tag:blogger.com,1999:blog-6305901406545333204.post3523248688355022821..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6305901406545333204.post-25004088358384783292011-12-29T21:19:06.861+05:302011-12-29T21:19:06.861+05:30පන්සල් හංදිය-ආ එහෙමද?
තනි අලියා -හ්ම්ම්..පන්සල් හංදිය-ආ එහෙමද?

තනි අලියා -හ්ම්ම්..නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-46635268074875309532011-12-07T19:37:24.939+05:302011-12-07T19:37:24.939+05:30නෑ මංකිව්වෙ නූතන විද්‍යාව ඊනියා කියනවනං එයාලඟ එ්කට...නෑ මංකිව්වෙ නූතන විද්‍යාව ඊනියා කියනවනං එයාලඟ එ්කට විකල්පයක් තියෙන්න එපායැ! :D :D :D

(මා එක්ක තරහ වෙන්න එපා, මේ මගෙ විදිය! ;) )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44979436377905817112011-12-03T12:09:35.799+05:302011-12-03T12:09:35.799+05:30මේ පොත මම කියවලා තියනවා මාරයි, නියමයි ........මේ පොත මම කියවලා තියනවා මාරයි, නියමයි ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53948455310276545842011-11-30T19:06:55.717+05:302011-11-30T19:06:55.717+05:30ටී.බී.-ස්තූතියි අදහසට.ඔව් සමහරු ඔය විද්‍යාවයි බුදු...ටී.බී.-ස්තූතියි අදහසට.ඔව් සමහරු ඔය විද්‍යාවයි බුදුදහමයි එකට ගාව ගන්නවට කැමති නෑ.

Mahesh Wickramasinghe -චාටර් පොතක් නෙමේ.කියවලා ම බලන්න.

උදාර-ඒකනේ.

පරිකල්පන -හ්ම්ම්.කියවන්න ඔනේ.

Miyuru- ඔයත් පොත් කියවන්න ආසයි එහෙනම්:)

නිසුපා-ගොඩක් අය කියවලා ඇති,ඔයත් පොත් කියවන කෙනෙක් නේ.

සීතල අයියා-අපො මම් නොදන්නවැයැ.

තනි අලියා- ඒ එයා කමෙන්ට් කරන විදියනේ.එයාගෙ අදහස ඒ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40700955781264240172011-11-30T18:59:51.928+05:302011-11-30T18:59:51.928+05:30කුමරය-ඔව් එහෙම කිව්ව් කියල මාත් අහල තියනව.
චතූ......කුමරය-ඔව් එහෙම කිව්ව් කියල මාත් අහල තියනව.

චතූ......- කියවලා බලන්නකො.

ඔබ නොදුටු ලොවක්.....-අයියෝ කියවලා බලන්නකො ටිකක්.

ඪිනෙශ්-මමත් ආසයි ඒවගේ පොත් කියවන්න.

කස්ස-එහෙම හිතන්න එපා ඔයත් දවසක කියවලා බලන්න.

නන්දු-:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4054104281279400332011-11-28T19:17:45.797+05:302011-11-28T19:17:45.797+05:30ගෝල්ඩ් ෆිෂ් - හ්ම්:)
ර්‍අජ්-මේ පොතේ කියලා තියන සම...ගෝල්ඩ් ෆිෂ් - හ්ම්:)

ර්‍අජ්-මේ පොතේ කියලා තියන සමහර ඒව හිතගන්නවත් බැරි දේවල්.

මධුරංග-මේ ටිකේ පොත් කියෙව්වා මල්ලි.මමත් ආසයි ඒවගේ පොත් කියවන්න.

වෙද ගෙදර මහ වෙදනා-බොහොම ස්තූතියි.මම් හොයලා බලලා කියවන්නම්කො.

