tag:blogger.com,1999:blog-6305901406545333204.post6145091744759278837..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: ඔලුවක් පැලීමිනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6305901406545333204.post-44130428509962464462011-11-19T19:02:12.634+05:302011-11-19T19:02:12.634+05:30අම්මෝ දැන ගත්ත එක ඇඟට ගුණයි. අද සිට ප්‍රවේසමින් කට...අම්මෝ දැන ගත්ත එක ඇඟට ගුණයි. අද සිට ප්‍රවේසමින් කටයුතු කරමි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-9083997442111619802011-11-07T21:10:51.866+05:302011-11-07T21:10:51.866+05:30මාධව - மாதவ - Madhawa -හ්ම් පොඩි උන්නේ.
ටී.බී.- ව...මාධව - மாதவ - Madhawa -හ්ම් පොඩි උන්නේ.

ටී.බී.- වම්ත් ශොට් එච්චර ඉලක්කෙට වදින්නෙ නෑ කියනව නේ.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-55514856925947920832011-11-07T12:01:41.824+05:302011-11-07T12:01:41.824+05:30වමතින් පන්දුව දමා ගැසීමේ වැරැද්ද නෙ ඔය... :Dවමතින් පන්දුව දමා ගැසීමේ වැරැද්ද නෙ ඔය... :Dටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58794540559175666482011-11-06T23:26:40.815+05:302011-11-06T23:26:40.815+05:30lamainge dagakam thamai ithin! :Dlamainge dagakam thamai ithin! :Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22078723105787229592011-11-06T23:16:05.297+05:302011-11-06T23:16:05.297+05:30ලොකු පුතා-පොඩිකාලෙ වැඩනේ.:)ලොකු පුතා-පොඩිකාලෙ වැඩනේ.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18576345906724341152011-11-06T18:28:23.212+05:302011-11-06T18:28:23.212+05:30හරි සැර ගෑණු දරුවෙක්නේ....හරි සැර ගෑණු දරුවෙක්නේ....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-63072869988344328672011-11-05T10:37:40.117+05:302011-11-05T10:37:40.117+05:30පන්සල් හංදිය-හිහි ඒ පොඩි කාලේ.1989 විතර.දැන් එහෙම ...පන්සල් හංදිය-හිහි ඒ පොඩි කාලේ.1989 විතර.දැන් එහෙම නෑ.

මධුරංග-ඔයත් වමතෙක් ද?හ්ම්ම් ඔව්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44598173351827788532011-11-05T10:35:03.095+05:302011-11-05T10:35:03.095+05:30නිසුපා-ඔයත් මාරු වැඩ කරල තියෙන්නෙ.මරු.
ක්සැන්ඩර් ...නිසුපා-ඔයත් මාරු වැඩ කරල තියෙන්නෙ.මරු.

ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-අප්පො නෑ දැන් එයා ලොකු එක්කෙනෙක්.දැක්කම අපිට බය හිතෙනව,ඒතරම් උස මහත.

දිල් -හිහි

ඔබ නොදුටු ලොවක්..... -හෙහෙ එහෙනම් අනිව මොකක් හරි මැරෑටි වැඩක් කරල වෙන්න ඕනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3863313176055371102011-11-05T10:26:48.321+05:302011-11-05T10:26:48.321+05:30Raj -ඒකනේ පොඩිකාලෙ ඔයවගේ දෙයක් කරේ නැත්තම් වැඩක් ද...Raj -ඒකනේ පොඩිකාලෙ ඔයවගේ දෙයක් කරේ නැත්තම් වැඩක් ද නේ.:)

බට්ටි-මමත් ඉස්සර එහෙමයි.කවුද හිතුවෙ වමත් ශොට් එක හරියටම වදී කියල.මමත් ගොඩක් තරහ ගියාම කතා නොකර ඉන්න එක තමා කරන්නෙ.

පූසා-එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරමු.

සරත් ලංකාප්‍රිය-අපොයි මම් එහෙම නෑ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-78415146808881584712011-11-05T10:23:32.988+05:302011-11-05T10:23:32.988+05:30Weni -අප්පො නෑ.
prasanna86k -අහ්.අම්මො අර ලමය නම්...Weni -අප්පො නෑ.

prasanna86k -අහ්.අම්මො අර ලමය නම් ඇඩුව,මම් හොදටම බය උනා.

