tag:blogger.com,1999:blog-6305901406545333204.post5177129246258234054..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6305901406545333204.post-57497298806241523582012-05-21T18:19:08.370+05:302012-05-21T18:19:08.370+05:30yaluwo dennekta adaraya karanna puluwan wuanata..a...yaluwo dennekta adaraya karanna puluwan wuanata..adaraya karapu dennekta yaluwo wela inna ba. kawadawathma ba..ජිල්බුවාhttps://www.blogger.com/profile/01584899384341022288noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61575006682836602032011-12-03T23:16:04.644+05:302011-12-03T23:16:04.644+05:30amarui thamai akke eth nada inna..math oya vagema ...amarui thamai akke eth nada inna..math oya vagema kollek hinda godak duk vindala thiyenava.. eeth meya adu tharame oyage aadare gena denagenavath hitiya neda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-59446649236749174852011-12-01T14:14:07.103+05:302011-12-01T14:14:07.103+05:30මට හරිම දුකයි.....But I dont know that who should ...මට හරිම දුකයි.....But I dont know that who should be suffer..I am really feel sad about you.Try to forget the past that will be the best way ...dear!Nadeeshani Aththanagodahttps://www.blogger.com/profile/15044987349173679242noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-34965386027931087292011-11-12T19:59:09.953+05:302011-11-12T19:59:09.953+05:30ටී.බී. -හ්ම්.ටී.බී. -හ්ම්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8037028733217632852011-11-12T19:57:47.165+05:302011-11-12T19:57:47.165+05:30ඔබ නොදුටු ලොවක්.....-හ්ම් එහෙම වෙන්නත් පුලුවන්.කෝ...ඔබ නොදුටු ලොවක්.....-හ්ම් එහෙම වෙන්නත් පුලුවන්.කෝකටත් දුර දිග හිතලා ඈතින් ඉන්න එක හොදා.

හිතුවක්කාරි-ඔව් අතීතේ ගැන දැන් හිතන්නෙ නෑ.

Miyuru -හ්ම් ඕව් ඒක ඇත්ත.

නදුන් උයන-ඇත්ත සිදුවීමක් තමා.තරහ වෙලා නම් ඉන්න බෑ.දෙන්නත් එක්කම මම් තරහ නෑ.කොහෙහරි දැක්කම කතා කරන්න තමා හිතන් ඉන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58895420436642966612011-11-12T13:36:18.002+05:302011-11-12T13:36:18.002+05:30ගෝල්ඩ් ෆිෂ්-ඇත්ත කතාවක් තමා.කොමෙන්ට් කරන්න බය වෙන්...ගෝල්ඩ් ෆිෂ්-ඇත්ත කතාවක් තමා.කොමෙන්ට් කරන්න බය වෙන්නෙ මොකටද? හිතෙන දෙයක් ලියල යන්න.:)

sajith -සමහර වෙලාවට මතක් වෙද්දි දුකයි.එව්ව එහෙම තමා.

මධුරංග -හ්ම් ඕව්.

ඹින්ඩි-ඔව් කොහෙහරි දී හම්බුනොත් හිනා වෙලා කතා කරනව අනිවාර්යෙන්.තරහක් නෑ :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-32564684300052815202011-11-12T13:32:51.583+05:302011-11-12T13:32:51.583+05:30නිසුපා-ඔව් ඔයා කිව්ව එක නම් ඇත්ත,දුක,තරහ,ඊරිසියාව....නිසුපා-ඔව් ඔයා කිව්ව එක නම් ඇත්ත,දුක,තරහ,ඊරිසියාව... ඇති වෙන්න පුලුවන්.

batti -ඇත්ත.

කස්ස-හ්ම්ම් ඔව්ව ඔහොම තමා නේ.ගිය දේ ගියා.

ඪිනෙශ්-ඔව් කල්හාර අය්ය කිව්ව එක හරි.දැනටත් ඒක ක්රියාත්මක වෙනව :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-38028515886327359872011-11-12T13:29:28.923+05:302011-11-12T13:29:28.923+05:30Gimhani -හ්ම් එහෙම ඉන්න පුලුවන් නම් හොදා තමා.ඒත් ග...Gimhani -හ්ම් එහෙම ඉන්න පුලුවන් නම් හොදා තමා.ඒත් ගොඩක් අමාරුයි නේද.

