tag:blogger.com,1999:blog-6305901406545333204.post500788207207275371..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: අරන් යන පොත් | Please Returnනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6305901406545333204.post-14323054619443485882014-08-24T22:04:30.344+05:302014-08-24T22:04:30.344+05:30මගේ පොත් තොගයක් එක පාරක් වේයෝ කෑවා. දැන් අලුතෙන් ග...මගේ පොත් තොගයක් එක පාරක් වේයෝ කෑවා. දැන් අලුතෙන් ගන්නවා. කියවන්න වෙලාවක් තමයි නැත්තේ. පෙන්ෂන් ගිය කාලෙක බලන්න බැරියැයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-47724853433983457802014-08-24T11:20:21.319+05:302014-08-24T11:20:21.319+05:30අදද කොහෙද මෙහෙට රිංගුවේ, ඔය කරුමේ මටත් තියෙනවා, වැ...අදද කොහෙද මෙහෙට රිංගුවේ, ඔය කරුමේ මටත් තියෙනවා, වැඳලා ඉල්ලන් යනවා, අපි වදින්න ඕන ආපහු ගෙන්න ගන්න, පොත් ටික අල්මාරි ගත කලේ එක නිසා තමා :D, මගේ පොත් 30 ක් විතර ආගිය අතක් නෑ. අයියෝ කරුමේ තමා. දැන් මගේ ළඟ තියෙන පොත් අනිත් උන්ට නැති කැවුම් වගේ තමා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87345946812566380072014-07-07T08:15:30.367+05:302014-07-07T08:15:30.367+05:30ඔයා ගැන නෙමේ කීවෙ හොදේ හරි එන්නකො ,මට අම්තක ඔයා ඒප...ඔයා ගැන නෙමේ කීවෙ හොදේ හරි එන්නකො ,මට අම්තක ඔයා ඒපොත දුන්න වගේ කමක් නෑ තියනව නම් එන වෙලාවක අරන් එන්න :) නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80691634442916019772014-07-07T08:13:31.597+05:302014-07-07T08:13:31.597+05:30මටත් ඔහොම වෙන වෙලවල් තියනව අන්තිමට කවුද ගෙනිච්චෙ ක...මටත් ඔහොම වෙන වෙලවල් තියනව අන්තිමට කවුද ගෙනිච්චෙ කියල මතක නෑ නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-65818470376068734522014-07-07T08:12:32.427+05:302014-07-07T08:12:32.427+05:30එහෙම කිවම තරහ වෙනවනෙ එහෙම කිවම තරහ වෙනවනෙ නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83682157797922293022014-07-03T15:14:53.910+05:302014-07-03T15:14:53.910+05:30මෙහෙත් එහෙම තමා මෙහෙත් එහෙම තමා නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-79064160294879830112014-07-03T15:10:33.212+05:302014-07-03T15:10:33.212+05:30දාපුව තමා ඔය තියෙන්නෙ දාපුව තමා ඔය තියෙන්නෙ නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-58470353551617914972014-07-03T15:07:51.250+05:302014-07-03T15:07:51.250+05:30හෙහෙහ්හෙහෙහ්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-25940918859224881022014-07-02T20:24:13.029+05:302014-07-02T20:24:13.029+05:30හප්පෝ... මේවායින් එකක් තියල අනෙක්ව අයින් කරන්ටෝ!!!...හප්පෝ... මේවායින් එකක් තියල අනෙක්ව අයින් කරන්ටෝ!!!!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-75784816121640581962014-07-02T14:51:54.650+05:302014-07-02T14:51:54.650+05:30මාත් පොතක් අරගෙන ගියා.. ඒ පොත ගේන්න ඉන්නේ ලඟදිම. ල...මාත් පොතක් අරගෙන ගියා.. ඒ පොත ගේන්න ඉන්නේ ලඟදිම. ලඟදි දවසක අපි දෙන්නා ඔයාලෑ දිහා එන්නම්. ඒ එද්දි ගේනවා හොඳේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22843415417181985802014-07-02T14:07:48.272+05:302014-07-02T14:07:48.272+05:30අයියෝ මටත් ඔය දේම තමා. කාලෙකට පස්සෙ පොත ආසාවට හොයන...අයියෝ මටත් ඔය දේම තමා. කාලෙකට පස්සෙ පොත ආසාවට හොයන කොට ගෙනිච්ච කෙනා මතකත් නෑ. පොතක අගේ දන්නෙ කීයෙන් කී දෙනාද?Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-850920425326643782014-07-02T02:48:09.114+05:302014-07-02T02:48:09.114+05:30මම ඒකනේ මගේ පොතක් කාටවත්ම දෙන්නේ නැත්තේ.. ඕනනම් ඉද...