මාතලන්-අයියෝ අපරාදේ!

තනි අලියා-අන්න ඒකනේ.පොඩිකාලෙම පුරුදු උනාම ලේසියි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3330836972034319582011-11-05T10:14:58.393+05:302011-11-05T10:14:58.393+05:30ඔබ නොදුටු ලොවක්.....-අපෝ නෑ ඔය තවත් ගමේ ඉන්නෙ.දැ...ඔබ නොදුටු ලොවක්.....-අපෝ නෑ ඔය තවත් ගමේ ඉන්නෙ.දැන් එයා බැදලා බබාලත් ඉන්නව,දැන් ලොකු මනුස්සයෙක්.

ඹුන්න්ය්-අහ් එහෙමද.අන්න ඔයා හරියටම කිව්ව ඇත්ත.

ජෙරම්-ඔයා ඒ ලමයට ගැහුවා..? පුදුමයි.පිස්සුද.මේ දවස් වල හොදට වැහැලා වතුර පිරිලා ඇති.ගියෙනම් නෑ කාලෙකින් බලන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77130207566631337632011-11-05T10:11:30.693+05:302011-11-05T10:11:30.693+05:30ඪිනෙශ්-දන්නැද්ද ඉතින් පොඩි කාලෙ පොඩි කමට කරන වැඩ ද...ඪිනෙශ්-දන්නැද්ද ඉතින් පොඩි කාලෙ පොඩි කමට කරන වැඩ දැන් එහෙම නෑ :).ඔව් මල්ලි මේක හොදයි කියල හිතුනා.කොහොමත් සුදු පසුබිම ලස්සනයි.

නෝටියා | Naughty's ඓම්ප්රෙස්සිඔන්-අපෝ නෑ.එහෙම නම් උනේ නෑ.වෙනද වගේම අපි හොද යාලුවි වෙලා හිටියා ගමෙන් එනකම්ම.

Gimhani -අපෝ දැන් එහෙම නෑ .ඒ ඉස්සර.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87281060915331314552011-11-05T10:08:27.051+05:302011-11-05T10:08:27.051+05:30චතුවා-ඔයත් එහෙමද මම් ගැන හිතන්නෙ:)
ආඩම්බරකාරී-ගොඩ...චතුවා-ඔයත් එහෙමද මම් ගැන හිතන්නෙ:)

ආඩම්බරකාරී-ගොඩක් අයට ඒවගේ දග චූටි කාලයක් තමා තියෙන්නෙ නේද.කෙල්ලො උනත් දග වැඩ කරනව,ගහගන්නව.:)

ගලයා-එහෙම තරහක් නෑ.ඊට පස්සෙත් අපි වෙනදා වගේ යාලුවො වෙලා හිටියා.ගහපු හේතුව නම් මතක නෑ දැන්.ඒ කවුද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53364186650192304532011-11-05T08:01:40.509+05:302011-11-05T08:01:40.509+05:30වමත් පාරවල් සැරයි අක්කේ. මම් දවසක් කොල්ලෙකුන්ගේ කම...වමත් පාරවල් සැරයි අක්කේ. මම් දවසක් කොල්ලෙකුන්ගේ කම්මුලකට ගැහුවා. ඇඟිලි පාරවල් තුනක් හිටියා.
පස්සේ මටම දුක හිතුනා.

