tag:blogger.com,1999:blog-6305901406545333204.post3886752187650463033..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: මරණය යනු සියල්ල අහිමිවීමක්ද ???නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6305901406545333204.post-36056990396022811532012-04-27T10:41:29.706+05:302012-04-27T10:41:29.706+05:30මේ ලෝකෙ සමතුලිත පද්ධතියක් නෙ, එකතැනක තියන දෙයක් තම...මේ ලෝකෙ සමතුලිත පද්ධතියක් නෙ, එකතැනක තියන දෙයක් තමා තව තැනකට යන්නෙ. එකතැනක දේවල් වැඩී නම් තව තැනක දේවල් අඩුයි...
ඒ වගේටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-38165243257167358492012-03-13T06:27:58.051+05:302012-03-13T06:27:58.051+05:30මරණය ඇරඹෙන්නේ උපත සිදු උන මොහොතෙමයි .. බිලියන ගණන...මරණය ඇරඹෙන්නේ උපත සිදු උන මොහොතෙමයි .. බිලියන ගණනක් ශයිල මියැදෙමින් අලුතින් ඉපදෙමින්.. මියැදෙන ශයිල උපදින ශයිල වලට වඩා අඩුවෙනදා වියපත්වීමත් උපදින ශයිල නැවතුනුදා පස් බවට පත්වෙන මේ සිරුර දමා යායුතුයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-73361740747362049732012-03-08T21:38:15.040+05:302012-03-08T21:38:15.040+05:30හ්ම්ම්...හ්ම්ම්...නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-30671657976889147912012-03-08T21:36:26.939+05:302012-03-08T21:36:26.939+05:30කොහෙද පොතක් කියවන්න වෙලාවක් තියන එකක්ද ඔයාලට.කොහෙද පොතක් කියවන්න වෙලාවක් තියන එකක්ද ඔයාලට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-31215162932839916992012-03-08T21:35:16.436+05:302012-03-08T21:35:16.436+05:30ස්තූතියි ඔබතුමාගෙ විස්තර කිරීමට.ස්තූතියි ඔබතුමාගෙ විස්තර කිරීමට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81276307671045399712012-03-08T21:30:47.182+05:302012-03-08T21:30:47.182+05:30උපත වගේම මරණයත් සුවදායකයි කියල මම් නම් හිතන්නෙ නෑ....උපත වගේම මරණයත් සුවදායකයි කියල මම් නම් හිතන්නෙ නෑ.ජීවත් වෙලා ඉන්න ටිකේ හොද දේවල් කරානම් බයක් නැතුව සුවදායක මරණයක් ලබන්න පුලුවන් වෙයි කියල හිතාගන හරි ඉන්න පුලුවන්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-27835506376068860732012-03-08T21:22:02.696+05:302012-03-08T21:22:02.696+05:30හම්බුනොත් බලන්න කියවලා.හම්බුනොත් බලන්න කියවලා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-1360997296103681262012-03-08T21:21:37.610+05:302012-03-08T21:21:37.610+05:30මමත් ගොඩක් ආසයිමමත් ගොඩක් ආසයිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86519371716733487252012-03-08T07:02:56.016+05:302012-03-08T07:02:56.016+05:30කියවලා බලන්න ඕනේ....කියවලා බලන්න ඕනේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-84885093808627089922012-03-07T19:43:41.832+05:302012-03-07T19:43:41.832+05:30මරණය.. පුනර්භවය වගේ දේවල් කියවන්න මමත් මාරම ආසයි.....මරණය.. පුනර්භවය වගේ දේවල් කියවන්න මමත් මාරම ආසයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-74304200438725567312012-03-07T16:20:45.420+05:302012-03-07T16:20:45.420+05:30සමහරු මියගිය වහාම උපතක් ලබන අතර තව සමහරු ඊට ටික කා...සමහරු මියගිය වහාම උපතක් ලබන අතර තව සමහරු ඊට ටික කාලයක් ගනී. තවත් අය අවුරුදු ගණන් ඉපදීමට නොහැකිව ගන්ධබ්බ අවදියේ පසු වෙති. [තම තමාගේ කර්ම ශක්තිය අනුව]
හැබැයි ඉතින් මම අහල තිටෙන විදිහට නම් ... මරණය සුව දායක දෙයක් ලු නදී ... හි .. හි ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8929338486072108212012-03-07T14:19:18.788+05:302012-03-07T14:19:18.788+05:30මරණය යනු කිසිසේත් සියල්ල අහිමි වීමක් නොවේ. එය එක්...මරණය යනු කිසිසේත් සියල්ල අහිමි වීමක් නොවේ. එය එක්තරා තම ඇඳුම් පැලඳුම් ගලවා දමා වෙනත් ජීවිතයකට පිය නැගීමකි. මහාසි සයදෝව් හිමි පවසන අන්දමට 1/100-12 තරම් වූ සිතක් ජවන හතක් ඇති වේ. මේ ජවන හතෙන් මියයන අවස්ථාවේ ඇති වන්නේ ජවන පහකි. ඉතිරි ජවන දෙක ඇති වන්නේ අනෙක් භවයේ මුල් අවස්ථාවේදීය. ඒ නිසා පෙර ජීවිත්යේ මතකයන් නව ජීවිතය කරා පැමිනෙයි. නමුත් රූපය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. මරණයට යහපත් ජීවිතයක් ගත්කල කෙනෙකුට බිය වීමට් කිසිම කරුනක් නැත. පාපකාරී ජීවිතයක් ගත් කලේනම් බිය වීමට බොහෝ කරුණු ඇත. මේ පිලිබඳ සම්පූර්ණ විස්තර ලබා ගැනීමට"Dependant Origination - Mahasi Sayadaw " කියවන්න.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20286016188601903662012-03-07T12:20:28.626+05:302012-03-07T12:20:28.626+05:30පොතක් නේ ?
කියවලා නෑ හලෝ. ඔහේ පුදුම පොත් ගොඩක් නේ ...පොතක් නේ ?
කියවලා නෑ හලෝ. ඔහේ පුදුම පොත් ගොඩක් නේ කියවන්නේ. මට වෙලාවකට ඊර්ෂ්‍යාත් හිතෙනවා අප්පා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21846361598126980802012-03-07T11:17:03.605+05:302012-03-07T11:17:03.605+05:30ඉපදුනොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ.
ඒ ...ඉපදුනොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ.
ඒ පොත මාත් හොයාගෙන කියවන්න ඕන. ස්තූතියි දැනුවත් කිරීමට.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-56911793594824504012012-03-07T10:43:44.980+05:302012-03-07T10:43:44.980+05:30අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නේ තවත් උපතක ආරම්භයක්...අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නේ තවත් උපතක ආරම්භයක්ම නොවෙන්නත් පුළුවන්. කොහොම උනත් මේක හරිම ගැඹුරු මාතෘකාවක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-91881090237907634872012-03-07T09:25:17.404+05:302012-03-07T09:25:17.404+05:30සමාවෙන්න ඕනේ නොදන්න හින්දයි අහන්නේ !
........දරුවෙ...සමාවෙන්න ඕනේ නොදන්න හින්දයි අහන්නේ !
........දරුවෙක් ඉපදෙනකොට අපි කවදාවත් හිතනවද"මේ දරුවා මට කොහින්ද(?) ලැබුනේ" කියලා..........
මට මේකේ තේරුම කියනවද?
හික්ස්.........Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.com