tag:blogger.com,1999:blog-6305901406545333204.post5488234181451046035..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: මේක වෙනස්නේ | Sir...Two papers are different?නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6305901406545333204.post-19164049524960149832011-10-27T21:36:49.298+05:302011-10-27T21:36:49.298+05:30අපිටත් මිඩ් එකක් තිබ්බා
කොල්ලො කිටි කිටියේ හිර වෙ...අපිටත් මිඩ් එකක් තිබ්බා
කොල්ලො කිටි කිටියේ හිර වෙලා වාඩි වෙලා හිටියේ කොපි කරන්න දත මැදගෙන
නිකම් හිටියත් අල්ලපු එවුන් හතර දෙනෙක්ගෙ විතර පේපර් පේනවා
සර් ඇවිත් පේපර් බෙදුවා
ගණන් වල හිස්තැන් තියෙනවා
ඒවාට තමන්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් කැල්ලක් දාගෙන ගාණ හදන්න ඕන කෝමද වැඩේ :DAsanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-13211599793024639622011-07-24T12:44:28.976+05:302011-07-24T12:44:28.976+05:30@පන්සල් හංදිය- පිටිපස්සෙ හැරෙන්නෙ කොහෙද? විභාගෙනේ....@පන්සල් හංදිය- පිටිපස්සෙ හැරෙන්නෙ කොහෙද? විභාගෙනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14409970224156622442011-07-23T04:26:28.547+05:302011-07-23T04:26:28.547+05:30චැහ් ........
ඒ ලමයට මතක් උනේ නැද්ද පිටි පස්සෙ එකා...චැහ් ........
ඒ ලමයට මතක් උනේ නැද්ද පිටි පස්සෙ එකාගෙ එකට ටිකක් ඔලුව දාලා බලන්න ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-36443391215131423132011-07-22T21:49:21.055+05:302011-07-22T21:49:21.055+05:30@ නදී,
නොව පැරණිය වන රමණිය විටින් විට...@ නදී,
නොව පැරණිය වන රමණිය විටින් විට...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-9991072356119029502011-07-22T21:44:30.704+05:302011-07-22T21:44:30.704+05:30@ටී.බී. හේරත්- ඕක පරණ එකක් නේ මම් බලලා තියනව..:)@ටී.බී. හේරත්- ඕක පරණ එකක් නේ මම් බලලා තියනව..:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-66589337843962629112011-07-22T20:51:33.129+05:302011-07-22T20:51:33.129+05:30මේ වගේද...
http://www.youtube.com/watch?v=3xt3uXA6...මේ වගේද...
http://www.youtube.com/watch?v=3xt3uXA6hqcටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-1413818701646362932011-07-22T10:12:13.109+05:302011-07-22T10:12:13.109+05:30@ටී.බී. හේරත්- ඇහ් ඔයා මගෙ බ්ලොග් එකේ ඇඩ් එකක් දැම...@ටී.බී. හේරත්- ඇහ් ඔයා මගෙ බ්ලොග් එකේ ඇඩ් එකක් දැම්ම නේ?හෙහෙ ලැපිත් උස්සගන ඔහොම පාරේ යන්න තමා වෙන්නෙ තව ටික කාලෙකින්. :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-36603024642636443522011-07-22T09:37:39.027+05:302011-07-22T09:37:39.027+05:30@දේවා ගේ අඩවිය- නෑ මේක මට නෙමේ උනේ.මගෙත් ගොඩක් ලකු...@දේවා ගේ අඩවිය- නෑ මේක මට නෙමේ උනේ.මගෙත් ගොඩක් ලකුනු අඩුවට තිබ්බෙ :(නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22650259242388086852011-07-22T09:34:47.709+05:302011-07-22T09:34:47.709+05:30@සජිත්- හ්ම්ම්...මෙහෙමයි මල්ලි, පේපර් 2ක් කිව්වට.එ...@සජිත්- හ්ම්ම්...මෙහෙමයි මල්ලි, පේපර් 2ක් කිව්වට.එකම වගේ සමාන ප්රශ්ණ තියෙන්නෙ.ඕනෙ නම් ගානක තියන සමීකරණ,සංඛය්යා පොඩි පොඩි වෙනස් කම් කරලා තියෙන්න් පුළුවන්,සමහර කෙනෙක්ට අසාධාරණයි කියල හිතෙන්නත් පුලුවන්.

