tag:blogger.com,1999:blog-6305901406545333204.post5509286646444738778..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: කුරු ඇඹරැල්ලානදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6305901406545333204.post-69905800114220568522011-11-12T19:50:34.653+05:302011-11-12T19:50:34.653+05:30ටී.බී. -කදිමයි කොලුවෝ ! :)ටී.බී. -කදිමයි කොලුවෝ ! :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58421739861202703322011-11-12T17:42:03.205+05:302011-11-12T17:42:03.205+05:30@ නදී,
එහෙනං...! එහෙනං...!! මගේ මේ අත්දෙකෙන් තමා ඒ...@ නදී,
එහෙනං...! එහෙනං...!! මගේ මේ අත්දෙකෙන් තමා ඒ පැලේ ඉන්දෙව්වෙ... :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42702699658806745522011-11-12T12:38:54.820+05:302011-11-12T12:38:54.820+05:30මධුරංග-ඔයාල ඇඹරැල්ල විකුනුවද?එච්චර ගොඩක් හැදුනද.ආහ...මධුරංග-ඔයාල ඇඹරැල්ල විකුනුවද?එච්චර ගොඩක් හැදුනද.ආහ් ලොකු ගහක් නම් ගොඩක් හැදෙනව තමා.ඔව් එයා තමා.කතා නම් ගොඩක් තියනව හිමීට දාන්නම්කො වෙලාවක.

NUWAN"s ලනෙ-ඔයාගෙ බ්ලොග් එක බලලා තමා නුවන් අය්ය මට මේ ගහක් ගෙනල්ල හදන්න හිතුනේ.ඔව් ගෙදර කුණුවලේ පොහොර තමා ගොඩක් දාන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-16824608995500689672011-11-12T12:31:18.543+05:302011-11-12T12:31:18.543+05:30ටී.බී. හේරත්- ආ ඇඹුල් නෑ කියනව තමා.ඔයාද ඒ ගහ හැදුව...ටී.බී. හේරත්- ආ ඇඹුල් නෑ කියනව තමා.ඔයාද ඒ ගහ හැදුවේ.?

පැණි දොඩම්-හයියෝ පව්.

නිම්ශා-ඇඹරැල්ලා අච්චාරුවක් හදලා කන්න ඔනේ. :)

Mඉයුරු-අපිත් තවම මේ ගහේ ගෙඩි කෑවේ නෑ.අච්චාරුවක් හදලා කන්න ඔනේ.අපේ අල්ලපු ගෙදරහ් ලොකූ ගහක් තියනව.ගෙඩි වැටෙන්නෙ අපේ ගෙදර වහලෙට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35472549218377621792011-11-12T12:15:45.931+05:302011-11-12T12:15:45.931+05:30හොදයි නගේ හොදයි පුලුවන් තරම් කාබනික පොහොර එකතු කරන...හොදයි නගේ හොදයි පුලුවන් තරම් කාබනික පොහොර එකතු කරන්න.ඔයා දාලත් තියෙනවා වගේ පිංතූරෙ පේන විදියටNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85153436894963365672011-11-12T12:07:41.149+05:302011-11-12T12:07:41.149+05:30ර්‍අජ්-අපේ අල්ලපු ගෙදරත් ලොකූ ඇඹරැල්ල ගහක් තියනව ග...ර්‍අජ්-අපේ අල්ලපු ගෙදරත් ලොකූ ඇඹරැල්ල ගහක් තියනව ගෙඩි වැටෙන්නෙ අපේ වහලට.

නිසුපා-ටිකක් සාත්තු කරානම් හොදට හැදෙනවනේ.

දිල් -ඔව් චට්නි වලට නම් හොදයි .පොඩි ගෙඩිනේ.

ජෙරම්-හ්ම් හ්ම් රහයි නේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35138669264021829972011-11-12T11:34:17.637+05:302011-11-12T11:34:17.637+05:30කස්ස -ඔව් නේ අපි නම් ටිකක් උස අඩුකරලා අතු ගොඩක් හැ...කස්ස -ඔව් නේ අපි නම් ටිකක් උස අඩුකරලා අතු ගොඩක් හැදුවා.