Hඅසිත-අනේ මල්ලි මම් පොඩි කාලෙ ඒපොත කියෙව්වා,යාලුවෙක් අරන් ගියාගෙනත් දුන්නෙ නෑ අද වෙනකම්.:/නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-48480694528585311012011-11-28T14:01:21.239+05:302011-11-28T14:01:21.239+05:30මමත් නං මේක දෙතුං පාරක් කියෝල තියනව! :)
@ටී බී - ඔ...මමත් නං මේක දෙතුං පාරක් කියෝල තියනව! :)
@ටී බී - ඔබතුමා මේ බ්ලොග් ලියන්නෙ කමෙන්ට් කරන්නෙ පලිඟුශාස්ත්රයෙන්ද? :P :P :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18497046044268626222011-11-28T10:39:10.755+05:302011-11-28T10:39:10.755+05:30මම පොත් කියවන්නෙ නෑ :Pමම පොත් කියවන්නෙ නෑ :Pසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85503511730551577962011-11-28T09:30:16.941+05:302011-11-28T09:30:16.941+05:30හ්ම්.... මේකනම් කියවලා තියෙනවා.හ්ම්.... මේකනම් කියවලා තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71713368092455762032011-11-28T09:04:18.258+05:302011-11-28T09:04:18.258+05:30මටත් ඉරිසියාවෙ බෑ... මමත් රේරුකානෙ චන්දවිමල හිමියන...මටත් ඉරිසියාවෙ බෑ... මමත් රේරුකානෙ චන්දවිමල හිමියන්ගෙ පොත් කියෙව්ව ලංකාවෙ ඉන්න කාලෙ..... මෙක දැක්කහම තව ආස හිතුන....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-29468679520155573482011-11-27T20:35:00.937+05:302011-11-27T20:35:00.937+05:30මේක ටිකක් පරිස්සමට අධ්‍යයනය කරන්න ඕනි පැත්තක්. මම ...මේක ටිකක් පරිස්සමට අධ්‍යයනය කරන්න ඕනි පැත්තක්. මම හිතන විධියට පටන් ගන්න හොඳම තැන තමයි “විමාන වත්ථු“ සහ “ප්‍රේත වත්ථු“පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40393667223796624712011-11-27T15:17:43.983+05:302011-11-27T15:17:43.983+05:30අවුරුදු කිහිපයකට කලින් මාත් ඔය පොත කියෙව්වා. හුඟක්...අවුරුදු කිහිපයකට කලින් මාත් ඔය පොත කියෙව්වා. හුඟක් වටින පොතක්.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77636357854758562412011-11-27T14:04:12.243+05:302011-11-27T14:04:12.243+05:30හොඳා හොඳා.... අරගෙන බලමුකො එහෙනං..... හැබැයි ඉතිං ...හොඳා හොඳා.... අරගෙන බලමුකො එහෙනං..... හැබැයි ඉතිං චාටර් එකක් උනොත් නම් බලාගමු....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82023502108323167092011-11-27T13:33:29.791+05:302011-11-27T13:33:29.791+05:30මේ ලිපියේ මුල් වාක්‍ය දෙක ඉතාම නුසුදුසුයි. ශ්‍රී ස...මේ ලිපියේ මුල් වාක්‍ය දෙක ඉතාම නුසුදුසුයි. ශ්‍රී සද් ධර්මය ඊනියා 'නූතන විද්‍යාව' මගින් පැහැදිළි කිරීම, අරුත් ගැන්වීම හෝ සනාත කිරීම නොකල යුතුමයි. එය අඩිකෝදුවකින් බර මනිනවා වැනි ක්‍රියාවකි.

තවද ගන්ධබ්බ සංකල්පය හුදු මහායානික සංකල්පයක් පමණක් වන අතර එය නිර්මල බුදු දහමට අනුචිතය.

