tag:blogger.com,1999:blog-6305901406545333204.post3394858981663255803..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: ගොඩක් කනවද?නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6305901406545333204.post-67070642423495956302012-01-03T22:32:33.432+05:302012-01-03T22:32:33.432+05:30ටීබී-හ්ම් ඔව්.:)ටීබී-හ්ම් ඔව්.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-45245397397882886472012-01-03T21:55:57.702+05:302012-01-03T21:55:57.702+05:30"අඩහ කෑම දහස් වටී
නිදිවැරුවා දහස් වටී
ඇවිද්ද ..."අඩහ කෑම දහස් වටී
නිදිවැරුවා දහස් වටී
ඇවිද්ද පය දහස් වටී
ඉවසු බලේ දහස් වටී"

දන්නව නෙ ඔය කවියෙ කතාව... ;)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44452965603345986692012-01-03T21:49:48.796+05:302012-01-03T21:49:48.796+05:30ඪිනෙශ්-මමත් ඉස්සර එහෙම තමයි.දැන් නම් ටිකක් පරිස්සම...ඪිනෙශ්-මමත් ඉස්සර එහෙම තමයි.දැන් නම් ටිකක් පරිස්සම්.

මධුරංග-අහ් ඔව් ඉතින් කනන් පුරුදු උනාම නොකා බෑනේ.2කි.ග්රැ.විතර අඩුයි.:)

කුමරය-වියදම් යන ක්රම්යක් නම් තම ඉතින්.:),මගෙත් බරනම් අඩුවෙලා.

පැණි දොඩම්-අඩුවෙලා 2ක්ග්.

හිස් අහස -කොහෙ දුවන්නද තනියම බල්ලො පස්සෙන් එයිනේ?:)

මාරයාගේ හෝරාව-මොකෑ නැත්තෙ මම් ඉන්නව බුකියේ.අහ් මමත් ඒ කෑම බලල කෙල ගිලිනව:)

නාකියා-සුබ නව වසරක් ඔයාටත්!!!!මගෙනම් ටිකක් අඩුවෙලා දැන් 2ක්ග් වගේ.අහ් අන්න මම් ගිහින් තිබ්බ දැන් ඔයා ඒක ගන්න.:)

ටී.බී-සුබ නව වසරක් ඔයාටත් !!!!!ඔව් ඒක ඇත්ත කන තරමට ඇග මහන්සි කරානම් ඛරි ඉතින් එහෙම වෙන්නෙ නැති නිසාකෑම අඩු කරනන් කියල හිතුවා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-28628401021946702212012-01-03T21:14:13.041+05:302012-01-03T21:14:13.041+05:30ශානු-දවසක් මෙහෙම කාල බලන්නකො කොච්චර සනීපයක් දැනෙනව...ශානු-දවසක් මෙහෙම කාල බලන්නකො කොච්චර සනීපයක් දැනෙනවද කියල:)

දිල්-අහ් මම්ත් සීනි පාවිච්චිය නම් අඩුයි.කොහොමත් සීනි පැණිරසට මම් ආස නෑ.ඔව් බත් නොකාම හිටියා.ඉන්න අමාරුයි තමා එහෙම.:(

වර්ණා-කෙට්ටු අයට නම් මේක කරන්න ඔනේ නෑ,තවත් කෙට්ටු වෙයි.

ර්උක-ඒකනේ කට පරිස්සම් කරගන්න එක තමා අමාරුම.කෑමෙන්.

ආඩම්බරකාරී -අහ් ඔව් මමත් එක එක කෑම ජාති අත්හදාබලන එක නැවැත්තුව.ඇයි හැදුවම කනවනේ ඉතින්:)

amila චතුරන්ග-ඔව් ඉතින් තෙල්,පිටිමනේ ගොඩක් කන්නෙ.

ඝිම්හනි-හ්ම් හොදා එහෙනම්.

