tag:blogger.com,1999:blog-6305901406545333204.post763912982450499620..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මගනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-6305901406545333204.post-44783526952739137752011-08-25T17:15:59.910+05:302011-08-25T17:15:59.910+05:30Nadeeshani Aththanagoda- මමත් ගොඩක් සැරයක් ඇහුව.ස්...Nadeeshani Aththanagoda- මමත් ගොඩක් සැරයක් ඇහුව.ස්තූතියි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20544480675934841382011-08-25T11:47:04.054+05:302011-08-25T11:47:04.054+05:30මමත් මෙ සින්දුව ඈහුවෙ අදමයි...තාමත් අහනවා...ස්තුති...මමත් මෙ සින්දුව ඈහුවෙ අදමයි...තාමත් අහනවා...ස්තුති නදීකා...Nadeeshani Aththanagodahttps://www.blogger.com/profile/15044987349173679242noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18132079958674592962011-08-17T11:22:49.761+05:302011-08-17T11:22:49.761+05:30පන්සල් හංදිය-අහ් මමත් හිතුව හරියට ලෝඩ් වෙලා නැතුව ...පන්සල් හංදිය-අහ් මමත් හිතුව හරියට ලෝඩ් වෙලා නැතුව ඇති කියල පේජ් එක.අහලා බලන්නකො ලස්සනයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44564755483776820532011-08-17T11:18:54.314+05:302011-08-17T11:18:54.314+05:30අදයි මට යූ ටියුබ් ලින්ක් එක පෙන්නන්න ගත්තෙ ..........අදයි මට යූ ටියුබ් ලින්ක් එක පෙන්නන්න ගත්තෙ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-39741817873906140422011-08-17T11:17:40.093+05:302011-08-17T11:17:40.093+05:30ඔන්න මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා .......ඔන්න මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12784395349446897972011-08-17T09:37:04.993+05:302011-08-17T09:37:04.993+05:30ටී.බී.-බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට.ටී.බී.-බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-76816386618974167572011-08-17T08:13:42.127+05:302011-08-17T08:13:42.127+05:30@ නදී,
දැං ඔය නව නළු රසයන්ගෙන් එකක් නෙ ඔය විප්රලම...@ නදී,
දැං ඔය නව නළු රසයන්ගෙන් එකක් නෙ ඔය විප්රලම්භ ශෘංගාරය කියන්නෙ. ඒ අනුව විප්රලම්භය එහෙමත් නැත්නම් විරහව කියන්නෙත් කිසියම් රසයක්, ඒකනෙ ඒකට වි+රහ=විරහ කියල කියන්නෙ. 'වි'
කියන ප්රත්යයෙන් අඟවන්නෙ වෙන්වීම කියන එක (වියෝජනය, විඛණ්ඩනය, වියෝග...) එතන රස කියන්නෙ රසය, එහෙමත් නැත්නම් වින්දනය කියන එකට. ශෘංගාරය කියන්නෙ කිසියම් අනුරාගී හැඟීමක් නෙ. බොහෝ විට ගීතයකින් ඇතිකරවන්නෙ අනුරාගී හැඟීමක්. ඒ අනුව විරහ ගී වලින් ඇතිකරවන්නෙ ඉහතින් සඳහන් කල විශේෂ රසය අඩංගු අනුරාගී හැඟීමක්. අන්න ඒ භාව ප්රකාශනය එහෙමත් නැත්නම් සිතුවිලි ගෙනහැර දැක්වීම 'විප්රලම්භ ශෘංගාරය' ලෙස හඳුන්වනව.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-88243024679566892612011-08-17T07:38:50.686+05:302011-08-17T07:38:50.686+05:30ටී.බී. -මොකද්ද ඒ කියල තියෙන්නෙ? ඇත්තටමටී.බී. -මොකද්ද ඒ කියල තියෙන්නෙ? ඇත්තටමනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-47341859180640803762011-08-17T06:37:02.373+05:302011-08-17T06:37:02.373+05:30@ නදී,
සුද්ද සිංහලෙන්ම තමා ඔය කියල තියෙන්නෙ!@ නදී,
සුද්ද සිංහලෙන්ම තමා ඔය කියල තියෙන්නෙ!ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-26512315548485584762011-08-16T14:32:12.946+05:302011-08-16T14:32:12.946+05:30කස්සා - ගොඩක් දැනෙන සින්දුවක් නේද?
- නිල් අහස - -...කස්සා - ගොඩක් දැනෙන සින්දුවක් නේද?

- නිල් අහස - - හ්ම්...

ටී.බී. -මොක තේරෙන සින්හලෙන් කියකූනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14384639447529874812011-08-16T14:31:15.764+05:302011-08-16T14:31:15.764+05:30චතුර....-මමත් කලින් අහල තිබ්බෙ නෑ.ලස්සනයි තමා.
පන...චතුර....-මමත් කලින් අහල තිබ්බෙ නෑ.ලස්සනයි තමා.

පන්සල් හංදිය-ඔය තියෙන්නෙ අය්ය යටින් යූ ටියුබ් ලින්ක් එක,බලන්නකෝ අහලා.

ඇනොන්ය්මොඋස්-ස්තූතියි ඇනෝ.මගෙත් මතකේ අතීතෙට ගියා :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50331969142280874192011-08-16T14:24:19.425+05:302011-08-16T14:24:19.425+05:30ඝිම්හනි-මමත් විරහගීත වලට ආසයි.ගොඩක් දැනෙයි විරහ අත...ඝිම්හනි-මමත් විරහගීත වලට ආසයි.ගොඩක් දැනෙයි විරහ අත්දැකීමක් තියනව නම්.

