tag:blogger.com,1999:blog-6305901406545333204.post2481171156014163315..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: හීනෙන් පාවෙලා තියනවද?නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6305901406545333204.post-46333629130573695192011-06-12T22:20:18.075+05:302011-06-12T22:20:18.075+05:30@නලිනි චන්දිමා- හෙහෙ නියමයි.මම නම් ගේ ඇතුලෙන් එලිය...@නලිනි චන්දිමා- හෙහෙ නියමයි.මම නම් ගේ ඇතුලෙන් එලියට පාවෙලා නෑ.උපරිම දුර සාලෙටනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-28217626757346821142011-06-12T22:15:09.227+05:302011-06-12T22:15:09.227+05:30මමත් ඔහොම හීනෙන් පාවෙලා තියෙනවා. ෂෝයි. මමනම් හරි ආ...මමත් ඔහොම හීනෙන් පාවෙලා තියෙනවා. ෂෝයි. මමනම් හරි ආසයි; කඳු උඩින්, කැලෑ උඩින්... ළඟදි වුණේ නෑ. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4903185695432075922011-05-29T20:17:45.622+05:302011-05-29T20:17:45.622+05:30@ඇනෝ- වළාකුලු උඩිනුත් ගියාද?@ඇනෝ- වළාකුලු උඩිනුත් ගියාද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50963489814605351102011-05-29T15:14:14.824+05:302011-05-29T15:14:14.824+05:30මටත් උනා ඔයවගේ දෙයක් හැබැය් ඉහල ආකාසේ ගියේමටත් උනා ඔයවගේ දෙයක් හැබැය් ඉහල ආකාසේ ගියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35012826335141135662011-05-23T07:55:23.658+05:302011-05-23T07:55:23.658+05:30@මධුරංග- මම නම් කවදාවත් මෝහනය වෙලා නැ.@මධුරංග- මම නම් කවදාවත් මෝහනය වෙලා නැ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-252345093937633962011-05-22T22:25:03.216+05:302011-05-22T22:25:03.216+05:30@නදී :
ඔව් අක්කා අපි ඉස්කෝලේ ඉන්න දවස්වල වත්තල- ම...@නදී : <br />ඔව් අක්කා අපි ඉස්කෝලේ ඉන්න දවස්වල වත්තල- මාබොලේ නගර සභාවේ තිබ්බ වැඩ මුලුවකට එක්කන් ගිහින් මෝහනය කෙරුවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15228473025451370142011-05-22T22:09:56.697+05:302011-05-22T22:09:56.697+05:30@මධුරංග- ඔයා මෝහනය වෙලත් තියනවද?@මධුරංග- ඔයා මෝහනය වෙලත් තියනවද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-76639726236407660842011-05-22T18:38:47.543+05:302011-05-22T18:38:47.543+05:30ඇත්ත පාවෙනකොට මාරම බයක් දැනෙන්නේ. දවසක් මෝහන වැඩසට...ඇත්ත පාවෙනකොට මාරම බයක් දැනෙන්නේ. දවසක් මෝහන වැඩසටහනක පාවෙන්න උනා. අම්මෝ මම් බය වෙච්චි තරමක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69525195327344891202011-05-22T12:57:22.425+05:302011-05-22T12:57:22.425+05:30@ටී.බී. හේරත්- මට හිතාගත්තහැකි.මේකට බය වෙන තරමේ හැ...@ටී.බී. හේරත්- මට හිතාගත්තහැකි.මේකට බය වෙන තරමේ හැටියට අපාය කොයි වගේ ඇත්ද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-92103786674203708592011-05-22T12:55:33.698+05:302011-05-22T12:55:33.698+05:30@පැන්ඩා -හික් හික් මමත් ඉතින් ඔය කීවට හැමදාම ඔච්චර...@පැන්ඩා -හික් හික් මමත් ඉතින් ඔය කීවට හැමදාම ඔච්චර මහන්සි වුනේ නැ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20020731297704042872011-05-22T09:25:40.027+05:302011-05-22T09:25:40.027+05:30අපායත් ඔය භයානක හීනයක් වගේ, හබැයි අපි කොච්චර උත්සා...අපායත් ඔය භයානක හීනයක් වගේ, හබැයි අපි කොච්චර උත්සාහ කලත් අපිට ඒ හීනෙන් අවධි වෙන්න බෑ. අපි කරපු පව් ගෙවෙන කල්, කල්ප ගානක් ඔය විදියට භය වෙවී ඉන්න වෙනව.ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-65728814355836485612011-05-21T23:15:14.847+05:302011-05-21T23:15:14.847+05:30හොද වෙලාවට අපි මහන්සිවෙලා පාඩම් නොකලේ..හොද වෙලාවට අපි මහන්සිවෙලා පාඩම් නොකලේ..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17683759350457274362011-05-21T20:36:27.928+05:302011-05-21T20:36:27.928+05:30@සරත් ලංකාප්‍රිය- ඒකනම් නියම වැඩේ.ඒත් පාවෙන්නෙ හරහ...@සරත් ලංකාප්‍රිය- ඒකනම් නියම වැඩේ.ඒත් පාවෙන්නෙ හරහටනෙ.ඒ කියන්නෙ අපි නිදාගන ඉන්න විදියටමයි. ඉතින් කොහොමද අරවගේ වැඩ්ක් කරගන්නෙ ?