ලොකු පුතා-මමත් එච්චරම සීනි වලට ආස නෑ.අම්මෝ ඇයි එච්චර මස් කන්නෙ?අහ් වැඩ කරනව වෙහෙසෙනව නම් ඉතින් කමක් නෑ නේද?ඒත් ගොඩක්ම කන්නත් එපා.:)

නිසුපා-ඔව් ටිකක් වියදම නම් වැඩී තමා.

සීතල අයියා-හ්ම් පෝස්ට් එක දාන්නකො බලන්න අපිටත්.

ෂනි-මමත් සීනි වලට වඩා ලුනුරහට කැමති.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81892063372927532602012-01-02T21:16:23.282+05:302012-01-02T21:16:23.282+05:30අළුත් අවුරුදු සුභපැතුම...
නොකා නොබී ඉඳල හරියන්නෑ...අළුත් අවුරුදු සුභපැතුම...

නොකා නොබී ඉඳල හරියන්නෑ ළමය ඕකට. හොඳට ඔය සද්දන්ත සරීරෙ මහන්සි කරල වැඩ කරන්න ඕනෙ...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-73337959759558741852012-01-01T22:13:11.916+05:302012-01-01T22:13:11.916+05:30ඉස්සර වෙලාම බරත් අඩු වෙලා හිතත් සතුටින් පිරී ඉතිර...ඉස්සර වෙලාම බරත් අඩු වෙලා හිතත් සතුටින් පිරී ඉතිරෙන්න කියලා 2012 නව වසරට සුභනව වසරක් වේවා යැයි සුභ පතනවා නදීට ..

මට නම් මේ දවස් වල එළවළු කන නිසා ඔය වට්ටෝරුව ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි වගේ..හැබෑටම සති දෙකකට කොච්චර විතර බර අඩුවෙනවද?

( පුස්ථකාලෙ අර පොත බැළුවා.තිබුන් නෑ. අවුට්.)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-65428271388398275682011-12-31T18:56:49.307+05:302011-12-31T18:56:49.307+05:30නදී මගේ බුකියේ යාළු ගොන්නේ නැහැ නේද..? නෑ මේ නිකමට...නදී මගේ බුකියේ යාළු ගොන්නේ නැහැ නේද..? නෑ මේ නිකමට අහන්නේ.. එහෙම නැතිව කෑම වල පොටෝ ටැග් කරලා දුක දෙවන්න එහෙම නෙවෙයි..:D:D:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-61608384948979813732011-12-30T23:23:30.300+05:302011-12-30T23:23:30.300+05:30ඔන්න ඔය උදේ පාන්දරට හැතැප්මක් දෙකක් දිවුවා නම් ඕනෙ...ඔන්න ඔය උදේ පාන්දරට හැතැප්මක් දෙකක් දිවුවා නම් ඕනෙම දෙයක් කාල ඇඟ අඩුකරං සතුටෙන් සොම්නසෙන් ඉන්ඩ බැරියැහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-38368349170867624422011-12-30T23:20:03.827+05:302011-12-30T23:20:03.827+05:30නදී කොච්චර අඩුවෙලාද දැන්.. මට නම් පේන්නේ ග්‍රෑම් 2...නදී කොච්චර අඩුවෙලාද දැන්.. මට නම් පේන්නේ ග්‍රෑම් 250 ක් විතර ???පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22642381937147472682011-12-30T22:13:30.210+05:302011-12-30T22:13:30.210+05:30ඔයා ඔය විදිහට කාලා කෙට්ටුවෙලා අපිට පෙන්නන්න .. පොට...ඔයා ඔය විදිහට කාලා කෙට්ටුවෙලා අපිට පෙන්නන්න .. පොටෝ එකක්...
ඊට පස්සෙ අපි ඒක පිළිපදිනවා .. ෂුවර්.
[ඒ වුනාට ඔයා කියන මේ කෑම අඩුකරන ක්‍රමය හොඳට කනවට වඩා වියදම් යන ක්රමයක්නෙ]kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-28518387780004310642011-12-30T21:44:47.121+05:302011-12-30T21:44:47.121+05:30ඒත් කට පාලනේ කරගෙන ඉන්න බෑනේ. සල්ලි තියෙනවද දකින ඕ...ඒත් කට පාලනේ කරගෙන ඉන්න බෑනේ. සල්ලි තියෙනවද දකින ඕන දෙයක් කාලා දානවා. මට ඉතින් ටින්ටස් ඇණ උනත් දිරවනවා. ඒ නිසා කෑමෙන් පිලිවෙලක් නෑ. මාත් අක්කගේ ක්‍රමේ අනුගමනය කරගෙන බලන්නම්.

