tag:blogger.com,1999:blog-6305901406545333204.post4898305959674922282..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: ආ යූ මෑඩ්? | NOT NOTනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6305901406545333204.post-61947238342228251662011-08-07T08:57:12.467+05:302011-08-07T08:57:12.467+05:30ටී.බී.- ඉතින්? ඉස්සර මම අම්මට කතා කරනව විනාඩි 15ක්...ටී.බී.- ඉතින්? ඉස්සර මම අම්මට කතා කරනව විනාඩි 15ක් විතර.ඒ නිසා ඉක්මනට කාඩ් එක ඉවර වෙනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-79699447454916220122011-08-07T08:17:03.117+05:302011-08-07T08:17:03.117+05:30@ නදී,
ඔව් ඉතින් අන්තිම රුපියල් පහ ඉවර වෙනව ඇත්තෙ ...@ නදී,
ඔව් ඉතින් අන්තිම රුපියල් පහ ඉවර වෙනව ඇත්තෙ අම්මට කතාකරල, ඉතුරු 95 ම ඉතින්... :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21986570309509148592011-08-06T11:42:06.958+05:302011-08-06T11:42:06.958+05:30දිනූෂා-අන්න ඔයා මොලේ ඇති වඩක් කරල ආය කතා කරන එකක් ...දිනූෂා-අන්න ඔයා මොලේ ඇති වඩක් කරල ආය කතා කරන එකක් නෑ.හොද පාඩමක්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82725387584733050052011-08-06T11:41:06.611+05:302011-08-06T11:41:06.611+05:30Nadeeshani Aththanagoda -අහ් මතකනේ අර දු..එයාගෙ යා...Nadeeshani Aththanagoda -අහ් මතකනේ අර දු..එයාගෙ යාලුවා ,නොයිසියා :)

ර්ම්ප්ම්cරේටිඔන්-එළදත් අහනව

කස්සා -මරු තමා :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-34368455235648802672011-08-06T11:39:39.615+05:302011-08-06T11:39:39.615+05:30හපා-ඒකනේ.මටත් පස්සෙ උපහාරයක් හම්බුනා දැන් නම් ඒවගේ...හපා-ඒකනේ.මටත් පස්සෙ උපහාරයක් හම්බුනා දැන් නම් ඒවගේ කරදර නෑ :))

JHOඨ්HඓSHඇළැණ්ඛැ-අම්මෝ බයයි :)

නදුන් උයන-ටික කාලයක් තරහ වෙලා හිටිය බොරුවට එහ්cචරයි අම්මෝ අක්ක නම් සැරයි නේ කිව්වනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71706122159207739042011-08-06T11:36:57.091+05:302011-08-06T11:36:57.091+05:30ර්ඔශන්Hඑරත්-බැරිම තැන තමයි කඩ්ඩෙන් කියැව්වේ හික්
...ර්ඔශන්Hඑරත්-බැරිම තැන තමයි කඩ්ඩෙන් කියැව්වේ හික්

චතුර...- හ්ම් ආයෙත් අහලා

- නිල් අහස -- මොන පව්ද ඒකා ඔය ඉන්නෙ යසටනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-37230107740632460612011-08-06T11:35:11.979+05:302011-08-06T11:35:11.979+05:30තාරා-ඔයාල දන්නෙ නැ නනංගි එයා මොරටුවේ යාලුවෙක් :)
...තාරා-ඔයාල දන්නෙ නැ නනංගි එයා මොරටුවේ යාලුවෙක් :)

දේවා ගේ අඩවිය-අනේ ඔව් ඔයාලා බබාලනේ අර හරහට වඩා ගන්නෙ :)

හිස් අහස- මොකද බැරි පුලුවන්! :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3973873652488848162011-08-06T11:33:05.430+05:302011-08-06T11:33:05.430+05:30චතුවා (ළමයා)-හෙහෙ ඔයා ඒක දන්නවනේ ආය අහන්නෙ මොකද?
...චතුවා (ළමයා)-හෙහෙ ඔයා ඒක දන්නවනේ ආය අහන්නෙ මොකද?

deeps- හෆොයි තාත්තා හොදට අමතන්න ඇති එහෙනම් :)

සීතල අයියා-අහ් කණ්නාඩිය දාල බලන්නකො,පෙනේයිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70956296320525814532011-08-06T11:31:12.331+05:302011-08-06T11:31:12.331+05:30ටී.බී. හේරත්-මොකද බොල හිනා වෙන්නෙ.අම්මට කතා කරලා ත...ටී.බී. හේරත්-මොකද බොල හිනා වෙන්නෙ.අම්මට කතා කරලා තමා ඉවර වෙන්නෙ :)

