්න බැ..
ඔයාගේ තාත්තට නිවන්ස...කියන්න දෙයක් ගැන හිතාගන්න බැ..
ඔයාගේ තාත්තට නිවන්සුව ප්‍රාර්තනා කරනවාපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7516284640721829612012-01-26T12:54:52.136+05:302012-01-26T12:54:52.136+05:30ඇත්තමයි මේක කියනවන කොට හරිම සංවේදී කමක් දැනුනා.අපේ...ඇත්තමයි මේක කියනවන කොට හරිම සංවේදී කමක් දැනුනා.අපේ තාත්තත් අපි තුන්දෙනා වෙනුවෙන් හරියට දුක් මහන්සි වුනා.තාත්තත් රැකියාවට කලේ ජ්‍යොතිෂ වැඩ. අවු 83 ක් විතර වෙනකම්ම තාත්තා හොදට වැඩ කලා දැන්නම් තාත්තා අසනීපෙන් ඇවිදින්න බැහැ.තාත්තට සාත්තු කරන්න ඕන හින්දම මම මගේ උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවෙත් නැහැ.මම අවුරුදු 5ක් විතර තාත්තගේ කැත කුණු අතගෑවත් අපේ තාත්තා අපි වෙනුවෙන් විදපු දුක් පීඩා වලට ඒවා හිලවු කරන්න බැහැ.තාත්තලා වැඩියෙන් ආදරේ දූලට කියන කතාවේ ඇත්තක් තියෙනවා.අපේ තාත්තත් අයියටයි මටයි වඩා අක්කට ආදරෙයි.අක්කත් තාත්තට හරිම ආදරෙයි.තාත්තට වෙලාවට බෙහෙත් එහෙම දීලා සැප සාත්තු කරන හැටි අපිට පුරුදු කලේ අක්ක තමයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14868424492751953302012-01-26T11:33:24.353+05:302012-01-26T11:33:24.353+05:30mage kathwath oyage kathawa wage.mage thaththa nat...mage kathwath oyage kathawa wage.mage thaththa nati wenakota mata 14.thatha nati wela dan awurudu 12k withara wenawa.eth thawamath thaththa nati aduwa danenawa.amma thaththa thamai apita inna lokuma sampatha.eth keedenada e gana hithanne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24280273001937754972012-01-26T11:25:03.120+05:302012-01-26T11:25:03.120+05:30තාත්තලා ආදරය කරන්නෙ රහසින්. දැනෙන්න දෙන්නෙත් බොහෝම...තාත්තලා ආදරය කරන්නෙ රහසින්. දැනෙන්න දෙන්නෙත් බොහෝම හෙමින්. ආදරේ බෙදන්නෙ එක හැන්දෙන්.අඩු වැඩි නැතුව.ඒ තමා එයාලගෙ ආදරය.මගේ තාත්තා තාමත් එහෙමයි.නිමාෂිhttps://www.blogger.com/profile/02706367530861678957noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-25209573919231176642012-01-26T10:24:26.981+05:302012-01-26T10:24:26.981+05:30අන්දරයායෙ වැව් තාවුල්ලෙ සක්මන් කරනා අප්පච්චි.....
...අන්දරයායෙ වැව් තාවුල්ලෙ සක්මන් කරනා අප්පච්චි.....
