tag:blogger.com,1999:blog-6305901406545333204.post6241563873977756606..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: සෙල්ලම් කන්ඩායම - Play Groupනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6305901406545333204.post-60753636693719411662011-06-08T20:25:42.148+05:302011-06-08T20:25:42.148+05:30@TG- ඇගෙන් පොඩි උනාට දැන් එයා අවුරුදු 2ත් පහුකරල ඉ...@TG- ඇගෙන් පොඩි උනාට දැන් එයා අවුරුදු 2ත් පහුකරල ඉන්නෙ.එච්චර උස මහත නෑ :))ඉස්කෝලෙ ආසාවෙන් යනව,ගේ ලගනේ තියෙන්නෙ,ඒ නිසා යවනව,සින්දු එහෙමත් ගොඩක් දන්නව දැන්.ගෙදරම ඉදල එපා වෙනව ඇති.යාලුවොත් එක්ක ඉන්න ආසයි එයා.

මම් නම් ඔය මොන "ගෲප් එකකට" වත් ගියේ නෑ.අම්ම එක්ක අවුරුදු 4 ඉදන් ඉස්කෝලෙ ගියා:)

මම් බලන්නම්කො ඔයාගෙ පෝස්ට් එකත්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69183864632951785842011-06-08T20:16:37.195+05:302011-06-08T20:16:37.195+05:30@කොට ජීවිතේ- මොන්ටිසෝරි නෙමේ එයා යන්නෙ.ප්ලේ ගෲප්.ග...@කොට ජීවිතේ- මොන්ටිසෝරි නෙමේ එයා යන්නෙ.ප්ලේ ගෲප්.ගිහින් ටිකක් සෙල්ලම් කරල එන්න යන්නෙ.එයා ආසාවෙන් යන නිසා තමයි යවන්නෙ.අනික ගෙදර ලගනේ.දැන් සින්දු එහෙමත් ගොඩක් දන්නවනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-51436192478863222472011-06-08T14:36:03.771+05:302011-06-08T14:36:03.771+05:30අනේ මේ පැට්ටා චූටි වැඩි නැත්ද play group යන්න ?
...අනේ මේ පැට්ටා චූටි වැඩි නැත්ද play group යන්න ?

මම නම් මොන්ටිසෝරි වර්ජනය කලා . පැත්ත පලාතෙ ගියේ නෑ. මෙන්න සාක්කි http://ahasgawwa-tmg.blogspot.com/2009/09/blog-post_20.html

අකුරු ඉලක්කන් හරියට ඉගෙන ගත්තේ තුන වසරෙදි විතර .hi hii :)

I wonder how i miss your blog . Keep up good writing .

TGTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-796115348597015282011-01-14T08:13:42.513+05:302011-01-14T08:13:42.513+05:30බබාන්ම් පොඩි වැඩියි තමයි මොන්ටිසෝරි යවන්න. :(බබාන්ම් පොඩි වැඩියි තමයි මොන්ටිසෝරි යවන්න. :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71338684553857103882011-01-12T16:47:11.675+05:302011-01-12T16:47:11.675+05:30අහ්... ඔව් දිලා,හොද යාලුවෙක්,මෑනේජ්මන්ට් කරත් මාත්...අහ්... ඔව් දිලා,හොද යාලුවෙක්,මෑනේජ්මන්ට් කරත් මාත් එක්ක පලවෙනි අවුරුද්දෙ හොස්ටල් එකේ එකට හිටියෙ,අල්ලපු කාමරේ.ගොඩක් දුකයි අකල් මරණයක්.

