tag:blogger.com,1999:blog-6305901406545333204.post4834284387722435195..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: පුල්ලෙයාර් කිරිබත්නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6305901406545333204.post-1222791274936631492011-10-06T20:32:20.292+05:302011-10-06T20:32:20.292+05:30පන්සල් හංදිය- මේවාගෙම කිරිබතක් වෙන්නැති එහෙනම්.
H...පන්සල් හංදිය- මේවාගෙම කිරිබතක් වෙන්නැති එහෙනම්.

Hasitha - හ්ම් ගොඩක් පැණිරහයි තමා.

සරත් ලංකාප්‍රිය- අනේද කියන්නෙ අය්යානදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-39912374712975207382011-10-02T14:46:11.471+05:302011-10-02T14:46:11.471+05:30ඔන්න බලන්න පුල්ලෙයාර් දෙවියන්ට වඳින අපියි දමිල සහෝ...ඔන්න බලන්න පුල්ලෙයාර් දෙවියන්ට වඳින අපියි දමිල සහෝදර සහෝදරියෝයි මොකට නම් මරා ගත්තාද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83497222158059334612011-10-01T20:10:54.412+05:302011-10-01T20:10:54.412+05:30එක එක දවසක් මටත් පුල්ලෙයාර් කිරිබත් කන්න ලැබුණා පං...එක එක දවසක් මටත් පුල්ලෙයාර් කිරිබත් කන්න ලැබුණා පංකාදුයි. ඒ වගේම දේවාලවල උයන මුරුතැන් කියන කිරිබත් වගේ කෑම. නියමෙට හදනවා. කජු, මුද්දරප්පලම්, පැණි එහෙම දාලා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-46562831764441095302011-09-29T19:24:19.019+05:302011-09-29T19:24:19.019+05:30පුල්ලෙයාර් දෙවියන්ගෙද මන්දා මම ඔය වගේ කිරිබතක් කෑව...පුල්ලෙයාර් දෙවියන්ගෙද මන්දා මම ඔය වගේ කිරිබතක් කෑවා හලාවත යනකොට සුදු අස්සයෙක්ගෙ පිලිමයක් තියන දේවාලෙන්, මාර රසයි .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-2971255224991579002011-09-27T21:49:26.303+05:302011-09-27T21:49:26.303+05:30ටී.බී-අය්යනායක කවි පන්තියෙන් නේද?ටී.බී-අය්යනායක කවි පන්තියෙන් නේද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71208316363667223522011-09-27T21:47:12.161+05:302011-09-27T21:47:12.161+05:30තනි අලියා-ස්තූතියි.
චතුවා (ළමයා)-මොකද මම් නොදන්නෙ...තනි අලියා-ස්තූතියි.

චතුවා (ළමයා)-මොකද මම් නොදන්නෙ :)

ඇනොන්ය්මොඋස්-හෙහෙ අපිත් එහෙම තමා.උඩපැනගන යන්නෙ පුල්ලෙයාර් දානයක් කීවම.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70071828388308686742011-09-27T21:43:06.471+05:302011-09-27T21:43:06.471+05:30සීතල අයියා-එහෙමද?ඔය කියල තියෙන්නෙ හදන විදිය.
නිසු...සීතල අයියා-එහෙමද?ඔය කියල තියෙන්නෙ හදන විදිය.

නිසුපා-ඔයාලගෙ ගම් පොලොන්නරු පැත්තෙ කීව නේද පුදුමයි කාල නෑ කීවම.

දිල්-ඔව් රහයි.පැණිරහයි.පොඩි අයට විශේශෙන් හදන නිසා පැණිරහට හදනව වෙන්නත් පුලුවන්.පුල්ලෙයාර් දානය පිළිගන්වන්නෙ ලමයින්ට කියනවනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21584450056917660292011-09-27T21:39:43.569+05:302011-09-27T21:39:43.569+05:30සෝරෝ- එකම විදියට හදනව ඇති මම් ඒවා නම් කාල නෑ.
Sඅය...සෝරෝ- එකම විදියට හදනව ඇති මම් ඒවා නම් කාල නෑ.

Sඅයුරි-පුල්ලෙයාර් දානය කියල තමා කියන්නෙ නම් මේ පැත්තේ මිනිස්සු.

මධුරංග-ඔව් ඔයා හරි නුවරකලාවිය නම හැදිලා තියෙන්නෙ එහෙම තමා.හ්ම්...පිටින් මෙහෙට එන අය ගොඩක් ඔයවගේ දේවල් කරනව,අනික මේ වෙලාවට යනව කියල එහෙම කියන්නෙත් නෑ.කියන්නෙ අපි යන්න බලනව කියල.හරියටම කීවොත් කවදාවත් යන්න බැරිවෙනවලු ඒ වෙලාවට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21064689626873864112011-09-27T21:34:29.834+05:302011-09-27T21:34:29.834+05:30RoshanHerath- මේදවස් ටිකේ පුල්ලෙයාර් දානේ කීපයක්ම ...RoshanHerath- මේදවස් ටිකේ පුල්ලෙයාර් දානේ කීපයක්ම කෑවා මම් නම්.