චතුවා-හ්ම් අර කියමන ටැස්ට් කරල බලලා කියන්නම් කොහොමද කියල.

Mahesh Wඉcක්රමසින්ග්හෙ-අපෝ ඔව්.මේ අද්දැකීම තියන අය ඕන තරම් ඇති.

ජෙරම්-මොකෝ?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83692930542016052672011-11-12T13:21:08.530+05:302011-11-12T13:21:08.530+05:30Raj -ඔව් ඔයා හරියටම හරි.
ආඩම්බරකාරී -හෙහෙ හ්ම්......Raj -ඔව් ඔයා හරියටම හරි.

ආඩම්බරකාරී -හෙහෙ හ්ම්...

දිල් -ඔව් මමත් එහෙම හිතනව.අන්තිමට තුන්වැන්නටත් අසාධාරණයක් වෙන්නෙ යාලුකම් පවත්වන්න ගිහින් වෙන ප්රශ්න ඇති වෙන්නත් බැරි නෑ.අයින් කරලම දාන ඒක තමා නුවනට හුරු.

වෙද ගෙදර මහ වෙදනා-අනිවාර්යෙන් ගිය දේ ගියා කියල තමා හිතන්න ඔනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82789152956294267892011-11-11T09:57:22.831+05:302011-11-11T09:57:22.831+05:30අපූරු චිත්ත රූප මැවෙන භාශා විලාශයකින් කතාව ලියල ති...අපූරු චිත්ත රූප මැවෙන භාශා විලාශයකින් කතාව ලියල තියනව.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-6284639644432666262011-11-11T00:45:12.552+05:302011-11-11T00:45:12.552+05:30ලිපිය කියෙව්ව ... ගොඩක් දිග කතාවක් ඉතා කෙටියෙන් ලි...ලිපිය කියෙව්ව ... ගොඩක් දිග කතාවක් ඉතා කෙටියෙන් ලියල තියන හැටි නම් අපූරුයි...

ඇත්තම සිදුවීමක් ද? මේ වගේ සිතුවිලි හිතෙන් මකන්න දස්ස පොරක් මම අඳුරනව... බුවාට කට්ටියම කියන්නේ "කාලයා" කියල... ඔයත් වැඩේ "කාලයාට" බාරදෙන්න...

මේ සටහනේන් මට පොඩි ප්රශ්නයක් මතු උනා.... ගොඩක් ලඟට වෙලා, ආදරය කරල, මොකක් හරි හේතුවක් නිසා වෙන් උනාට පස්සේ වෛරක්කාරයො වගේ ජීවත් වෙන්න කාටවත් බෑ නේද?

අනාගතයට ජය වේවා...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-13806507095277538442011-11-10T21:04:14.604+05:302011-11-10T21:04:14.604+05:30ඔහොම දෙයක් උනාට පස්සෙ යාලුවො වගේ ඉන්න හිත හදාගන්න ...ඔහොම දෙයක් උනාට පස්සෙ යාලුවො වගේ ඉන්න හිත හදාගන්න මට නම් බෑ... හිත රිද්දගන්නෙ නැතිව සම්පූර්නයෙන්ම අයින්වෙලා ඉන්න එක හොඳයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-38657164858752811052011-11-10T13:03:55.953+05:302011-11-10T13:03:55.953+05:30මට හරිම දුකයි..;:( මෙහෙම අත්දැකීමක් මටත් තියනවා. ඇ...මට හරිම දුකයි..;:( මෙහෙම අත්දැකීමක් මටත් තියනවා. ඇත්තටම ආදරෙන් ළං වෙලා හිටපු අයට අඅයෙමත් යාළුකම් පවත්වන්න බෑ..ඒකයි ඇත්ත...:( ඒකෙන් වෙන්නෙ නිකන් හිත රිදෙන එකයි..හොදම දේ ඈත් ව්එලාම ඉන්න එකයි..තමන්ගෙ හෲද සාක්ෂියට එකගව තමන් කරපු අසාධාරණයක් හිතට වද දෙද්දි, හුගාක් දෙනෙක් හදන්නෙ, තම්න්ටම සමාවක් ලබාගන්න, අසධරනය කාර්පු හිතට ළං වෙන්න හදන එකයි...අනුකම්පාව ලබාගන්න.