ඔයා කියන්නෙ ඒ පෑත්තෙම ඉදලා ආව "භාග්‍යා" ගෑන වෙන්න ඕනෙ.එයා අපේ ඩිපාර්ට්මන්ට් එකේ.මට ජූනියර්. :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-78354889457136605982011-01-12T14:31:09.798+05:302011-01-12T14:31:09.798+05:30ඔයාගෙ බ්ලොග් එක කියවගෙන එද්දි තමයි මට හිතුනේ. ඔයාග...ඔයාගෙ බ්ලොග් එක කියවගෙන එද්දි තමයි මට හිතුනේ. ඔයාගෙ යාලුවෙක්ගෙ මරණයක් ගැන දාල තිබුනේ. එයා මගෙ ගම් පලාතෙ. මම ඔයාගෙ කැම්පස් එකේ නෙමෙයි. එත් අර හෝඩුවාවෙන් තමා ඔයා කොහෙද කියලා හොයා ගත්තෙ. :) භාග්‍යාවත් මම අදුරනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61528679253314901162011-01-11T14:45:12.357+05:302011-01-11T14:45:12.357+05:30ඔයා ඌව වෙල්ලස්ස කැම්පස් එකේදඔයා ඌව වෙල්ලස්ස කැම්පස් එකේදපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80610439089572857482011-01-11T10:30:30.285+05:302011-01-11T10:30:30.285+05:30@පැන්da - නෑ මලේ.අවුරුදු 2ට අඩු බබාල ඉන්න පංතියට ත...@පැන්da - නෑ මලේ.අවුරුදු 2ට අඩු බබාල ඉන්න පංතියට තමයි දාලා තියෙන්නෙ මෙයාව.සෙල්ලම් කණ්ඩායමට(play group).නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18654098566626458232011-01-11T08:26:41.802+05:302011-01-11T08:26:41.802+05:30අනේ අක්කෙ මේකට නම් මොකක් හරි ව්ප්ලවයක් කරන්න වෙයි ...අනේ අක්කෙ මේකට නම් මොකක් හරි ව්ප්ලවයක් කරන්න වෙයි ඔයාට..එයාට එතන හම්බුවෙන්නෙ මම හිතන්නෙ අවු 3 වැඩිපුර අවු 4 අය නෙ..
එතකොට එයාට එපා වෙයි,...මම නම් මාසයයි මොන්ටිසොරි ගියේ.මාසෙම ඇඬුව පස්සෙ යැව්වෙ නැ..එයාට තව ටිකක් ආත්තමයි පුන්චි අම්මයි එක්ක ඉන්න දෙන්න..ඕනිම නම් අවු 3 දි විතර මොන්ට්සොරි නෙවෙ අර ප්ලේ ස්කූල් කියල තියෙන්නෙ අන්න ඒකකට දාන්න..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20091590579418163782011-01-10T16:43:27.457+05:302011-01-10T16:43:27.457+05:30@Nadeeshani Aththanagoda - ඒක තමා...yea dear.That ...@Nadeeshani Aththanagoda - ඒක තමා...yea dear.That was ma sisters decision.will see what will happen. :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15672807162174871872011-01-10T16:33:22.337+05:302011-01-10T16:33:22.337+05:30@kani - "බබා නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්...@kani - "බබා නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න."

ඔයා කියන එක සම්පූර්ණ ඈත්ත.අපේ අම්මත් ඔය කතාව කිව්වා.ක්‍රියාවෙන්ම අවබෝධය ලබපුවාවේ.

අපිට නම් ඔය play group වත් montessori වත් තිබ්බෙ නෑ ඕන්.බලමුකෝ මොකද වෙන්නෙ කියලා.

"කාලේ වෙනස් තාලේ අලුත්" කියනවනෙ. :ඩීනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-43713176263749637492011-01-10T16:22:53.558+05:302011-01-10T16:22:53.558+05:30නැචු නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න...........K...නැචු නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න...........Keep her home dear..she may get boring schooling........Nadeeshani Aththanagodahttps://www.blogger.com/profile/15044987349173679242noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-2494925040597418822011-01-10T16:19:08.698+05:302011-01-10T16:19:08.698+05:30බබා නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න.
අවුරුදු 5න්...බබා නම් පොඩි වැඩියි තමයි ඉස්කෝලෙ යන්න.
අවුරුදු 5න් ඉස්කෝලෙ දැම්මට පස්සෙ campus ගිහින් රස්සාවක් නැතුව ගෙදර ඉන්නකන් ආයෙ දෙම්ව්පියො ගාව සැනසිල්ලෙ ඉන්න බෑ.
ඔය පොඩි එකාට දෙමව්පියො ගාව තව ටිකක් හුරතල් වෙන්න ඉඩ දෙන්න ඇරියොත් තමයි වටින්නෙ.කනීhttps://www.blogger.com/profile/00182624688206823320noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-52374403835829945122011-01-10T16:12:06.786+05:302011-01-10T16:12:06.786+05:30@කනී - මම් නම් ඉතින් මොන්ටිසෝරි ගිහින් නෑනේ.අම්ම එ...@කනී - මම් නම් ඉතින් මොන්ටිසෝරි ගිහින් නෑනේ.අම්ම එක්ක ඉස්කෝලෙ ගියා අවුරුදු 4 ඉදන්.