බනී-ඒවා වෙන්න ඕනේ,මම් කාල නැත.

පැණි දොඩම්-අයියෝ එහෙනම් ඔයාගෙ ජීවිතෙන් භාගයක් වැඩක් නෑ:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-13077639501847955902011-09-27T17:16:57.992+05:302011-09-27T17:16:57.992+05:30"කොල අතු කඩා ගස් දෙබලක දැවටීම - මම නොකෙරුවත් ..."කොල අතු කඩා ගස් දෙබලක දැවටීම - මම නොකෙරුවත් නොකරමි එය ගැරහීම"ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85272032566094155492011-09-24T17:33:08.520+05:302011-09-24T17:33:08.520+05:30@Anonymous :
පෙරේත ඇනෙක් ඔයා.....@Anonymous :
පෙරේත ඇනෙක් ඔයා.....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-46152880610515374312011-09-24T10:52:32.900+05:302011-09-24T10:52:32.900+05:30happochchiye mewa kala nat nam jeewat welat wadak ...happochchiye mewa kala nat nam jeewat welat wadak na.happe rasa mama nam owa kala,anith ayage ewat kala koleth lewa kanawa.e tharam rahai,danuth katata kela unanawa deyyampa sattai.punchi kale kataragamadi tama mulinma kawe mata muttiyama ussan duwanna hithuna... he hee :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-11224253289198130892011-09-24T10:13:40.466+05:302011-09-24T10:13:40.466+05:30ඝිම්හනි-ඔව් ඒවගේ තමා.
ආඩම්බරකාරී-ඔයා කෑම හදන්න දන...ඝිම්හනි-ඔව් ඒවගේ තමා.

ආඩම්බරකාරී-ඔයා කෑම හදන්න දන්නවනේ.හදලා බලන්න දවසක.

විසිතුරු | visituru- ඔව් පුල්ලෙයාර් දෙවියෝ ලමයින්ට ගොඩක් කැමති කෙනෙක්ලු.ඒකනේ මේ දානේ ලමයින්ට දෙන්නේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69206693471597947872011-09-24T10:11:05.397+05:302011-09-24T10:11:05.397+05:30වෙනී අන්කල් - දෙමළ අය හදනව තමා ඒ කිරිබත.මේ පළාතේ ස...වෙනී අන්කල් - දෙමළ අය හදනව තමා ඒ කිරිබත.මේ පළාතේ සිංහල අයත් පුල්ලෙයාර් දෙවියන්ට බාර වෙනව.අපි කියන්නෙ පුල්ලේයාර් දානේ කියල.

අහ් ඔයා වැඩ කරන තැන ලගයිනේ(අතේ දුරනේ),ඒක තමා හැමවෙලේම බුක් ෆෙයාර් එකේ ඉන්නෙ.

ඉබ්බොන්ට මොකවත් වෙලා නෑ ඔය ඉන්නෙ තුන් දෙනාම හොදට.

Dinesh- දැන් දැනගත්තනේ.

ඡම්මැ-කතරගම හදන ඒවනම් කාලා නැත.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85106017224878504812011-09-23T19:00:38.462+05:302011-09-23T19:00:38.462+05:30ඒ මං කාලා තීනවා මං කාලා තීනවා.. :D
මගේ යාලුවෝ දැන...ඒ මං කාලා තීනවා මං කාලා තීනවා.. :D

මගේ යාලුවෝ දැන් ක්ලාස් එක ඉවර වුනාම මං ගෙදර එන්න ලෑස්ති වෙද්දී එහෙම සමහර වෙලාවට කියනවා "පුල්ලයාර් දෙවි පිහිටයි" කියලා.. සමහර වෙලාවට මොකක් හරි කරන්න ගියාමත් උන් මට "පුල්ලයාර් දෙවි පිහිටෙන් වැඩේ හරියන්න" කියලා කියනවා. හේතුව දන්නවානේ ඉතින් ඔයා.. :D :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4912039461854102152011-09-23T17:31:13.573+05:302011-09-23T17:31:13.573+05:30වටිනා කියන ලිපියක්! දනුම බෙදාගත්තාට ස්තූතියි!!වටිනා කියන ලිපියක්! දනුම බෙදාගත්තාට ස්තූතියි!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86266097234817596732011-09-23T11:14:28.798+05:302011-09-23T11:14:28.798+05:30මම නම් මේ කිරිබත් කාලා නෑ..ඒත් මම අහලා තියෙනවා හදන...මම නම් මේ කිරිබත් කාලා නෑ..ඒත් මම අහලා තියෙනවා හදන විදිය එහෙම...ඒ වගේම හුඟාක් රසවත් කියලත් අහලා තියෙනවාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14557176676608555192011-09-23T11:13:34.467+05:302011-09-23T11:13:34.467+05:30මම මේ කිරිබත කාලම නෑ නෙ. හොද විස්තරයක් අක්කෙ. ස්තූ...මම මේ කිරිබත කාලම නෑ නෙ. හොද විස්තරයක් අක්කෙ. ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53014611248301022892011-09-23T10:41:39.604+05:302011-09-23T10:41:39.604+05:30ආ මේක මම කාලා තියෙනවා.කෝ හලෝ හදන විදිය?ආ මේක මම කාලා තියෙනවා.කෝ හලෝ හදන විදිය?සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-36854141272133439072011-09-23T09:29:51.217+05:302011-09-23T09:29:51.217+05:30නුවරකලාවිය කියලා කියන්නේ නුවර වැවයි කලා වැවයි පදවි...නුවරකලාවිය කියලා කියන්නේ නුවර වැවයි කලා වැවයි පදවිය වැවයි එකට යා කලාම හැදෙන බිම් කඩට නුවර+කලා+විය