මොන දේ වුනත්,අපිට අතීතයෙ අහිමි වුනු හිතක් ආයෙමත් ළගින් තිබුණත්, අපේ හිත් වහා ගිනි ඇවිලෙන සුළු වෙනවා අක්කි..දුක් ව්එන්නෙපා, පපුව පුච්ච්ගන්නත් එපා..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81661753360707497412011-11-10T08:15:28.760+05:302011-11-10T08:15:28.760+05:30නෝටියා | Naughty's ඓම්ප්රෙස්සිඔන්-ඇයි ඔයාට මො...නෝටියා | Naughty's ඓම්ප්රෙස්සිඔන්-ඇයි ඔයාට මොනවත් කියන්න බැරි :)

ලොකු පුතා-ඔව්.ඒත් දැන් දෙන්නගෙම ජීවිත වෙනස් වෙලා තියන එකේ පරණ සම්බන්දකම් සුළුවෙන් හෝ ඇදන් යනව කියන්නෙ හොද දෙයක් නෙමේ.ඒනිසා ඈත් වෙලා ඉන්න එක තමා හොද.

ඹුන්න්ය්- ඇයි ඔයාට දුක හිතුනේ.මම් දැන් ඉන්නෙ සතුටෙන්,කිසිම දුකක් නෑ.:)

නන්දු-ඔව් තප්පරෙන් තප්පරේ අපි අතීතෙට එකතුවෙනව මිසක් කොහෙන්ද ජයක්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71908430525303869392011-11-10T08:07:26.338+05:302011-11-10T08:07:26.338+05:30පන්සල් හංදිය-ඇත්ත සිද්දියක්.ඔයා හරි අමතක කරලා දාන ...පන්සල් හංදිය-ඇත්ත සිද්දියක්.ඔයා හරි අමතක කරලා දාන එක තමා හොද.ඒත් ඉතින් වෙලාවකට මතක් වෙනව.

පන්සල් හංදිය-ඔව් පරණ දේවල් හිතුව කියල වැඩක් නෑ දැන්.

ථරින්ඩුහ්ව්122-හ්ම්. සම්බන්දකම් අඩුම කරල දාන එක හැමෝගෙම ජීවිතවලට යහපතක්.එහෙම නැත්තම් පස්සෙ කාලෙ ගැටළු ඇති වෙන්නත් පුලුවන්.ඒක හරි.

