tag:blogger.com,1999:blog-6305901406545333204.post8521558074994346378..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: පව් සිද්ද වෙනවද?නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6305901406545333204.post-52201274117159004912011-05-25T16:41:47.508+05:302011-05-25T16:41:47.508+05:30සමහර විට නෙමෙයි.එහෙම තමයි. :=))සමහර විට නෙමෙයි.එහෙම තමයි. :=))සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-32260495715221632322011-05-23T21:38:58.867+05:302011-05-23T21:38:58.867+05:30@ටී.බී.- හ්ම්...ඔව්නේ@ටී.බී.- හ්ම්...ඔව්නේනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-55694507708174543582011-05-23T20:01:41.967+05:302011-05-23T20:01:41.967+05:30පුද්ගලයාගේ කාමය යනු හිතේ ඇතිවන සංකල්පමය රාගයක්(කැම...පුද්ගලයාගේ කාමය යනු හිතේ ඇතිවන සංකල්පමය රාගයක්(කැමැත්තක්)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-29713963511429601802011-05-23T08:52:01.594+05:302011-05-23T08:52:01.594+05:30@සෝරෝ- ඇත්ත සහෝ...@සෝරෝ- ඇත්ත සහෝ...නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71364731651578257082011-05-23T08:47:43.949+05:302011-05-23T08:47:43.949+05:30@පිණිබිඳු...- මම් මොනවත් කියන්නෙ ගියේ නැ.ඈත් වෙලා ...@පිණිබිඳු...- මම් මොනවත් කියන්නෙ ගියේ නැ.ඈත් වෙලා ඉන්න උත්සහ කරා විතරයි.ඇන්ටි කෙනෙක් නෙමේ,පිරිමි කෙනෙක් තමා එහම කිව්වෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53414617034815849742011-05-23T08:44:10.868+05:302011-05-23T08:44:10.868+05:30@සුදු හංසි- ඔව් නංගී මම් තේරුම් ගත්තා.@සුදු හංසි- ඔව් නංගී මම් තේරුම් ගත්තා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61329635948314019092011-05-23T08:43:27.818+05:302011-05-23T08:43:27.818+05:30@සරත් ලංකාප්‍රිය- "චේතනාහන් භික්කවේ කම්මන් වද...@සරත් ලංකාප්‍රිය- "චේතනාහන් භික්කවේ කම්මන් වදාමි.. චේතනාව නැති තැන කර්මයක් නැත. ක්‍රියාවක් නොකලත් චේතනාව අයහපත් නම එය අයහපත් ක්‍රියාවක් කලා හා සමානයි.."

එසේමයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15631486720653905522011-05-23T08:34:06.379+05:302011-05-23T08:34:06.379+05:30@Dinesh- ස්තූතියි කොමෙන්ටුවට.@Dinesh- ස්තූතියි කොමෙන්ටුවට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22253578202217542082011-05-23T08:33:25.965+05:302011-05-23T08:33:25.965+05:30@Ravi- මම ඒ වෙලාවෙ ටිකක් කලබල වුනා.ඇයි මෙහෙම වුනේ ...@Ravi- මම ඒ වෙලාවෙ ටිකක් කලබල වුනා.ඇයි මෙහෙම වුනේ කියල.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53813117534822053502011-05-23T08:30:25.052+05:302011-05-23T08:30:25.052+05:30@මධුරංග- ඔව් මල්ලි හැමදේටම හිත තමා මුල් වෙන්නෙ.මම්...@මධුරංග- ඔව් මල්ලි හැමදේටම හිත තමා මුල් වෙන්නෙ.මම් ඒ කතාව අහල තියනව.
ඔයා හිටියෙ නෑනෙ.මම් ඒත් බැලුව විභාගෙ තාම ඉවර නැතුව වත්ද කියල.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-29642507558939339412011-05-23T08:27:37.943+05:302011-05-23T08:27:37.943+05:30@Theekshana- ඔව් එහෙම නේද?@Theekshana- ඔව් එහෙම නේද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-34861062129027485442011-05-23T08:13:57.970+05:302011-05-23T08:13:57.970+05:30@ටී.බී. හේරත්- ටී බී මල්ලි! සිංහල තේරුමත් එක්ක දැම...@ටී.බී. හේරත්- ටී බී මල්ලි! සිංහල තේරුමත් එක්ක දැම්මනම් නේ හොද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77349161205559054572011-05-23T08:03:25.376+05:302011-05-23T08:03:25.376+05:30@Naveen Madhawa- අනේ මන්ද මම් යන වෙලාවට නම් සෙනග.උ...@Naveen Madhawa- අනේ මන්ද මම් යන වෙලාවට නම් සෙනග.උදේ 8-8.30 අතර.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14062007181720695022011-05-23T08:01:09.508+05:302011-05-23T08:01:09.508+05:30@පැන්ඩා- ඔව් මම් ඒ කතාව අහල තියනව@පැන්ඩා- ඔව් මම් ඒ කතාව අහල තියනවනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-631907494060277872011-05-23T08:00:27.493+05:302011-05-23T08:00:27.493+05:30@කල්හාර දිසානායක- ඔව් හැමදේටම මුල් වෙන්නෙ හිතනේ.කව...@කල්හාර දිසානායක- ඔව් හැමදේටම මුල් වෙන්නෙ හිතනේ.කවුරු මොනව කීවත් මම් දන්නවනෙ,මම් වැරෑද්දක් කරේ නැ කියලනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82220077526292045402011-05-23T07:59:12.843+05:302011-05-23T07:59:12.843+05:30@චතුවා (ළමයා)- වෙන්න පුලුවන්@චතුවා (ළමයා)- වෙන්න පුලුවන්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-74781003091548551002011-05-23T07:58:09.227+05:302011-05-23T07:58:09.227+05:30@දුකා- සමහර විට මම් ගෑනු කෙනෙක් නිසා එහෙම කිව්වද ද...@දුකා- සමහර විට මම් ගෑනු කෙනෙක් නිසා එහෙම කිව්වද දන්නෙ නැ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-33803639274857601732011-05-22T22:31:05.131+05:302011-05-22T22:31:05.131+05:30හිත තමා පවසහ පින කෙරෙහි බලපාන ප්රධෘනම දේ...හිත තමා පවසහ පින කෙරෙහි බලපාන ප්රධෘනම දේ...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-29609806879426170472011-05-22T22:11:57.056+05:302011-05-22T22:11:57.056+05:30@සීතල අයියා- වෙන්න ඇති සමහර විට.@සීතල අයියා- වෙන්න ඇති සමහර විට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-48203737478312636872011-05-22T16:02:19.206+05:302011-05-22T16:02:19.206+05:30ඔයාට කියන්න තිබුනෙ මම නම් හාමුදුරුවන්ගෙ ඇඟෙන් අයින...ඔයාට කියන්න තිබුනෙ මම නම් හාමුදුරුවන්ගෙ ඇඟෙන් අයින් උනා ඇන්ටි තමා තාම හාමුදුරුවන්ගෙ ඇඟේ ඇලිලා ඉන්නෙ කියලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44361325924067159392011-05-22T15:30:45.509+05:302011-05-22T15:30:45.509+05:30"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියලයි බුද..."චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියලයි බුදු සාදු කීවේ ගනන් ගන්න එයා අක්කේKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69937015652563135762011-05-22T15:19:47.527+05:302011-05-22T15:19:47.527+05:30ඔන්න ඕකට තමයි නදී කියන්න අන්ද භක්තිය කියල.. ඔයවගේ ...ඔන්න ඕකට තමයි නදී කියන්න අන්ද භක්තිය කියල.. ඔයවගේ අන්තයට ගිහින් අනුන්ට උපදෙස් දෙන්න යන මිනිස්සු බොහොමයක් තමා දිහා බැලුවොත් අප්‍රසන්න මිනිස්සු. බුදුන් වහන්සේ දේශනා කලේ හැමදේටම හිත ප්‍රදානයි කියල. චේතනාහන් භික්කවේ කම්මන් වදාමි.. චේතනාව නැති තැන කර්මයක් නැත. ක්‍රියාවක් නොකලත් චේතනාව අයහපත් නම එය අයහපත් ක්‍රියාවක් කලා හා සමානයි.. අල්ලලා දාන්න .. වැදී බන,...වඳුරු බන කියන මිනිස්සු අර කොට ගවුම තහනම් කරන්න කතා කලා එක්කෙනා හිටිය කියන්නේ ගණිකා නිවාසයෙනේ !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8442902904600893962011-05-22T13:52:54.385+05:302011-05-22T13:52:54.385+05:30මම හිතන විදිහට හිතලා නොකරපු දෙයක් නිසා පවු සිද්ද ව...මම හිතන විදිහට හිතලා නොකරපු දෙයක් නිසා පවු සිද්ද වෙන එකක් නෑ.. ඒනිසා ඕක ගැන වැඩිය හිතන්න එපා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44734629302264675092011-05-22T13:29:15.938+05:302011-05-22T13:29:15.938+05:30මොන විකාර කතාවක්ද ඒක, ඔහොම පව් සිද්ද වෙනව නම් මේ ල...මොන විකාර කතාවක්ද ඒක, ඔහොම පව් සිද්ද වෙනව නම් මේ ලෝකෙ එක මනුස්සයෙක්වත් අපායෙන් මෙහා නවතින්නෙ නෑ. ඔයා ඔය මෝඩ කතා ගනන් ගන්න එපා.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-33779016228551295402011-05-22T13:22:48.267+05:302011-05-22T13:22:48.267+05:30නෑ අක්කා මටත් හිතෙන්නේ නෑ පවක් සිද්ධ උනාය කියලා. අ...නෑ අක්කා මටත් හිතෙන්නේ නෑ පවක් සිද්ධ උනාය කියලා. අක්කගේ හිතේවත් ඒ හාමුදුරුවන්ගේ සිතේවත් සිතුවිල්ලක් පහල උනේ නැත්නම් පවක් සිද්ධ වෙන්නේ කොහොමෙයි.

ඔහොම කතාවක් අහලා තියෙනවා මම්. දවසක් පාලම් පාරුවකින් එගොඩට ගියපු හාමුදුරු නමක් පාරුවෙන් ගොඩට එන්න කියලා බවලතෙකුට අත දෙනවා. ඒක බලාගෙන හිටපු පොඩි නමක් (හෝ ගැමියෙක්) මේ කතාව පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ කනේ තියනවා. ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ අදාල හිමි නම කැදවලා මේ කතාවේ ඇත්ත නැත්ත විමසනවා. ඒ හාමුදුරු නම කිව්වේ "මම් ඒ ගෑනු කෙනාව ගගෙන් එගොඩ කරලා ඉවුර ලග දාලා ආවේ. මේ සිද්ධිය දැකපු පොඩි නම (හෝ ගැමියා) තාමත් මේ ගෑනු කෙනාව කරේ තියන් ඇවිදින්නේ ඇයි"

ඔන්න ඔච්චරයි සිද්ධිය. පවක් වෙන්නේ අපේ හිතෙන්. මම වැරදි නම් නදී අක්කා මා නිවැරදි කරත්වා !!!!!

(ගෙදර ගිහින් අදයි ආවේ. බ්ලොග් අවකාශයේ ගොඩක් දේවල් මේ ටිකට සිද්ධවෙලා වගේ.)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com