අක්කෑ බර කීයකින් අඩු උනාද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-54327741951257206752011-12-30T19:41:49.810+05:302011-12-30T19:41:49.810+05:30මමනම් අහුවෙන ඕනම දෙයක් කාලා දානවා...මමනම් අහුවෙන ඕනම දෙයක් කාලා දානවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21817166836105732892011-12-30T16:55:04.505+05:302011-12-30T16:55:04.505+05:30මමත් සීනි දාලා තේ බොන්න කැමති නෑ. ලුණු රසට තමා කැම...මමත් සීනි දාලා තේ බොන්න කැමති නෑ. ලුණු රසට තමා කැමති. දැන් බලන් යද්දී ඒකත් හොඳ නෑ වගේනේ... :(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-43480885378133440092011-12-30T14:33:04.951+05:302011-12-30T14:33:04.951+05:30I told u this b4. didn't I? these days I'm...I told u this b4. didn't I? these days I'm writing a post about a food recipe. I think this is da time 2 pub datසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42910479935871449312011-12-30T13:55:59.593+05:302011-12-30T13:55:59.593+05:30ඔහොම කන්න ගියොත් ගියාම විකිනෙයිනෙ...:oඔහොම කන්න ගියොත් ගියාම විකිනෙයිනෙ...:oAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-83412875281522669962011-12-30T12:19:36.678+05:302011-12-30T12:19:36.678+05:30බොහෝම ස්තුතියි උපදෙස් ටිකට...
මමත් සාමාන්‍යයෙන් තේ...බොහෝම ස්තුතියි උපදෙස් ටිකට...
මමත් සාමාන්‍යයෙන් තේ කහට බොන්නේ, සීනි දාන්නේ නැහැ
එකේ අමුතු ආතල් එකක් තියෙනවා
හැබැයි මෙහෙ වැඩ කරන විදිහට බත් නොකා බැහැ
ඒ වගේම මම ලංකාවෙන් ආවට පස්සේ ලංකාවේ හිටපු මුළු ජිවිත කාලෙටම වඩා ප්‍රමාණයක් මෙහෙදී මස් කාල තියෙනවා
සාමාන්‍යයෙන් සතියකට කුකුල් මස් කිලෝ 1 කට වැඩි ප්‍රමාණයක් තනියම කැවෙනවා, සමහර සති වලට 2ක් වගේ...
හිතා ගන්න පුලුවන්ද අපේ කෑම කොහොමද කියලා

ඒත් මගේ බර කිලෝ 2 ක් අඩු වෙලා මිසක් වැඩි වෙලා නැහැ
මෙහෙදී බර වැඩ කරන නිසා වෙන්න ඇති.... :)
ඒත් මම දැන් ටිකක් අඩුවෙන් කෑම කන්න ට්‍රයි එකක් දෙනවා මේ දවස්වල
ඒ වගේම මස් අතහැරලා මාළු වැඩිපුර කන්නත් ට්‍රයි එකක් දෙනවා
මොකද ලංකාවට එන්න කලින් බඩ පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ කියල හිතිලා තියෙන නිසා