රත්ගමයා-ඈ...කියන්නකො බලන්න එහෙනම් :)

මධුරංග-හික් හික් අක්කා බැන ගන බැනගන ගියානදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71221927982392997222011-08-06T11:28:48.791+05:302011-08-06T11:28:48.791+05:30සරත් ලංකාප්‍රිය-ආදර්ශේ නම් වටිනව අය්ය
විසිතුරු- අ...සරත් ලංකාප්‍රිය-ආදර්ශේ නම් වටිනව අය්ය

විසිතුරු- අනේද කියන්නේ ඒකට කොල්ලො කියන්නෙ.

පන්සල් හංදිය- මොකද නැත්තෙ පලු යන්න බැන්නා.මෙයාගෙ යාලුවො තමා යාලුවො කියලානදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85834950295236913262011-08-06T11:22:20.930+05:302011-08-06T11:22:20.930+05:30ChammA- නොට් නොට් :)
batti- හෙහෙ පොඩි බබෙක් වෙන...ChammA- නොට් නොට් :)

batti- හෙහෙ පොඩි බබෙක් වෙන්න ඇති

පිණිබිදු...-මෙයා මොරටුවේ වෙන්නත් පුලුවන්, :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-78833202161473197812011-08-06T11:19:33.335+05:302011-08-06T11:19:33.335+05:30ADK කොලුවා- අනේ අනේ ලොල්
පිස්සු පුසා-අහ්.ඒත් මතකද...ADK කොලුවා- අනේ අනේ ලොල්

පිස්සු පුසා-අහ්.ඒත් මතකද මේ ලගදී පත්තරේ තිබුනා ඔහොම රෝන්ග් නොම්බර වලට කතාකරල වෙච්ච සන්ගදි.පරිස්සමෙන්.

නාකියා-එහෙම මොනවත් කියන්න එපා හොදට හිනා වෙන්න එතකොට හරිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70243364804731077282011-08-03T17:32:19.643+05:302011-08-03T17:32:19.643+05:30මටත් ලඟකදී ඔයා miss call ප්‍රශ්නයක් ආව...කොච්චර ක...මටත් ලඟකදී ඔයා miss call ප්‍රශ්නයක් ආව...කොච්චර කීවත් ඇහුවේ නැහැ... පුදුම වදයක් උනා... ඉවසල බැරිම තැන මමත් දුන්න හොඳ පාඩමක්.. දැම්ම ඒකගෙ number ඒක internet ad site එකක බොරු ad එකක් එක්ක :Dසඳ තරු නිහඩයිhttps://www.blogger.com/profile/13593516571829087281noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3278127563811736642011-08-03T11:37:34.396+05:302011-08-03T11:37:34.396+05:30හප්ප, මරු වැඩේ තමා ඒක!හප්ප, මරු වැඩේ තමා ඒක!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12327978698542581992011-08-02T20:39:10.445+05:302011-08-02T20:39:10.445+05:30හි හි එල වැඩෙ තමයි වෙලා තියෙන්නෙ.හි හි එල වැඩෙ තමයි වෙලා තියෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50848630366861591002011-08-01T11:46:50.732+05:302011-08-01T11:46:50.732+05:30මළකඩයා......ඔයාගේ යාලුවා..මට මතකයි....:Dමළකඩයා......ඔයාගේ යාලුවා..මට මතකයි....:DNadeeshani Aththanagodahttps://www.blogger.com/profile/15044987349173679242noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50577651668452121132011-08-01T00:22:38.220+05:302011-08-01T00:22:38.220+05:30ඉතින් යාලුව කියුවෙ නැද්ද අක්ක නම් හරිම වසයි කියල.....ඉතින් යාලුව කියුවෙ නැද්ද අක්ක නම් හරිම වසයි කියල....
:D :D :D

ඔය වගේ කෝල් එන්නේ ගෑනු ලමයින්ට විතරක් නෙවේ.. ඔහොම වැරදිලා ආපු කෝල් එකක් ආන්ස්වර් කරල අපේ අය්යටත් මරු අකර තැබ්බයක් වෙලා තිබ්බ..
මේ කෙල්ල හැම වෙලේම කෝල් කරල කියනවලු.. ඔයා නේද "කසුන්" ගේ යාලුවා කියල,,, නැ කියුවට අහන්නේ නැතිලු.... අය්යට ඔක වදයක් වෙලා බැරිම තැන මල්ලිට දුන්න විසඳන්න...