සීතල අයියා- ඔයාත් අහල බලන්නකො.

හිස් අහස-මමත් ඇහුවේ අහම්බෙන්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-68476522244022594382011-08-16T14:21:24.429+05:302011-08-16T14:21:24.429+05:30AnithKona- සමහරුන්ට විරහවේත් රසයක් දැනෙනව කියනව.
...AnithKona- සමහරුන්ට විරහවේත් රසයක් දැනෙනව කියනව.

නාකියා-හ්ම්...මමත් ගොඩක් සැරයක් ඇහුවා.

හිම කුමාරි-හ්ම්ම් ගොඩක් දැනෙන සින්දුවක්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-19559489508281463502011-08-16T14:19:00.686+05:302011-08-16T14:19:00.686+05:30පැණි දොඩම් - [නුවන් කුමාරනායක]-හ්ම් මමත් අහම්බෙන් ...පැණි දොඩම් - [නුවන් කුමාරනායක]-හ්ම් මමත් අහම්බෙන් ඇහුවේ.

indi- විරහවෙත් සුන්දරත්වයක් තියනව?

මධුරංග-මමත් හිතන්නෙ අලුත් සින්දුවක් වෙන්න ඕනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-47795007308346351712011-08-15T19:46:21.415+05:302011-08-15T19:46:21.415+05:30විප්රලම්භ ශෘංගාරය...විප්රලම්භ ශෘංගාරය...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-68940091053109677342011-08-15T15:21:56.669+05:302011-08-15T15:21:56.669+05:30අද තමයි මුලින්ම ඇහුවේ.
ලස්සනයි...ඇත්තටම.අද තමයි මුලින්ම ඇහුවේ.
ලස්සනයි...ඇත්තටම.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71175728372868444072011-08-15T13:04:44.581+05:302011-08-15T13:04:44.581+05:30මෙන්න විරහ ගීත.බොහොම ස්තුති බෙදාගත්තටමෙන්න විරහ ගීත.බොහොම ස්තුති බෙදාගත්තටකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-52003727312382305142011-08-14T20:09:16.714+05:302011-08-14T20:09:16.714+05:30මගේ සිත අතීතය වෙත පියමං කරන ලදී. කෙසේ වුවත් ස්තුති...මගේ සිත අතීතය වෙත පියමං කරන ලදී. කෙසේ වුවත් ස්තුතියි ඔබට මෙවැනි ගීතයක් අපත් සමග බෙදාගත්තාට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44707650646094835042011-08-14T10:38:03.729+05:302011-08-14T10:38:03.729+05:30දැන් මේ සිංදුව මම කියෙව්වා ඒත් කොහොමද මේක අහන්නෙ ....දැන් මේ සිංදුව මම කියෙව්වා ඒත් කොහොමද මේක අහන්නෙ .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-59513198124536905252011-08-14T01:15:15.529+05:302011-08-14T01:15:15.529+05:30මමත් මේක කලින් අහල තිබ්බේ නෑ. සින්දුව හරිම ලස්සනයි...මමත් මේක කලින් අහල තිබ්බේ නෑ. සින්දුව හරිම ලස්සනයි..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80897011831414556912011-08-13T22:31:20.799+05:302011-08-13T22:31:20.799+05:30අදමයි ඇහුවේ .. හැබැයි සින්දුව හොඳයි ..ස්තූතියි කීව...අදමයි ඇහුවේ .. හැබැයි සින්දුව හොඳයි ..ස්තූතියි කීවා මේක අහන්න දකින්න සැලැස්වුවාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-75395596608179646862011-08-13T21:31:10.614+05:302011-08-13T21:31:10.614+05:30මෙයා මේ දවස්වල අහන්නෙම මේ වගේ සිංදු තමා. මොකද මංද....මෙයා මේ දවස්වල අහන්නෙම මේ වගේ සිංදු තමා. මොකද මංද.. :-\සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-30322249032433076252011-08-13T20:15:58.986+05:302011-08-13T20:15:58.986+05:30විරහ ගීත මා කවදත් ආසයි.
සුනිල් එදිරිසිංහ මහතාගේ මේ...විරහ ගීත මා කවදත් ආසයි.
සුනිල් එදිරිසිංහ මහතාගේ මේ ගීයට මා ගොඩාක් කැමතියි...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49531641971017463902011-08-13T19:55:52.136+05:302011-08-13T19:55:52.136+05:30කහල තියේද නැත්දනං මතක නෑ හරියටම.. මොනාවුනත් දැනුයි...කහල තියේද නැත්දනං මතක නෑ හරියටම.. මොනාවුනත් දැනුයි හරියටම ඇහුවෙ ;) ස්තූතියි නගේ..
හැඟීම්බර ගීයක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-75962570286306847572011-08-13T13:12:23.776+05:302011-08-13T13:12:23.776+05:30මම මේ සිංදුව ඇහුවෙත් අදමයි.. ඒත් මේ වෙනකොට කී පාරක...මම මේ සිංදුව ඇහුවෙත් අදමයි.. ඒත් මේ වෙනකොට කී පාරක් ඇහුවද කිලා මතකත් නෑ.. තාමත් අහනවා.. දැන්නම් පාඩමුත් වේගන එනවා වගේ.. එච්චරටම වැදුනා මට නම්.. සුපිරි විරහ ගීයක්.. තැන්කූ පෙන්නුවට..

(සිංදුවේ තේරුම නම් නදීට අදාල නොවේවා කියල පතනවා..)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.com