tag:blogger.com,1999:blog-6305901406545333204.post883117705004853060..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: කඩේ හාල් | Buying Rice නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6305901406545333204.post-60234215822557671632014-02-15T19:47:10.025+05:302014-02-15T19:47:10.025+05:30බත් වලට නින්දා කරා නෙමේ ඒවල අමුතු සැරක් එනව ඒකයි ප...බත් වලට නින්දා කරා නෙමේ ඒවල අමුතු සැරක් එනව ඒකයි පල් කරපු වගේ ගතියක් නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-54774766871737988072014-02-15T19:45:35.307+05:302014-02-15T19:45:35.307+05:30අපිටත් කරන්න කෙනෙක් නෑ ඒ නිසා අදේට දිලා තියෙන්නේ&#...අපිටත් කරන්න කෙනෙක් නෑ ඒ නිසා අදේට දිලා තියෙන්නේ'.ඔව් ගෙදර් කන්න හාල් ටිකවත් තියනවනෙ එහෙම කරාම, දැන් තියන වියදම් වල හැටියට මිනිස්සු කුබුරු අත අරින එක පුදුමයක් නෙමේ. මිනිස්සුත් නෑ ඉස්සර වගේ වැඩ කරන්ඩ .නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-28361225370287044192014-02-15T18:09:48.132+05:302014-02-15T18:09:48.132+05:30ගඳ බත් ???
පුහ්.. මම උන්නා නම් ටොකු දෙන්නේ... ඔයටි...ගඳ බත් ???<br />පුහ්.. මම උන්නා නම් ටොකු දෙන්නේ... ඔයටිකවත් නැතුව කී දාහක් නම් ජීවත් වෙනවද ? <br />අපටත් ඔහොම හාල් හම්බවෙලා තියෙනවා. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82078927216196422032014-02-13T22:17:18.415+05:302014-02-13T22:17:18.415+05:30අපෙත් තාත්තා කොච්චර වැඩ රාජකාරි තිබ්බත් කුඹුරු වැඩ...අපෙත් තාත්තා කොච්චර වැඩ රාජකාරි තිබ්බත් කුඹුරු වැඩ කරන්නේ ගෙදර කන්න හරි හාල් ටික තියෙනවානේ කියලා. ඒත් අපේ ගොඩක් නෑයෝ නම් කුඹුරු විකුණලා කරන්න මිනිස්සු නැහැ, කරන්න අමාරුයි කියලා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com