මහ එපාම කරපු වසවර්ති කෙල්ලෙක් !!!!
(වසවර්තියා කියලා කියන්නේ දිව්‍ය ලෝකයක අධිපති කෙනෙක්)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-63188711273537260022011-11-04T08:30:19.385+05:302011-11-04T08:30:19.385+05:30යකෝ ආශ්‍රය කරන්නත් බයයිනෙ, මල පැන්නාම ගහන්නෙ ගල්වල...යකෝ ආශ්‍රය කරන්නත් බයයිනෙ, මල පැන්නාම ගහන්නෙ ගල්වලින්නෙ .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22680063975432382652011-11-04T02:16:52.622+05:302011-11-04T02:16:52.622+05:30@ නිසුපා - මටත් කෙල්ලෙක් ගත්තා ගහන්න සෙරෙප්පුව ගල...@ නිසුපා - මටත් කෙල්ලෙක් ගත්තා ගහන්න සෙරෙප්පුව ගලවලා...මම එතකොට 18 වසරේ වගේ....හික් හික් හික් .....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-91147434183374156232011-11-03T15:13:45.410+05:302011-11-03T15:13:45.410+05:30හප්පේ...මේ කෙල්ල කොරලා තියෙනව වැඩ...හප්පේ...මේ කෙල්ල කොරලා තියෙනව වැඩ...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58830630698239626382011-11-03T13:03:05.911+05:302011-11-03T13:03:05.911+05:30ඔය ලලිත් තවම කෙල්ලෝ හම්බවෙන්න යන්නේ හෙල්මට් දාගෙන ...ඔය ලලිත් තවම කෙල්ලෝ හම්බවෙන්න යන්නේ හෙල්මට් දාගෙන වෙන්න ඇති. හික්.. අප්පුච්චේ...හස්බන්ඩටනම් ඉතින් අඹ සරණයි,ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-19579669264867997752011-11-03T10:12:35.717+05:302011-11-03T10:12:35.717+05:30මං නම් ගල් වලින් කොල්ලන්ට ගහලා නෑ.හැබැයි සපත්තුව ග...මං නම් ගල් වලින් කොල්ලන්ට ගහලා නෑ.හැබැයි සපත්තුව ගලවලා අරගෙන ගහලා තියෙනවා. එතකොට මම පහ වසරෙ. :))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12488859238787873932011-11-03T10:09:26.744+05:302011-11-03T10:09:26.744+05:30හෆොයි..
වෙන්ඩ හස්බන්ඩෝ
මෙයාගෙන් පරෙස්සම් වෙන්ඩෝහෆොයි..
වෙන්ඩ හස්බන්ඩෝ
මෙයාගෙන් පරෙස්සම් වෙන්ඩෝසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-75411141736117431362011-11-03T09:33:29.517+05:302011-11-03T09:33:29.517+05:30තව ඉස්සරහටත් අක්කණ්ඩි කාගේ හරි ඔලුවක් පලන එකක් නෑ ...තව ඉස්සරහටත් අක්කණ්ඩි කාගේ හරි ඔලුවක් පලන එකක් නෑ කියලා කාටද කියන්න පුළුවන් :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-48823192785584664572011-11-03T09:08:29.279+05:302011-11-03T09:08:29.279+05:30ඔයා වගේම තමයි ඉස්සර මමත් අතට එන එකෙන් දමලා අදිනවා....ඔයා වගේම තමයි ඉස්සර මමත් අතට එන එකෙන් දමලා අදිනවා. පස්සේ තමයි බලන්නේ මොකෙන්ද ගැහුවේ කියලා. අම්මෝ දැන්නම් ඒ වගේ මොඩ වැඩ කරන්නේ නෑ. දැන් මං කේනතිගියහම කවුරැ කතා කලත් කතා නොකර ඉන්නවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-59011379037918725542011-11-03T08:48:00.803+05:302011-11-03T08:48:00.803+05:30අපො ඔව ඔහොම තමා...පොඩිකාලේ කාගේහරි ඔලුවක් පැලුවේ න...අපො ඔව ඔහොම තමා...පොඩිකාලේ කාගේහරි ඔලුවක් පැලුවේ නැත්තම් ආයේ වැඩක් තියේයැ...මටත් තියෙනව ඔයවගේ අද්දැකිමක්..හැබැ ඔයිටවඩා ටිකක් දරුනු විදිහට ඒක අවසං උනේ....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-47266386916653585902011-11-03T08:35:35.381+05:302011-11-03T08:35:35.381+05:30හොඳා හොඳා! ඔ්ව පොඩිකාලෙම ප්‍රැක්ටිස් වෙන්න ඔ්න! :D...හොඳා හොඳා! ඔ්ව පොඩිකාලෙම ප්‍රැක්ටිස් වෙන්න ඔ්න! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61724694924736755462011-11-03T08:06:49.659+05:302011-11-03T08:06:49.659+05:30අන්න අරෙහෙ රඹුක්කන පැත්තෙ ගලකින් ගහලා කොල්ලෙක් මැර...අන්න අරෙහෙ රඹුක්කන පැත්තෙ ගලකින් ගහලා කොල්ලෙක් මැරිලා.. දුමින්දලගේ කේස් එක වගේමයි. මැරිච්ච එකා අහිංසකයෙක්. ගහපු එකා මදාවියෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com