සමහරු කියනවා කළා ඔයයි පදවිය වැවයි නුවර වැවයි කියලා. නමුත් මෙතන වැවු ගැන කියවෙනම හන්දා ඒක නම් පිලිගන්න බෑ.

ඔය අයියනායක දෙවියන්ට බාර හාර වෙන එක පුත්තලම පැත්තෙත් තියෙනවා කියලා මට මගේ යාලුවෙක් කිව්වා. එයාලගේ අම්මා එයාට බාරයක් වෙන්න කියලා අයියනායක දෙයියන්ට පොල් ගෙඩියක් වෙන් කලා ලු.

ඔය පුල්ලෙයාර් දෙයියන්ගේ අඩවියට එනකොට කොල අත්තක් වාහනේටත් තව කොල අත්තක් පුල්ලෙයාර් දේවාලටයත් එල්ලන එක සිරිතක්. ඔහොම එක වතාවක් ඒ දේ නොකර ගිහින් වාහනේ මග හිටියා කියලත් පස්සේ ලඟම තිබ්බ පුල්ලෙයාර් දේවාලටය ගිහින් පවු සමාකරවලා කොල අත්තක් වාහනේට එල්ලුවා ලු. ඊට පස්සෙලු වාහනේ ස්ටාර්ට් උනේ.

ඔය කතාව කිව්වේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක්.

ගොඩක් වටින ලිපියක් අක්කේ. ඔන්න මාත් මගේ අදහසුත් එකතු කලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-60915049881243112082011-09-23T09:17:39.714+05:302011-09-23T09:17:39.714+05:30දෙයියන්ගේ දානය කියල කියන්නෙත් මේකටද?දෙයියන්ගේ දානය කියල කියන්නෙත් මේකටද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70216986852595140402011-09-23T08:33:41.276+05:302011-09-23T08:33:41.276+05:30// පුල්ලෙයාර් කිරිබත පැණිරහ කිරිබතක්.ඒකට මුංඇට එකත...// පුල්ලෙයාර් කිරිබත පැණිරහ කිරිබතක්.ඒකට මුංඇට එකතු කරනව,සමහර වෙලාවට කඩලත් එකතු කරනව,සීනි, රටඉදි දානව.කජු,සුවදජාති එහෙමත් එකතු කරනව. \\

කතරගමදී දෙන්නෙත් මේව තමා.. අපි නම් කියන්නේ මුරුතැන් බත් කියලා..

ගිය සතියේ ගියා අපි ඓතිහාසික සියඹලාපේ කැබලිත්ත දේවාලෙට යාල කැලේ මැද තියෙන.. එතනදී අපිත් පිළියෙල කරා මේ මුරුතැන් බත් කියන එක.. හැබැයි එතන නම් තියෙන්නේ පුල්ලෙයාර් දෙවියන්නේ දේවාලයක් නෙවෙයි.. ඒක කතරගම දෙවියන්නේ දේවාලයක්..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35379374275063595412011-09-23T08:04:08.495+05:302011-09-23T08:04:08.495+05:30නදීටයි ඉබ්බන්ටයිත් අයියනායක දෙයියන්ගෙම පිහිටයි!
...නදීටයි ඉබ්බන්ටයිත් අයියනායක දෙයියන්ගෙම පිහිටයි!

මම නම් කාලම නෑ ඔය බත..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83519003013772822872011-09-23T07:07:21.561+05:302011-09-23T07:07:21.561+05:30අර කතර ගම දේවාලෙදි දෙන්නෙ මෙව්වා නෙවෙද ?අර කතර ගම දේවාලෙදි දෙන්නෙ මෙව්වා නෙවෙද ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81417730848697973132011-09-23T06:22:39.714+05:302011-09-23T06:22:39.714+05:30ස්තුතියි පැරනි මතකයන් අලුත් කරනවාට.. කාලෙකින් මේ ක...ස්තුතියි පැරනි මතකයන් අලුත් කරනවාට.. කාලෙකින් මේ කිරිබතක් කන්න බැරිවුනා. ඒත් ඒ මතකයන් අලුත්වෙවී ඒ රස හැමදාම දැනේවි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.com