ඒකයි ප්‍රශ්නේ?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-41268090696496403182011-05-21T20:28:06.907+05:302011-05-21T20:28:06.907+05:30@- නිල් අහස - හීන පෙනිල නැති කෙනෙක් හොයාගන්න බෑනේ....@- නිල් අහස - හීන පෙනිල නැති කෙනෙක් හොයාගන්න බෑනේ.කලර්ෆුල් නම් ලස්සන ඇති:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-88543963371454370422011-05-21T20:26:02.499+05:302011-05-21T20:26:02.499+05:30@අපරාජිතයා :::: Aparajithaya- මටත් මළා වගේ නින්ද ය...@අපරාජිතයා :::: Aparajithaya- මටත් මළා වගේ නින්ද යනව තමා.හිටපු ගමන් තමයි ඔය පාවෙන එක වෙන්නෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-68663751309686741762011-05-21T20:23:53.358+05:302011-05-21T20:23:53.358+05:30@තීර්ථ යාත්‍රිකයා- එහෙනම් ඔයාත් පාවෙලා තියනව වගේ@තීර්ථ යාත්‍රිකයා- එහෙනම් ඔයාත් පාවෙලා තියනව වගේනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8332555849094617082011-05-21T20:23:14.401+05:302011-05-21T20:23:14.401+05:30@කල්හාර දිසානායක- ඔයාට මෙහෙම වෙලා නැත්තම් හොදයි.මා...@කල්හාර දිසානායක- ඔයාට මෙහෙම වෙලා නැත්තම් හොදයි.මාර බයක් දැනෙන්නෙ.බාගන්න බැරිවෙයි කියල ශරීරෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12953317429238219522011-05-21T20:21:56.017+05:302011-05-21T20:21:56.017+05:30@ශ්‍රී- මමත් හරියටම හේතුවක් දන්නෙ නැ.මහන්සියට කියල...@ශ්‍රී- මමත් හරියටම හේතුවක් දන්නෙ නැ.මහන්සියට කියල තමා හිතන්නෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-67155339588983634512011-05-21T20:20:25.680+05:302011-05-21T20:20:25.680+05:30@හරී -හීනයක් ඇතුලෙ ගීනයක් දැකල නම් නැ.හැබැයි හීන ව...@හරී -හීනයක් ඇතුලෙ ගීනයක් දැකල නම් නැ.හැබැයි හීන වෙන දවස් වලට කන්ටිනිව් වෙච්ච අවස්ථා නම් තියනව.ඒ කියන්නෙ අද බලපු හීනෙ ඉතුරු ටික වෙන දවසක පේනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-324480586385156102011-05-21T20:18:06.902+05:302011-05-21T20:18:06.902+05:30@prasanna86k- අල්ලපු වත්තට? එච්චර දුරකට නම් ගියෙ න...@prasanna86k- අල්ලපු වත්තට? එච්චර දුරකට නම් ගියෙ නැ.උපරිම දුර සාලෙට තමානදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-23471574876998673852011-05-21T20:14:39.028+05:302011-05-21T20:14:39.028+05:30@චතුවා (ළමයා)- හෙහේ...ගස් කදු උඩනම් නැගල නෑ හීනෙන්...@චතුවා (ළමයා)- හෙහේ...ගස් කදු උඩනම් නැගල නෑ හීනෙන්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-55217410290968660892011-05-21T16:07:24.784+05:302011-05-21T16:07:24.784+05:30Nadee ඔන්න ඔය පාවෙලා යන ක්‍රමය හුදී ජන ලාම්පු කණ...Nadee ඔන්න ඔය පාවෙලා යන ක්‍රමය හුදී ජන ලාම්පු කණගාටුව සඳහා ලියන්නකෝ මේකේ.. මට සමහර වෙලාවට රෑට ඇහැරෙනවා.. වතුර එකක් බොන්න යන්න ඕන නැත්නම් සරීරක්රුත්යයක් කරන්න යන්න ඕන .. කම්මැලිකමට ඔහේ නිදා ගන්නවා .. සමහර වෙලාවට ෆෑන් එක නිමන්න ඕන නැගිටලා යන්න කම්මැලියි.. ඔන්න ඔය වෙලාවට ඔය පාවෙලා යන ක්‍රමේ නියමයිනේ !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35531288478846898912011-05-21T11:01:31.033+05:302011-05-21T11:01:31.033+05:30මම නම් තාම පාවෙලා නම් නෑ.
ඒත් ඇහැ පියවුනු වෙලේ ඉදන...මම නම් තාම පාවෙලා නම් නෑ.<br />ඒත් ඇහැ පියවුනු වෙලේ ඉදන් හීන නම් පේනවා ඉවරයක් නැතුව.<br />නිකම් නෙවෙයි..Colour full ඒවා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-64179858024406301052011-05-21T08:16:55.542+05:302011-05-21T08:16:55.542+05:30අම්මෝ ඒ අතින් මටනම් ඔය ප්‍රශ්න නැහැ නිදාගත්තොත් මල...අම්මෝ ඒ අතින් මටනම් ඔය ප්‍රශ්න නැහැ නිදාගත්තොත් මලා වගේ තමයි.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-28181727718559306762011-05-21T07:58:19.200+05:302011-05-21T07:58:19.200+05:30මටත් ඔය පාවෙන සීන් එක නං වෙලා තියනවාමටත් ඔය පාවෙන සීන් එක නං වෙලා තියනවාතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.com