සුබ නව වසරක් වේවා...!!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-52944552090438162382011-12-30T12:18:15.699+05:302011-12-30T12:18:15.699+05:30ඔන්න අපිත් සටහන් කරගත්තා . ස්තූතියි නදී ..ඔන්න අපිත් සටහන් කරගත්තා . ස්තූතියි නදී ..Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12823236444915263672011-12-30T12:05:47.893+05:302011-12-30T12:05:47.893+05:30අපේ ඔපිස් වල දිගටම පාටි මේ දවස්වල..සමහර මිස්ල කියන...අපේ ඔපිස් වල දිගටම පාටි මේ දවස්වල..සමහර මිස්ල කියනව මේ දවස් ටිකට කොලස්ටරෝල් ගොඩක් හැදෙන්න ඇතිලු..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-9549357681035764162011-12-30T11:57:39.251+05:302011-12-30T11:57:39.251+05:30මටත් දැන් මේම කරන්නයි වෙලා තීන්නෙ.හොටෙල් කෝස් එක ක...මටත් දැන් මේම කරන්නයි වෙලා තීන්නෙ.හොටෙල් කෝස් එක කලාට පස්සෙ බලන් ඉදිද්දි මහත් වෙනව.මේකවත් කරලා බලන්න ඕනිආඩම්බරකාරීhttps://www.blogger.com/profile/10351685020412436716noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-82717395029924418572011-12-30T11:19:09.924+05:302011-12-30T11:19:09.924+05:30හොද උපදෙස් මාලවක්.ඒත් කිවා වගෙ අනිත් එවුන් කන දිහා...හොද උපදෙස් මාලවක්.ඒත් කිවා වගෙ අනිත් එවුන් කන දිහා බලන් ඉන්න අමාරුයි.අනික ටික කාලයක් ඩයට් කරාම අයේ හොදට කෙලින්න හිතෙනවාRukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-78769721325697515782011-12-30T11:04:42.389+05:302011-12-30T11:04:42.389+05:30මරු මරු.. මමනම් වැඩියේ මහතා නැහැ. එත ඉදිරියේදී මහත...මරු මරු.. මමනම් වැඩියේ මහතා නැහැ. එත ඉදිරියේදී මහත් වුනොත් මේ ක්‍රමය අනුගමනය කරන්නම්..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4657685294492087062011-12-30T10:24:45.165+05:302011-12-30T10:24:45.165+05:30ස්තූතියි සටහනට නදී...දිල් ටිකක් උස කෙනෙක් නිසා උසේ...ස්තූතියි සටහනට නදී...දිල් ටිකක් උස කෙනෙක් නිසා උසේ හැටියට බර තියෙනවා...මහතත් නැති කෙට්ටුත් නැති ශරීරයක් තියෙනවා උනාට...මේ දවස්වල වෛද්‍යය උපදෙස් එක්ක ඇවිදින්න වෙලා....දවසකට පැයක්..හැමදාම...මොකද දිල්ගෙ අනතුර නිසාම කකුලේ ඇතිඋන ආබාධය ආයේමත් ටිකක් මතුවෙලා....ඒ අතරම බර ටිකක් විතර අඩු කර ගන්න හදන්නෙ...කකුලේ ආබාධය නිසාම.....

සීනී පාවිච්චියෙන් දිල් ඈත් උනේ අවුරුදු ගානකට කලියෙන්...ඒක නිසා ඒකේ ගැටළුවක් නෑ...හැබැයි එළවළු තම්බලා කන එක නම් අරහන්...ඒත් ඉතින් මක් කරන්නද...කන්න ඕනෙ මේ විදියට....

එතකොට නදී බත් කන්නෙම නැද්ද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18639448952981717032011-12-30T10:20:11.901+05:302011-12-30T10:20:11.901+05:30හා මමත් ට්‍රයි කරන්න ඕනහා මමත් ට්‍රයි කරන්න ඕනශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.com