tag:blogger.com,1999:blog-6305901406545333204.post4206661978955745221..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: සත්තුන්ට ආදරේ අය වෙනුවෙන්නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6305901406545333204.post-6306939874067765432011-04-16T08:26:03.779+05:302011-04-16T08:26:03.779+05:30@ Lankapriya -"ත්තුන්ට ආදරේ නම් ඒ බව උන්ට දැන...@ Lankapriya -"ත්තුන්ට ආදරේ නම් ඒ බව උන්ට දැනෙනවා."
සහතික ඇත්ත.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86259221982028827862011-04-15T12:09:11.450+05:302011-04-15T12:09:11.450+05:30මගේ බ්ලොග් එකේ කුරුළු ලෙන් කතාව කියෙවුවට ඉස්තුතියි...මගේ බ්ලොග් එකේ කුරුළු ලෙන් කතාව කියෙවුවට ඉස්තුතියි .. සත්තුන්ට ආදරේ නම් ඒ බව උන්ට දැනෙනවා. අපේ අම්ම සත්තුන්ටත් දරුවන්ට වගේ ආදරෙන් තමයි කතා කලේ..අම්ම ඉන්න තැන්වල ලඟින් කුරුල්ලෝ හිටිය කිසිම බයක් නැතුව.. හැබැයි අපි ඉතින් දඩි බිඩි සිලවල නිසා අපි ඒකට ඊරිසිය කලා මිසක අපිට එහෙම ලඟට ගන්න බැරි උනා. මේ වැඩේ තියෙන එකම ප්‍රශ්නේ මේ ඩෙංගු වසංගතේ තමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-10793780522108615432011-04-09T21:25:36.122+05:302011-04-09T21:25:36.122+05:30@Nadun Dissanayake
අපේ ගෙදර ඉන්න පූසා නම් ලේන්නු ...@Nadun Dissanayake

අපේ ගෙදර ඉන්න පූසා නම් ලේන්නු කීපදෙනෙකුට වග කියලත් තියෙන්නෙ.:(ඒත් මම් කෑම දාන එක අතඇරියෙ නෑ.උන් කන එකත් අතෑරියෙ නෑ. :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-72958095532508127082011-04-09T17:52:02.169+05:302011-04-09T17:52:02.169+05:30අපේ ගෙදර තියනවා. එතනට පූසන්ට යන්න බැරිවෙන්න හදලා ත...අපේ ගෙදර තියනවා. එතනට පූසන්ට යන්න බැරිවෙන්න හදලා තියෙන්නේ.. කෑම දාන තැනකුත් තියනවා කුරුල්ලන්ට..Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-67902662525505994672011-04-08T21:50:28.512+05:302011-04-08T21:50:28.512+05:30@චතුවා (ළමයා)
ලොකු අම්මා පිං අතේ වෑඩවලට කෑමතියි කි...@චතුවා (ළමයා)
ලොකු අම්මා පිං අතේ වෑඩවලට කෑමතියි කියල මමත් දන්නවා.ඔයාවගේ නෙමේ.:))ඔව් හෑමදාම කෑම දාද්දි සත්තු වුනත් යාලුවෙනවා.බයවෙලා දුවන්නෙ නෑ. :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-51484456380241556162011-04-08T21:44:09.232+05:302011-04-08T21:44:09.232+05:30@ඪිනෙශ්
අහිංසක සත්තුනෙ :)@ඪිනෙශ්
අහිංසක සත්තුනෙ :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87968959908747372872011-04-08T21:41:00.446+05:302011-04-08T21:41:00.446+05:30@..ChAnDiKa..
ඒකනෙ පිපාසෙන් ඉන්න කෙනෙක්ට ලුනුවතුර...@..ChAnDiKa..