ඉස්සර ලොකු මාරි බෙදනවා ඉස්කෝල ළමයින්ට කන්න නොමිලේ.ඉතින් මටත් කන්න හම්බුනා ඒවා,ගොඩක් කිරි රහයි,දෑන් ඒව වගේ නෙමේ.ඒවා කාලා අම්මලගෙ ස්ටාෆ් රුම් එකෙන් තේත් හම්බවෙනවා නිකම්ම.කන්නනම් එමට තිබ්බා. :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-47862409733894073982011-01-10T16:04:41.543+05:302011-01-10T16:04:41.543+05:30මමත් කාලයක් ඔය මොන්ටිසෝරියට ගිහින් තියනවා.
ඒ කාලෙ ...මමත් කාලයක් ඔය මොන්ටිසෝරියට ගිහින් තියනවා.
ඒ කාලෙ උදේ ඉඳන් දවල් වෙනකන් කොල්ලොත් (කෙල්ලොත් හිටියා) එක්ක නටන එක තමයි වැඩේ.
අද කාලෙ වගේ පිලිවෙලට අපේ හැකියාවන් දියුණු කරන්න එදා උත්සාහ ගත්තද කියල මට මතක නැහැ.

ඒ දවස්වල දවල්ට අපිට මොන්ටිසෝරියෙන් කිරි හෝ කැඳ හම්බ වෙනවා. නිකන් කිරි නෙවෙයි Cow and Gate දුන්නෙ. කැඳ දවසට අපි ගිනි පෙට්ටියකට හාල් ගෙනියන්න ඕනෙ. :) නැත්නම් මොනව හරි කොල ජාතියක්. මම නම් වැඩියෙන්ම ගෙනිච්චෙ එල බටු කොල මොකද ගෙදර ගහක් තිබුනා. :)කනීhttps://www.blogger.com/profile/00182624688206823320noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-32763160934411662452011-01-10T15:56:52.231+05:302011-01-10T15:56:52.231+05:30@ මධුරංග - "බබා පොඩි වැඩියි නේ අක්ක ඉස්කෝලේ ය...@ මධුරංග - "බබා පොඩි වැඩියි නේ අක්ක ඉස්කෝලේ යවන්න."
වෑඩිහිටියො ඕවා කිවට බෑනේ(අපේ අම්මත් ඕකම කිව්වා).ක්‍රියාවෙන්ම අවබෝධය ලබපුවාවෙ. :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53340549700093979682011-01-10T15:53:15.310+05:302011-01-10T15:53:15.310+05:30elaelaAtlankahttp://www.atlanka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-272286901983874092011-01-10T15:46:21.509+05:302011-01-10T15:46:21.509+05:30නැච්චා බබා ලග නොහිටියට මොකෝ අපිත් බලාන උන්නේ බබා ඉ...නැච්චා බබා ලග නොහිටියට මොකෝ අපිත් බලාන උන්නේ බබා ඉස්කෝලේ ගිහින් එනකන්. නදී පුංචි (සැමන් පුංචි) බබාගේ කතාව ලියනකන් බලාගෙන හිටියා.
අක්කට කියන්න මමත් පොඩි කාලේ බින්දුම ඇන්දා ඒ හින්ද මට අප්පච්චි කිවේ 'බින්දුමති' කියලා. ඒ නිසා බය වෙන්න එපා බබා කවදා හරි හොද තැනකට ඒවි මම වගේ :)
බබා පොඩි වැඩියි නේ අක්ක ඉස්කෝලේ යවන්න. තව ටිකක් අම්මත් එක්ක හිටියනම් ඉවරයි නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com