දොළෙ දියයි මට කෙතෙ නිලයි .. ගහ වැලුයි මලයි මට අප්පච්චි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87240069319003586802012-01-26T09:47:52.337+05:302012-01-26T09:47:52.337+05:30හ්ම්.ස්තූතියි.හ්ම්.ස්තූතියි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77662922607053781422011-11-04T08:33:05.683+05:302011-11-04T08:33:05.683+05:30ඔයාට අවුරුදු දහනවයක් හරි අප්පච්චිගේ හෙවණෙ ඉන්න ලැබ...ඔයාට අවුරුදු දහනවයක් හරි අප්පච්චිගේ හෙවණෙ ඉන්න ලැබුන එක සතුටු වෙන්න පුලුවන්, එහෙම නැති අය කොච්චර ඉන්නවද, දූලා ආදරේ තාත්තලාට කියන කතාව නං ඇත්ත, මොකද මගේ පොඩි එවුනුත් කිසිම අවුලක් නැතුව කෙලින්ම වැඩියෙන්ම ආදරේ තාත්තාට කියලා කියනවා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22031673208667248032011-05-29T20:17:09.143+05:302011-05-29T20:17:09.143+05:30ස්තූතියි කොමෙන්ට් කළ හැමෝටමස්තූතියි කොමෙන්ට් කළ හැමෝටමනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-47809325229030639432011-05-29T15:27:56.220+05:302011-05-29T15:27:56.220+05:30තාත්තට නිවන් සුව පතනවාතාත්තට නිවන් සුව පතනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35712794539100851042011-04-26T19:57:01.395+05:302011-04-26T19:57:01.395+05:30@මධුරංග-හ්ම්...ඔව් එක 100% ඇත්ත@මධුරංග-හ්ම්...ඔව් එක 100% ඇත්තනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42750913691190905692011-04-26T16:18:03.675+05:302011-04-26T16:18:03.675+05:30අක්කා ලස්සනට ලියලා තියෙනවා ගොඩක් දුක හිතුනා අක්කා ...අක්කා ලස්සනට ලියලා තියෙනවා ගොඩක් දුක හිතුනා අක්කා මේ ලිපිය කියවගෙන යද්දි. අක්කගේ කතාව හරි. කවුරුත් කතා කරන්නේ අම්මා කෙනෙක්ගේ ආදරය ගැන විතරයි. තාත්තලත් ඒ වගේම ආදරයක් දරුවන්ට කරනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-60658491328893787982011-01-10T12:49:40.923+05:302011-01-10T12:49:40.923+05:30මගේ තාත්තිත් මාව දාලා ගියේ මේ විදියටමයි.
මගේ ඈස් ඉ...මගේ තාත්තිත් මාව දාලා ගියේ මේ විදියටමයි.
මගේ ඈස් ඉදිරිපිටම මගේ තාත්ති මාව දාලා ගියාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-5556074170087381742010-12-23T08:27:26.458+05:302010-12-23T08:27:26.458+05:30හරබරයිහරබරයිබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-39934890200084809902010-12-23T01:57:35.374+05:302010-12-23T01:57:35.374+05:30තාත්තට නිවන් සුව පතනවා .....නංගි අපි හිනෙකින් වත් ...තාත්තට නිවන් සුව පතනවා .....නංගි අපි හිනෙකින් වත් හිතන්න කැමති දෙයක් නෙමෙයි මෙ......සලසිhttps://www.blogger.com/profile/17406437708710986483noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50761545641381738882010-12-22T23:54:39.804+05:302010-12-22T23:54:39.804+05:30හිඟන්නා : මම ලියන්න ඕනෙ ඔක්කොම උඹ ලියල මචං. වචනයක්...හිඟන්නා : මම ලියන්න ඕනෙ ඔක්කොම උඹ ලියල මචං. වචනයක් ගානෙම. කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. මම ලඟදි අම්ම ලඟට වෙලා පැය ගානක් ඇඬුව. ඒ කතාව මම පස්සෙ ලියන්නම්.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-26342616844182113432010-12-22T17:48:27.002+05:302010-12-22T17:48:27.002+05:30තාත්තට නිවන් සුව පතනවා .....
ඔයාලට අප්පච්චි වගේ ත...තාත්තට නිවන් සුව පතනවා .....

ඔයාලට අප්පච්චි වගේ තමා , අපිට අම්මා ..!!!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-23285125379201069342010-12-22T15:47:38.838+05:302010-12-22T15:47:38.838+05:30මොනා කියන්නද මන්දා අක්කා..මොනා කියන්නද මන්දා අක්කා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4932612053803424122010-12-22T15:25:08.843+05:302010-12-22T15:25:08.843+05:30ගොඩක් දුක හිතුනා. ලස්සනට ලියලා තියෙනවාගොඩක් දුක හිතුනා. ලස්සනට ලියලා තියෙනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com