ඒකනෙ පිපාසෙන් ඉන්න කෙනෙක්ට ලුනුවතුර දීල හරියනවද? :(නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82384840980871352112011-04-08T20:50:43.831+05:302011-04-08T20:50:43.831+05:30මම කෙසේ වෙතත් අපෙ ලොකු අම්මනම් හැමදාම ඔය වැඩේ කරන...මම කෙසේ වෙතත් අපෙ ලොකු අම්මනම් හැමදාම ඔය වැඩේ කරනවා උදේට.. අපේ ගේ වටේට ඉන්න ලේන්නු ටික දැන් අලේ ලොකු අම්මා එක්ක හෙන ෆිට්..! :)) :)) :))චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-63304375974663005492011-04-08T20:37:28.756+05:302011-04-08T20:37:28.756+05:30අපි මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ අපි ගැනම විතරයි....අපි මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ අපි ගැනම විතරයි.. මේ වගේ සත්තු වෙනුවෙන් දෙයක් කරන එක කොයිතරම් දෙයක්ද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49055328265159218612011-04-08T20:08:17.085+05:302011-04-08T20:08:17.085+05:30@ සීතල අයියා
ලුණු දැම්මම මදුරුවො හැදෙන්නනෙ නෑ තමයි...@ සීතල අයියා
ලුණු දැම්මම මදුරුවො හැදෙන්නනෙ නෑ තමයි. ඒත් එතකොට බොන්න බැහැනේ.. :(~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83769863967647025072011-04-08T19:26:48.354+05:302011-04-08T19:26:48.354+05:30@මධුරංග
හොදයි හොදයි :)@මධුරංග

හොදයි හොදයි :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-41847537405054103212011-04-08T18:33:54.977+05:302011-04-08T18:33:54.977+05:30අපේ නැන්දගේ ලොකු දූ නම් ඔහොම කුරුලු ලෑල්ලකට කෑම දා...අපේ නැන්දගේ ලොකු දූ නම් ඔහොම කුරුලු ලෑල්ලකට කෑම දාලා තිබ්බා. ගෙදර ගියාම බලන්න ඕනේ ඒක තියෙනවද කියලා. ඒක නැත්නම් ආයෙම කුරුලු ලෑල්ලක් දාලා කෑම ටිකක් දාන්න ඕනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85525431794285539572011-04-08T17:36:39.850+05:302011-04-08T17:36:39.850+05:30@සීතල අයියා
ඒ මොකටද? ආහ්...@සීතල අයියා

ඒ මොකටද? ආහ්...නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-33551059206493055642011-04-08T17:35:54.890+05:302011-04-08T17:35:54.890+05:30@රොබින්
:)@රොබින්

:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-856443712271682702011-04-08T16:36:33.195+05:302011-04-08T16:36:33.195+05:30ලුණු ටිකක් දාලා තිබ්බනම් හරිනෙ. :-) :-) :-)ලුණු ටිකක් දාලා තිබ්බනම් හරිනෙ. :-) :-) :-)සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-9890941414451591402011-04-08T16:35:24.500+05:302011-04-08T16:35:24.500+05:30Great.Great.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-26622387536404683022011-04-08T16:07:56.558+05:302011-04-08T16:07:56.558+05:30@නදීර සඳරුවන් ලියනගේ
හොදයිනේ! දවස් දෙකකට සෑරයක්වත්...@නදීර සඳරුවන් ලියනගේ
හොදයිනේ! දවස් දෙකකට සෑරයක්වත් වතුර මාරු කරන්න වෙනවනේ.මොකද අර ඩෙංගු ප්‍රශ්නෙත් තියනවනෙ දෑන්.ඒවත් බලන්න එපෑයි :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77109407897174537692011-04-08T15:58:57.047+05:302011-04-08T15:58:57.047+05:30අපේ ගෙදර මෙයාලට නාන්න,වතුර බොන්න පොකුණක් හදල තියෙන...අපේ ගෙදර මෙයාලට නාන්න,වතුර බොන්න පොකුණක් හදල තියෙන්නෙAnonymousnoreply@blogger.com