Bunny -ඔව් එච්චරම රහ නෑ කියල කියනව තමා.ඒත් ඉතින් ලස්සනට වගේ හිටෙව්වා.ගෙඩිත් පිරිලා තියෙද්දි ලස්සනයිනේ.ලොකු ගස් හදන්න ඉඩත් නෑනේ.හ්ම්ම්...ඔව් ගොඩක් සතුටුයි ඒවගේ හදපු ගහක ගෙඩි හැදුනම නේ.

තනි අලියා-ඔව් එහෙම කියනව නේ.

වෙද ගෙදර මහ වෙදනා-මේ පැත්තෙ එනව නම් දෙන්නම් අරන් යන්න.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12148699195855917852011-11-12T10:42:51.230+05:302011-11-12T10:42:51.230+05:30රුචා-අපි නම් කැමති ඇඹුල් කෑම කන්න.හැමදාම කද්දි නම්...රුචා-අපි නම් කැමති ඇඹුල් කෑම කන්න.හැමදාම කද්දි නම් එපා වෙනව තමා ඉතින්.:)

නදුන් උයන-ඒකනේ ඒක දන්නෙ ගහක් පැලයක් හිටවන අය විතරයි.

ඪිනෙශ්-අපෝ නෑ එහෙම වෙන්නෙ නෑ.මම් වසයි කියල දන්නවනේ අහල පහල අය:))

ලොකු පුතා-මේක බද්ධ පැල වර්ගයක් නෙමේ මම් හිතන්නෙ.ඇඹරැල්ලා ප්‍රභේදයක්.ඔව් එයා එක්ක බෑ.පොඩි ගෙඩි මල් ඔක්කොම කඩනව සෙල්ලම් කරන්ඩ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71426783419748617712011-11-12T10:34:20.542+05:302011-11-12T10:34:20.542+05:30හිස් අහස -මේ ගස් ජාතිය ඉක්මනින ඵල දරනව මම් හිතන්නෙ...හිස් අහස -මේ ගස් ජාතිය ඉක්මනින ඵල දරනව මම් හිතන්නෙ.

හරී-ඒක ඇඹරැල්ලා ප්‍රභේදයක්.බද්ධකරපු ගහක් නෙමේ මම් හිතන්නෙ.නුවන් අය්යගෙ බ්ලොග් එකේ මේ ගැන විස්තර තිබ්බා.

චතුවා-මල් අය්ය කියන්නෙ මල් පැල ගන්න අය්යට,පොළේ ඉන්න එයා පැල විකුණනවා.හිහි කෙක්කෙන් තමා එහෙනම් කඩන්න වෙන්නෙ.