මල්ලි ඉතින් දෙකයි කියුවෙ... අයේ නැ කෝල් - මිස් කෝල්.. මුකුත්....

ඔන්න කාලෙකට පස්සේ මේ නොම්මර මාරුවීම සොයාගෙන තිබුන..

බලපුවහම අය්යගෙ හොඳම යාලුවෙක්ගෙ නංගි කෙනෙක් තමයි කෝල් කරල තිබ්බේ...

ඒ ලමය කියුවලු... හරි කරුනාවන්ත අය්ය කෙනෙකුයි - හරිම සැර අය්ය කෙනෙකුයි තමයි කෝල් වලට ආන්ස්වර් කලේ කියල....

ඔන්න ඉතින් මට වැදිච්ච කාඩ් එක...

මම එකයි ඇහුවෙ.... "ඉතින් යාලුව කියුවෙ නැද්ද අක්ක නම් හරිම වසයි කියල.... " ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-30212797815240315752011-07-30T20:51:14.113+05:302011-07-30T20:51:14.113+05:30"මළකඩයා" කියලා ලින්ක් එකක් දාලා තියෙනකොට..."මළකඩයා" කියලා ලින්ක් එකක් දාලා තියෙනකොට මමත් ගිහින් බැලුවා හොද කතාවක් කියලා.ඒක නෙවෙයි නදී, මගේ ගාව මර්වින් සිල්වගේ නම්බරේ තියෙනවා.දෙන්නද?ටිකක් කට වැඩි(මළකඩයා වගේ) කෙනෙකුගේ ෆෝන් එකකින් රිං එකක් දැම්මත් ඇතිjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86266970990296589872011-07-30T19:27:30.523+05:302011-07-30T19:27:30.523+05:30ශික්..අපිට නෑ නෙ ඔහොම පූසො..මගෙ උපහාරෙ (මගෙ කිව්වට...ශික්..අපිට නෑ නෙ ඔහොම පූසො..මගෙ උපහාරෙ (මගෙ කිව්වට අම්මගෙ) හොස්ටල් එකේ ජාතික ජංගම දුරකතනය උනාට එකෙක් වත් ඔහොම කෙල්ලෙක්ගෙ නොම්බරයක් ඉතුරු කරල ගෙනත් දෙන්නෙ නෑ නෙ...
මලකඩ සහ දාල තියන ලින්ක් එක හොඳට ගැලපෙනවාහපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24164029628142284462011-07-30T13:10:27.401+05:302011-07-30T13:10:27.401+05:30පව් නේද....ඔයාගේ යාලුවට..Dපව් නේද....ඔයාගේ යාලුවට..D- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-65773384361917018452011-07-30T04:10:05.368+05:302011-07-30T04:10:05.368+05:30"මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා..."මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා කරපු එකා කියනව,අයැම් මෑඩ්! නොට් නොට්! ලු." අති විශිෂ්ටයි..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-60248269069112288902011-07-30T02:55:51.263+05:302011-07-30T02:55:51.263+05:30අක්කා පව්.. කොච්චර තරහායන්න ඇතිද ඉංග්‍රිසියෙන් බනි...අක්කා පව්.. කොච්චර තරහායන්න ඇතිද ඉංග්‍රිසියෙන් බනින්න තරම්.. හික්ස්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-45267217283498359862011-07-29T23:56:02.761+05:302011-07-29T23:56:02.761+05:30"ආ..! යූ මෑඩ්" කියලා කවුරු හරි ඇහුවොත් ...."ආ..! යූ මෑඩ්" කියලා කවුරු හරි ඇහුවොත් .. "අයි ඈම් ෆයින්" කියලා කියන්න බැරිද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8621413243177791732011-07-29T19:09:41.298+05:302011-07-29T19:09:41.298+05:30අනේ අපි නම් ඕවට නැ..... මොකද අපි ඉන්නේ සිල් අරගෙන...අනේ අපි නම් ඕවට නැ..... මොකද අපි ඉන්නේ සිල් අරගෙනනේ... අපි ඔය වගේ නම්බර් වලට කොල් බැක් කරන්නේම නැදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3475075529729759692011-07-29T19:09:19.782+05:302011-07-29T19:09:19.782+05:30හිහි.. "අයැම් මෑඩ්! නොට් නොට්! " ඒක තමයි...හිහි.. "අයැම් මෑඩ්! නොට් නොට්! " ඒක තමයි මරු කතාව...

කවුද අක්කෙ මලකඩ???? අපිත් දන්නව ඇතිනේ???තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.com