දවසක් ඔහොම එකක් උනා.ලමයි එක එක්කෙනාට වෙන වෙනම ප්රශ්න හදලා තියලා රෑන්ඩම්ලි අපිට සිලෙක්ට් කරගන්න උනා ප්රශ්ණ.සමහර අයට ලේසී ඒවා.සමහරුන්ට අමාරු ඒවා හම්බුනා.ඒක ඉතින් ලක් එක තමා.

online papers විදියට අපි නම් කරේ නියමිත කාලෙකදි දීලා තියන ප්රශ්ණ වලට උත්තර අර ඔයා කීවා වගේ චෙක් බොක්ස් එකක ලකුනු කරන එක,නිතරම සේව් කර කර යන්න ඕනේ.වෙලාව අවසානේ මාර්ක්ස් ටිකත් ඒ වෙලේම හම්බවෙනව.

ඔව් ඔව් ඔන් ද ස්පොට් රිසාල්ට් එක දෙනවා:)

ඩේටා ඇනලිසිස් වලට අපි ස්ටැට් වලට නම් පාවිච්චි කරේ MiniTab කියල සොෆ්ට්වෙයා එකක්.SPSS වලිනුත් පුලුවන්,ඒක වඩා හොදයි.

මෙන්න මේක ටිකක් බලන්න මිනිටැබ් එක.
http://www.minitab.com/en-US/default.aspxනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-52339753936323489232011-07-22T09:04:00.913+05:302011-07-22T09:04:00.913+05:30@ නදී,
මේක...@ නදී,
මේක...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15176723258041171372011-07-22T09:01:23.923+05:302011-07-22T09:01:23.923+05:30@විසිතුරු-හ්ම්.අනිත් එකාගෙන් හදිස්සියකට වත් බලන්න ...@විසිතුරු-හ්ම්.අනිත් එකාගෙන් හදිස්සියකට වත් බලන්න කියලැයි
නේද?

@ටී.බී. හේරත්- මොකද්ද? :)

@Nimapri-හෙහෙ.මේක හදන්න එපැයි MCQ නම් ටිකක් විතර හොර කරන්න පුලුවන් නේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-5360784113579150962011-07-22T08:46:41.206+05:302011-07-22T08:46:41.206+05:30කැම්පස් ප්රොජෙක්ට් කරනවා............! කොමර්ෂල් ඇප...කැම්පස් ප්රොජෙක්ට් කරනවා............! කොමර්ෂල් ඇප්ලිකේශන් හදනවා...........! වෙබ් සයිට් හදනවා...........! ග්රැෆික් ඩිසයින් කරනවා...............! නෙට්වර්ක් ගහනවා.............!ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80566314358056312692011-07-21T23:12:34.163+05:302011-07-21T23:12:34.163+05:30කතාව කියන්න කලින්ම නදි අක්කා මට උනා කියලා නොදැම්මේ...කතාව කියන්න කලින්ම නදි අක්කා මට උනා කියලා නොදැම්මේ නම්, මටම උන හින්දානේ නේද??? ඇත්ත කියන්න ඔයාට කොයි තරම් මාර්ක්ස් තිබ්බද ඒකටදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-48088575142034746212011-07-21T21:17:39.959+05:302011-07-21T21:17:39.959+05:30නිකමට අහන්නේ, පේපර් වර්ග දෙකක් දීලා, ලකුනු දෙන එක ...නිකමට අහන්නේ, පේපර් වර්ග දෙකක් දීලා, ලකුනු දෙන එක ටිකක් අසාදාරනයි නේද?
ප්රශ්න කෝටියක් තියනවා, අහන්නද?
online papers කියන්නේ මොනවද? හරියට අර වෙබ් පිටුවක check box ලකුනු කරන්න වගෙ එකද්ද?
එතනදී කෙලින්ම data analyze කරලම result ලැබෙනවාද?
ඔයවගෙ ක්රමයකට SPSS වගෙ data analysis software එකකින් කෙලින්ම data analyze කරලම ගන්න පුලුවන්ද? (මගෙ research එක පහසුවෙන් කරගන්න පොටක් තමයි හෙව්වේ.)Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83254401597377273302011-07-21T19:55:33.614+05:302011-07-21T19:55:33.614+05:30අපටත් එක පාරක් ඔහොම ප්රශ්න මාරු කරපු Online Paper...අපටත් එක පාරක් ඔහොම ප්රශ්න මාරු කරපු Online Paper එකක් වෙලාවට එ්ක MCQ අපේ කට්ටිය නම් ඔයිට වඩා කට්ට විදිහට copy කරාNimaprihttps://www.blogger.com/profile/08881413309154854311noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58619688968083422362011-07-21T19:30:39.654+05:302011-07-21T19:30:39.654+05:30"මේක චූටි උනානේ""මේක චූටි උනානේ"ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53421363947909869792011-07-21T19:21:16.700+05:302011-07-21T19:21:16.700+05:30හෙහ් හෙහ්! ඔය ප්රැක්ටිකල් එකක ප්රශ්න මාරු කරලා ආ...හෙහ් හෙහ්! ඔය ප්රැක්ටිකල් එකක ප්රශ්න මාරු කරලා ආවම අපිත් මාර අමාරුවක තමයි වැටෙන්නෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-54569616744395137102011-07-21T17:18:37.348+05:302011-07-21T17:18:37.348+05:30@ADK කොලුවා- අපූ මෙන්න මෙයාලා.
@- නිල් අහස - හෙහෙ...@ADK කොලුවා- අපූ මෙන්න මෙයාලා.