කර්මය හා පුනර්භවය අචින්ත්‍ය විෂයක් වන අතර එය පිළිබඳ දැනගැනීමට හුදු මිනිසුන් ගේ ඉන්ද්රිය ගෝචර සංකල්ප වලට සීමා නොවී බුදුවරයෙකුගේ මඟ පෙන්වීම ඔස්සේ කයටුතු කිරීමම සිදුකල යුතුය.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7631966573761296492011-11-27T04:14:31.969+05:302011-11-27T04:14:31.969+05:30බොහොම ස්තූතියි මේ ගැන සඳහන් කලාට... :)බොහොම ස්තූතියි මේ ගැන සඳහන් කලාට... :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-13601204214490983062011-11-27T03:34:50.324+05:302011-11-27T03:34:50.324+05:30අයියෝ මට ඉරිසියාවයි මේ පොත් දැක්කම.අයියෝ මට ඉරිසියාවයි මේ පොත් දැක්කම.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7148732932240186402011-11-27T01:47:36.224+05:302011-11-27T01:47:36.224+05:30ඔය මනෝකාය, භූතාත්ම ගැන ලිය උන පොත් වලට මාත් මාරම ආ...ඔය මනෝකාය, භූතාත්ම ගැන ලිය උන පොත් වලට මාත් මාරම ආසයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-6010009712888578042011-11-27T01:07:52.732+05:302011-11-27T01:07:52.732+05:30ස්තූතියි විස්තරේට...ඒත් පොත් කියවන්න පිනක් නෑ....ස්තූතියි විස්තරේට...ඒත් පොත් කියවන්න පිනක් නෑ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83539700242897312622011-11-26T23:33:06.625+05:302011-11-26T23:33:06.625+05:30කියවන්න ඕනා...!!!!
එලකියවන්න ඕනා...!!!!
එලkasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-36448206863604205862011-11-26T23:27:18.291+05:302011-11-26T23:27:18.291+05:30"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බු..."විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි''
ඒක නම් සම්පූර්ණ ඇත්තයි..
ඔයාට මතකද මන්දා .. ආතර් සී. ක්ලාක් මහත්තයා කිව්වා අනාවැකියක්.මුලු ලෝකෙම අනාගතයෙදි ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි කියල.[එතුමා කියපු දේවල් හුඟක් ඇත්ත වෙලා තියෙනව,එතුමගෙ ජීවිත කාලය තුලම]
එහෙම වෙනව කිව්වෙ ඒකෙ විද්‍යාත්මක පැත්ත සහ තර්කානුකූල පැත්ත දිහා බලලයි.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24481507764820719492011-11-26T23:08:01.300+05:302011-11-26T23:08:01.300+05:30අක්කා කියවන පොත් තමා පොත්. කන්නිමහර සුමංගල හාමුදුර...අක්කා කියවන පොත් තමා පොත්. කන්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කරපු සංසාර මන්දිර පොතත් කියවන්න අක්කේ.........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18560951925334519362011-11-26T21:47:24.875+05:302011-11-26T21:47:24.875+05:30ඔබ කියවන්න බන්දුල අත්තනායකයන් ලියූ මේ විෂය සම්බන්ධ...ඔබ කියවන්න බන්දුල අත්තනායකයන් ලියූ මේ විෂය සම්බන්ධ පොත පත. තවත් 1. Paul Brunton's A search In Secret India, 2. Swami Rama's Living with the Himalayan Masters. පොතත් කියවන්න. විශ්මිත ලොවකට ගියා සේ දැනෙයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-41401641424921852312011-11-26T20:52:42.653+05:302011-11-26T20:52:42.653+05:30මාත් ආසයි ඔය ගන්ධබ්බ ජීවිතය, උපාදාන ස්කන්ධය වගේ දේ...මාත් ආසයි ඔය ගන්ධබ්බ ජීවිතය, උපාදාන ස්කන්ධය වගේ දේවල් දැන ගන්න. ඒ නිසා මේ පොත පොඩ්ඩක් හොයලා බලන්නම්. මොකෝ අක්කේ එකපාරටම පොත් ගොඩක් පෝස්ට්වල දාන්න හිතුනේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7878272309388731232011-11-26T20:37:11.338+05:302011-11-26T20:37:11.338+05:30ම්...කතාව ඇත්ත....ඔය නොපෙනෙනෙ කස්ටිය කොච්චර නම් වැ...ම්...කතාව ඇත්ත....ඔය නොපෙනෙනෙ කස්ටිය කොච්චර නම් වැඩ කිඩ දානවද....හොඳ පොතක් වගේ....ස්තුතී නදී...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-60761007611900388772011-11-26T20:30:03.730+05:302011-11-26T20:30:03.730+05:30තෑන්ක්ස් මේ ගැන කිව්වටතෑන්ක්ස් මේ ගැන කිව්වටTest Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.com