මම ඒකනේ මගේ පොතක් කාටවත්ම දෙන්නේ නැත්තේ.. ඕනනම් ඉදලා කියවලා පලයං කිවුවම ආයේ එකෙක් වත් ඉල්ලන්නේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-88305085205860228152014-07-01T21:56:45.098+05:302014-07-01T21:56:45.098+05:30ඇත්තනේ දිලිනියා කිවායින් පස්සේ අපිට කියන්න දෙයක් න...ඇත්තනේ දිලිනියා කිවායින් පස්සේ අපිට කියන්න දෙයක් නැහැ නේ...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-89458571327972433132014-07-01T17:44:51.068+05:302014-07-01T17:44:51.068+05:30මං ඔය ලයිබ්රි දාන්න මහන්සි වෙන්නැත්තේ ඕකනේ.... එතක...මං ඔය ලයිබ්රි දාන්න මහන්සි වෙන්නැත්තේ ඕකනේ.... එතකොට පොත් ගන්න ඕනත් නෑ.. පොත් පරිස්සම් කරන්න ඕනත් නෑ. කබඩ් ඕනත් නෑ... ඉබ්බෝ ඕනත් නෑ... වයිෆ් පොත් දිහා බලාගෙන කල්ගත කරන්නෙත් නෑ, එතකොට බලාගෙන ඉන්නේ මං දිහානේ......................... එළස්.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69385446503553732842014-07-01T16:31:45.165+05:302014-07-01T16:31:45.165+05:30වැඩක් නෑ කියල.. මගේ පොත් මහා ගොඩක් නැතිවෙන්න හේතුව...වැඩක් නෑ කියල.. මගේ පොත් මහා ගොඩක් නැතිවෙන්න හේතුව මගේ ඥති සමුහයාගෙන් සමහරක් වගේම මිත්ර සමුහයේ කොටසක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-89192126795727901382014-07-01T11:52:18.169+05:302014-07-01T11:52:18.169+05:30කෝ බොල දාන් කමෙන්ට් බහිරවයෝ ගිලිනවදකෝ බොල දාන් කමෙන්ට් බහිරවයෝ ගිලිනවදsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-13289074673288851702014-07-01T11:51:41.518+05:302014-07-01T11:51:41.518+05:30ඔන්න කිය යුත්ත දිලිනි කියල හත් අට පොළකම.ඔන්න කිය යුත්ත දිලිනි කියල හත් අට පොළකම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-494660025141008372014-07-01T09:42:55.988+05:302014-07-01T09:42:55.988+05:30ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්...ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-51774301943889285672014-07-01T09:42:49.862+05:302014-07-01T09:42:49.862+05:30ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්...ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-41390065384648818402014-07-01T09:42:37.251+05:302014-07-01T09:42:37.251+05:30ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්...ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-31600952424130849572014-07-01T09:42:17.068+05:302014-07-01T09:42:17.068+05:30ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්...ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-27378638248294080272014-07-01T09:42:09.006+05:302014-07-01T09:42:09.006+05:30ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්...ස්ත්රී රත්න0 පුස්තක රත්න0 පර හස්ත0 ගත0 ගත0 - ස්ත්රිය ද පොත ද වෙනත් අතකට ගියේ ගියේ ම ය.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22094317056578538082014-07-01T08:40:29.343+05:302014-07-01T08:40:29.343+05:30ඔව් පරිස්සන් කරන්ඩ බැරිම හින්ද තමා ඔහෙම දාල තියන්ඩ...ඔව් පරිස්සන් කරන්ඩ බැරිම හින්ද තමා ඔහෙම දාල තියන්ඩ උනේ නැතුව ආය ලෝබ කමට එහෙම නෙමේ නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-46259043418762977152014-07-01T08:15:12.465+05:302014-07-01T08:15:12.465+05:30මටත් ඔය සිද්ධිය වෙනව..
පොත් දකින කෙනෙක් පොත් අරන් ...මටත් ඔය සිද්ධිය වෙනව..
පොත් දකින කෙනෙක් පොත් අරන් යනව.. ඒත් ආපහු ගන්න හරිම අමාරුයි....
සමහර අය පොතේ කොල නමනව..
බුක්මාක් එක තිබ්බට ඒක පේන්නෙ නැල්ලු...
දැං මං පොත් ටික මගෙ අල්මාරියට දාල වහල තියෙන්නෙ
ලෝබ කමට නෙවී... පරිස්සම් කරගන්නMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com