සයුරි- ඔව්.ඒක අදාල පුද්ගලය මත වෙනස් වෙනව තමා.ඒත් ඒ යාලුකම් වලින් අන්වශ්ය ප්රශ්ණ ඇති වෙන්නත් පුලුවන්නෙ.ඈත් වෙලා ඉන්න තරමට ගොඩාක් හොදයි කාට කාටත්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7023661723052592552011-11-10T00:26:49.185+05:302011-11-10T00:26:49.185+05:30සමහරවිට ඒ අයියට අමතක කරන්න බැරුව ඇති අතීතේ...එහෙම ...සමහරවිට ඒ අයියට අමතක කරන්න බැරුව ඇති අතීතේ...එහෙම නැත්තං උගේ කුපාඩිකම.......මේ දෙකම කියන්නේ පළපුරුද්දෙන්....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-16130687168693529022011-11-09T21:33:00.710+05:302011-11-09T21:33:00.710+05:30එයා වැරදියි .හිත හදාගෙන ඉන්නකොට නිකන් පෙනී හිටින්න...එයා වැරදියි .හිත හදාගෙන ඉන්නකොට නිකන් පෙනී හිටින්න එන්න ඕනය . ඔය අර අනුකම්පාව ගන්න . අනේ නගෝ තරහ මරහ වෙන්න දෙයක් නැහැ . මගකදී දැක්කොත් කතා කරන්න . එයින් එහා ගනුදෙනුවක් තියා ගත්තොත් ඔයා හැමදාම දුකේ . මමත් හොඳම යාලුවෙක් නැතිකරගැනීමේ පසුතැවිල්ල තවම තියෙනවා . ආදරේ කරනවා කියන්නේ ඒ යාලුවෙක් නැතිකර ගැනීමක් . ආදරේට පලවෙනි දෙවෙනි කියල එකක් නැහැ . අහිමි වුන දේ සුන්දර වෙන්නේ අහිමි වුන නිසා . ලස්සන හදවතක් හමු වේවි ඔයාටත් ළඟදීම .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-72848463285281017252011-11-09T20:08:47.214+05:302011-11-09T20:08:47.214+05:30ඔය අර .... අයියා ගැන වෙන්ටෑ. නේද අක්කේ ???
දැන් ඉත...ඔය අර .... අයියා ගැන වෙන්ටෑ. නේද අක්කේ ???
දැන් ඉතින් පරණ එවුවා හිතින් අමතක කරලා දාමු. ඉදිරියේදි ජීවිතේට මූන දෙන්නත් එපැයි. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83863077555723660082011-11-09T18:31:38.479+05:302011-11-09T18:31:38.479+05:30ඔන්න ඔහෙ යාලුවෙක් වගේ ඉන්න ලමයා, අතින් පයින් යනවා ...ඔන්න ඔහෙ යාලුවෙක් වගේ ඉන්න ලමයා, අතින් පයින් යනවා යැ
(මට අමතක උනා හිතින් විදවනවා නේද?)Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49071224373725642452011-11-09T16:49:09.407+05:302011-11-09T16:49:09.407+05:30මේක ඇත්ත දෙයක්ද නැද්ද කියලා නොදැනෙ කමෙන්ට් කරන්න බ...මේක ඇත්ත දෙයක්ද නැද්ද කියලා නොදැනෙ කමෙන්ට් කරන්න බයයි... ඒත් කතාව හිතට දැනුනා....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8427490175037835162011-11-09T16:36:03.106+05:302011-11-09T16:36:03.106+05:30කල්හාර අයියා කිවුවත් වගේ හොද යාළුවෝ වෙනවයි කියන්නේ...කල්හාර අයියා කිවුවත් වගේ හොද යාළුවෝ වෙනවයි කියන්නේ ඇත්තටම හිත් රවට්ට ගැනීමක්.. හොදම දේ තමයි ඈත් වෙන එක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49405984500532640672011-11-09T16:27:25.936+05:302011-11-09T16:27:25.936+05:30ආදර වන්තොයො කියන්නේ යාලුවන්ගෙන් ඉස්සරහට ගිය දෙයක්....ආදර වන්තොයො කියන්නේ යාලුවන්ගෙන් ඉස්සරහට ගිය දෙයක්.යාලුවෙලා ආදර වන්තයො වෙන්න පුලුවන්.හැබැයි ආදර වන්ත්යො වෙලා ආපහු පරණ විදියට යාලුවො වෙන්න බෑ.ජීවිතෙ කියන්නේ ඔහොම තමයි.පහුගිය දේවල් හිතට වද දුන්නට ගනන්ගන්න එපා.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-59868105034912919642011-11-09T16:07:30.235+05:302011-11-09T16:07:30.235+05:30හොද යාළුවො දෙන්නෙක්ට හොද පෙම්වතුන් වෙන්න පුළුවන්. ...හොද යාළුවො දෙන්නෙක්ට හොද පෙම්වතුන් වෙන්න පුළුවන්. ඒත් කවදාවත් පෙම්වතුන් දෙදෙනෙක්ට හොද යාළුවෝ වෙන්න බෑ.කිසිම දවසක.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87542383552629555672011-11-09T14:35:23.166+05:302011-11-09T14:35:23.166+05:30ඔය වගේ සම්බන්දෙකින් පස්සෙ යාලුවො වගේ ඉන්න පුලුවන් ...ඔය වගේ සම්බන්දෙකින් පස්සෙ යාලුවො වගේ ඉන්න පුලුවන් දෙන්නටම ගානක් නැත්නම් විතරයි.ඒත් හුගක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ නෙ.එක්කෙනෙක් හරි විදවනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61771617535997454282011-11-09T11:50:55.604+05:302011-11-09T11:50:55.604+05:30හ්ම්..............:'(හ්ම්..............:'(ජෙරම්http://www.facebook.com/ayesh.shasikanoreply@blogger.com