ඔබ නොදුටු ලොවක්..... -ආ ඒකනේ එහෙනම් ගෙඩි හැදෙයි ලගදිම.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-19151406492419797862011-11-11T21:04:40.130+05:302011-11-11T21:04:40.130+05:30මේ නැච්චා දුව නේද ? දකින්නත් ආසයි ඈ.
එයා ගැන කතා ...මේ නැච්චා දුව නේද ? දකින්නත් ආසයි ඈ.
එයා ගැන කතා නැද්ද අක්කා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82126274636660155522011-11-11T21:03:55.135+05:302011-11-11T21:03:55.135+05:30අපේ ගෙදර තියෙනවා ලො....කූ ඇබරැල්ලා ගහක්. ඒකේ ගෙඩි ...අපේ ගෙදර තියෙනවා ලො....කූ ඇබරැල්ලා ගහක්. ඒකේ ගෙඩි වලින් අපි ලොකු ගානක් හොයා ගත්තා. ගෙදරත් වෙල් ගනනාවක් ඉවුවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-11786441986760896612011-11-11T17:42:27.842+05:302011-11-11T17:42:27.842+05:30අපේ ගෙදර ඇඹරැල්ල ගහක් නොතිබුනාට පහල ගෙදර තිබුන යෝද...අපේ ගෙදර ඇඹරැල්ල ගහක් නොතිබුනාට පහල ගෙදර තිබුන යෝද ගහක්... ගෙඩි හැදෙන කාලෙට පොඩි උන් ගහ යට... කැමති කෙනෙක් කැමති තරමක් කඩන් යනව... කෙක්ක තිබුනෙ ගහ පාමුලමයි... ඒ දවස්වල නම් අපි වැඩිපුර කෑවෙ ගස්වල ගහල හරි අච්චාරු හදාගෙන හරි තමා...
හැබැයි කවදාවත් කුරු ගහක ගෙඩි නම් කාල නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77998791482601232712011-11-11T15:08:03.902+05:302011-11-11T15:08:03.902+05:30අපේ ගෙදරත් කුරු අඹ ගහක් තියෙනවා.. ඇත්තටම ගෙඩි එ තර...අපේ ගෙදරත් කුරු අඹ ගහක් තියෙනවා.. ඇත්තටම ගෙඩි එ තරම් රහ නම් නැ තමා...එත් අපි නම් කලාතුරකින් එහෙම ඔය අච්චාරු එහෙම දානවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18298358778237632442011-11-11T13:35:55.357+05:302011-11-11T13:35:55.357+05:30හික්.. මට මතක්වුණේ අපේ ගෙදර ගහ. ඒක බට් එකක් කියලයි...හික්.. මට මතක්වුණේ අපේ ගෙදර ගහ. ඒක බට් එකක් කියලයි හිවෙව්වේ. ඒත් දැන් ඒක පොල් ගහක් විතර උසයි. ඒ මදිවට තාම එක ගෙඩියක්වත් නෑ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-75433426261273747862011-11-11T10:29:02.850+05:302011-11-11T10:29:02.850+05:30අපේ දිහත් තියනව මීට අවුරුදු දහයකට විතර කලින් හිටවප...අපේ දිහත් තියනව මීට අවුරුදු දහයකට විතර කලින් හිටවපු ඔය ජාතියෙ ඇඹරැල්ල ගහක්. දැන් නම් ඒ ගහ මං විතර උසයි. ඒ ගහේ හැමදාම වගේ ගෙඩි ඵලගන්නව. මේව අර සාමාන්‍ය ඇඹරැල්ල තරම් රස නැ තමයි, හැබැයි එච්චර ඇඹුලත් නෑ :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8437782031787534492011-11-11T10:18:30.123+05:302011-11-11T10:18:30.123+05:30ඇඹරැල්ලා. ම්ම්ම්ම්..අච්චාරුව තමා මම කැමති..ඇඹරැල්ලා. ම්ම්ම්ම්..අච්චාරුව තමා මම කැමති..ජෙරම්http://www.facebook.com/ayesh.shasikanoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-51574755608615574622011-11-11T09:54:48.649+05:302011-11-11T09:54:48.649+05:30නුවර ගෙදරත් තියෙනවා ඔය වගේ අඹරැල්ලා ගහක්...උසට හැද...නුවර ගෙදරත් තියෙනවා ඔය වගේ අඹරැල්ලා ගහක්...උසට හැදෙන අඹරැල්ලා ගහේ තරම් ගෙඩි රස නෑ..උයලා ගන්නත් එච්චර හොඳ නෑ..ඒත් පුංචි ඒ ගෙඩි වලින් අඹරැල්ලා චට්නි හදනවා...එතකොට නම් හොඳයි...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-34608408113702678402011-11-11T09:23:16.220+05:302011-11-11T09:23:16.220+05:30අපේ ගෙදරත් ඔය පැලයක් තියෙනවා.ඒත් මෙච්චර ගෙඩි හැදෙන...අපේ ගෙදරත් ඔය පැලයක් තියෙනවා.ඒත් මෙච්චර ගෙඩි හැදෙන්න් නෑ.කේඩෑරි වෙලා ගහ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15053347750679986762011-11-11T09:21:55.220+05:302011-11-11T09:21:55.220+05:30නදි....
අපේ ගෙදරත් තියෙනව තඩි ඇඹරැල්ල ගහක් අර සඳ...නදි....
අපේ ගෙදරත් තියෙනව තඩි ඇඹරැල්ල ගහක් අර සඳරුවලගේ වගේ...අපිත් ඔකේ ගෙඩි කනව..වෙලාවකට ඔය වඳුරු අයියලත් ඇවිත් බඩපුරවං යනව අපූරුවටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-64988775942035727152011-11-11T08:57:07.320+05:302011-11-11T08:57:07.320+05:30බොහොම හොඳයි. එහෙමනොවැ ගෑණු ළමයි! අපිට කවද්ද ඇඹරැල්...බොහොම හොඳයි. එහෙමනොවැ ගෑණු ළමයි! අපිට කවද්ද ඇඹරැල්ලා ගෙඩියක් ලැබෙන්නෙ?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-25888180388536422102011-11-11T08:24:18.978+05:302011-11-11T08:24:18.978+05:30වවන්නෝ දිනන්නො කියනවනෙ! බලද්දි වවල දිනල! :Dවවන්නෝ දිනන්නො කියනවනෙ! බලද්දි වවල දිනල! :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20550666544265226342011-11-11T06:37:59.434+05:302011-11-11T06:37:59.434+05:30අපේ ගෙදරත් ඔයින් ගහක් තියෙනවා..අපි කියන්නෙ නම් බට්...අපේ ගෙදරත් ඔයින් ගහක් තියෙනවා..අපි කියන්නෙ නම් බට් අඹරැල්ලා කියලා.. බොහොම අහාඹු විදියට තමා ගෙඩියක් ලොකු වෙන්නෙ..නැත්නම් ඔය ෆොටො එකේ ගානම වගේ තමා.. අපි දවසක් උයලා බැලුවා.. මං නම් ඇඹරැල්ලා කන්න ඒ හැටි කැමැත්තක් නැති නිසා කැවෙ නැ.. හොදි විතරයි.. අම්මා කිවා රහා නැ කියලා.. පැණි රස වැඩීලු.. චට්නි වගේ :D
අපෝ ඔව් පැලයක් ඉන්දලා එකෙන් ගෙඩි එන කොට මාර සතුටුයි :D