@- නිල් අහස - හෙහෙ ටිකිරි මොලේ!

@කස්සා- එහෙමද?ඒත් ඉතින් විභාගයක් උනාම එහෙම වෙන්න එපැයි නේද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-73647594462180133672011-07-21T17:13:13.906+05:302011-07-21T17:13:13.906+05:30සර්ගෙ මොලේ තමා මොලේ...අපිත් ඉස්සර ඔයවගේ එවා ලියල ත...සර්ගෙ මොලේ තමා මොලේ...අපිත් ඉස්සර ඔයවගේ එවා ලියල තියනව....කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17707470513729343422011-07-21T16:49:52.470+05:302011-07-21T16:49:52.470+05:30සර් පොඩ්ඩා උනාට කොහොමද...ටිකිරි...මොලේ.සර් පොඩ්ඩා උනාට කොහොමද...ටිකිරි...මොලේ.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18981202757280351592011-07-21T16:36:17.173+05:302011-07-21T16:36:17.173+05:30අපිනම් කවදාවත් හොරෙන් ලග ඉන්න කෙනාගේ පේපර් එකට එබෙ...අපිනම් කවදාවත් හොරෙන් ලග ඉන්න කෙනාගේ පේපර් එකට එබෙන්නේ නෑ.. පේපර් එකම අදාල ගන්නවා ඇරෙන්න.. හිකි හිකි..ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-46168556458184321192011-07-21T12:50:23.293+05:302011-07-21T12:50:23.293+05:30@පිණිබිඳු...- මොන පිස්සුද අලෙ.නෙට් කපනවා.:(@පිණිබිඳු...- මොන පිස්සුද අලෙ.නෙට් කපනවා.:(නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-5552835256354348912011-07-21T12:09:32.177+05:302011-07-21T12:09:32.177+05:30ඔය වගේ වෙලාවට තමා චැට් දෙවියන්ගේ උදව් ඕනෙ වෙන්නෙ. ...ඔය වගේ වෙලාවට තමා චැට් දෙවියන්ගේ උදව් ඕනෙ වෙන්නෙ. එකෙක්ට චැට් කරා උඹට මේකද ආවෙ. දෙතුන් දෙනෙක් එක්ක චැට් කරලා උත්තරේ කන්ෆර්ම් කරගෙන දාන එක තමා තියෙන්නෙ. හැබැයි ඉතින් ලැබ් එකේ නෙට් ඩිසේබල් කරලා නම් පරණ පුරුදු හොර කොප්ප තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-30404793685509349922011-07-21T11:39:42.067+05:302011-07-21T11:39:42.067+05:30@ඝිම්හනි-කොහොමද ටිකිරි මොලේ නේද? :)@ඝිම්හනි-කොහොමද ටිකිරි මොලේ නේද? :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69482168703432082032011-07-21T11:33:28.542+05:302011-07-21T11:33:28.542+05:30@තාරක Dilsh@n -හ්ම් එයත් ඔයකාලෙ පහු කරලානේ එන්න ඇත...@තාරක Dilsh@n -හ්ම් එයත් ඔයකාලෙ පහු කරලානේ එන්න ඇත්තේ.:)

@ඉසුරු-අහ් දවසක් අපිටත් ඔකොම එකක් තිබ්බා.රෙගිශ්ට්රේශන් නම්බර් එකේ අවසාන අංක දෙක අරන් හදන්න කියල.

@සුශාන් ප්රියනාත් රත්නායක-:) මිට්ටො කට්ටො කියනවනෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com