ඉස්සර අපේ ගෙදර කිලෝ පේර කියලා ලොකු පේර හැදෙන ගස් වගයක් තිබ්බා.. කාලයක් යද්දි පේර වලට පනුව හැදිලා ගස් මැරිලා ගියා.. ඔය කාලේ අපේ ගෙදරින් ගෙඩියක් අරන් ගිහින් පිටිපස්සෙ ගෙදර නැන්දා පැලයක් හදාගෙන තිබ්බා.. දැන් දවස් දෙකකට විතර කලින් මේන් පේර ගෙඩියක් ගෙනැල්ලා දෙනවා.. පුතෙ පුතාලාගෙ ගහෙන් අරන් ගිහින් හැදිච්ච පැලේ මුල්ම ගෙඩිය කියලා :D මාර සතුටුයි :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-25312526054108894872011-11-11T06:13:39.843+05:302011-11-11T06:13:39.843+05:30කුරුයි කිවුවට කුරුම නෑ.ඔය ගහ ටිකක් උසට යනව.ගෙඩි පි...කුරුයි කිවුවට කුරුම නෑ.ඔය ගහ ටිකක් උසට යනව.ගෙඩි පිරෙනව.අපේ ගෙදරත් ගහක් තිබ්බ.ඒත් මම මේ පාර යනකොට ඒක කපල.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83549746528807215702011-11-11T03:55:50.174+05:302011-11-11T03:55:50.174+05:30දැන් කාලේ හැටියට ගහක් වවල ඒකෙ පලදාව බලල සතුටු වෙන්...දැන් කාලේ හැටියට ගහක් වවල ඒකෙ පලදාව බලල සතුටු වෙන්න හැමදෙනාටම හිතෙන්නේ නැහැ.
එහෙම හිතෙන එකත් වාසනාවක්....
ඔය බඩ් වර්ගයේ ගස් පොඩි නිසා ඕනේ වෙලාවක ගෙඩි කඩාගෙන පාවිච්චියට ගන්න පුළුවන් පහසුව තියෙනවා නේද.
අර එක්කෙනෙක් ගහ වටේ කැරකෙන්නෙත් ඒකටද දන්නේ නැහැ :)
එහෙම නැත්නම් අර මහ ගස් වල තියෙන ගෙඩි ඕනි ඕනි වෙලාවට කඩලා හොදි හදන්න පුළුවනෑ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80759927242880000982011-11-11T02:11:46.292+05:302011-11-11T02:11:46.292+05:30ඔන්න අක්කේ මේවා දැකලා අද කවුරුහරි වත්ත්ට පැනලා ගහ ...ඔන්න අක්කේ මේවා දැකලා අද කවුරුහරි වත්ත්ට පැනලා ගහ සුද්ද කරලා තිබුනොත් අපි නෑ ඔන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com