tag:blogger.com,1999:blog-6305901406545333204.post2286374494013450664..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: මට කුලුමිණියෙක් හොයලා...නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6305901406545333204.post-64112169290398985612011-11-05T21:08:35.295+05:302011-11-05T21:08:35.295+05:30ටී.බී. -පොලිත් නැන්දි කෙලෙක් උලේ ලෑ අලේ.මේ දවත් වල...ටී.බී. -පොලිත් නැන්දි කෙලෙක් උලේ ලෑ අලේ.මේ දවත් වල බෝ දාල ලිතා මම් ටුප්පියක් දාගල තමා ඉල්ලෙ.උයාලත බෝ දාල්ලෙ ලැඩ්ඩ?මෙහෙනම් ගොඩක් බෝ දාලව.අපි බෝත්තු අලිනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-56802569942884515592011-11-05T19:03:45.672+05:302011-11-05T19:03:45.672+05:30@ නදී,
අලේ හොද... අක්ක, ඒත නෙවේ අක්කෙ, මොතද මේ තොප...@ නදී,
අලේ හොද... අක්ක, ඒත නෙවේ අක්කෙ, මොතද මේ තොප්පියක් දාගන? අක්ක පොලිස් නැන්ද කෙනෙක් උලාද?ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-49914481143664943982011-11-05T09:32:43.683+05:302011-11-05T09:32:43.683+05:30ගලයා- අහ් ඔන්න අල්ලල දුන්න පොඩි එකෙක්.දැන් මෙරුන්ට...ගලයා- අහ් ඔන්න අල්ලල දුන්න පොඩි එකෙක්.දැන් මෙරුන්ට තමා ආස.වැස්සට එනවනේ.

ටී.බී. -අහ් ඉන්නකෝ මම් ඔයාතත් කුලුමිණියෙක් හොයල දෙල්ලම් හලිද.

සඳා-:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70940812313167253402011-11-02T16:11:27.431+05:302011-11-02T16:11:27.431+05:30ලස්සනට ලියා ඇත..ලස්සනට ලියා ඇත..Anonymoushttps://www.blogger.com/profile/09552924042379632304noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-5384546289421395192011-10-31T19:41:14.575+05:302011-10-31T19:41:14.575+05:30අක්කෙ අක්කෙ මතත් කුලුමිනියෙක් හොයල දෙල්ලකො... :Dඅක්කෙ අක්කෙ මතත් කුලුමිනියෙක් හොයල දෙල්ලකො... :Dටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-26453935275119178572011-10-30T22:33:39.196+05:302011-10-30T22:33:39.196+05:30පොඩි එකාගේ කතාව ලස්සනට ලියලා..හරී හුරතල්:)..
මම නම...පොඩි එකාගේ කතාව ලස්සනට ලියලා..හරී හුරතල්:)..
මම නම් පොඩි කාලේ කුරුමිණියොන්ට අපලලු..මං උං අරං කටේ දාගන්නවලු..අම්මා තමා කියන්නේ ..හික්z
ඒක නම් ඇත්ත පොඩි උං රවට්ටනවා..කෝ එකෙක් අල්ලලා දුන්නද?ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40426590920492110102011-10-30T15:42:58.927+05:302011-10-30T15:42:58.927+05:30ලොකු පුතා-එහෙමද.මට බයයි සෙල්ලම් කරන්නවත් අතට දෙන්න...ලොකු පුතා-එහෙමද.මට බයයි සෙල්ලම් කරන්නවත් අතට දෙන්න බැරිවෙලාවත් විද්දොත් වත් කියල.ඒත් පුන්චි කුරුමිනියොත් එක්ක නම් සෙල්ලම් කරනව එයා.අම්බලම්පාලුවෝ ගැන නම් දන්නෙනෑ මම,මෙහෙ වෙන නමකින් හදුන්වනවද දන්නෙ නෑ උන්ව.ටික්කොත් එක්ක නම් සෙල්ලම් කරනව මෙයා,ඔයාදන්නවද ටික්කො?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24586207033144932522011-10-29T20:43:54.908+05:302011-10-29T20:43:54.908+05:30ඔය සාමාන්‍ය කුරුමිනියෝ එකෙක්වත් හපා කන්නේ නැහැ
ඒත්...ඔය සාමාන්‍ය කුරුමිනියෝ එකෙක්වත් හපා කන්නේ නැහැ
ඒත් අර අම්බලම්පාළුවෝ කියල කියන වර්ගයක් ඉන්නේ(අපේ පැත්තේ කියන්නේ එහෙමයි), වහලවල් වල ලී හිල් කරලා ඒවායේ පදිංචි වෙලා ඉන්න කළු පාට ජාතිය
අන්න එයාලවනම් අල්ලන්න දෙන්න එපා, මොකද උන්ට විෂ කටුවක් තියෙනවා හරියට මී මැස්සන්ට වගේ
හැබැයි ඉතින් එයින් එකෙක්ව අල්ලනත් ලේසි නැහැ
එයින් එකෙක් විද්දොත්නම් පොඩි එකෙක් වෙන්න ඕනේ නැහැ, මහ එකෙකුට උනත් බීපු රන් කිරි මතක් වෙනවා
තව වර්ගයක් ඉන්නවා ටිකක් තැඹිලි පාටට වගේ හුරු කළු පාට තිත් තියෙනවා , උන්ට කියන නම මට මතක නැහැ
(ඔයා මේ ෆොටෝ එකේ දාල ඉන්න අහිංසක Lady Bird ගැන එහෙම නෙමෙයි මම කියන්නේ, එයා වගේ දෙගුණයක් විතර ලොකු එකෙක්)
උන් ගොඩක් වෙලාවට පොල් ලෙළි ගොඩවල් අස්සේ එහෙම ඉන්නවා, ගෙවල් ඇතුලටත් එනවා
උන් විෂ රසායනයක් අපේ ඇඟට හලනවා, ඒක වැදුනහමත් පිච්චෙනවා වගේ අධික වේදනාවක් දැනෙනවා, එතන හම කළු පාට වෙනවත් එක්ක
ඊට අමතරව ඉන්න බහුතරයක් බොහොම අහිංසක උන්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86441144749822849832011-10-29T09:10:26.541+05:302011-10-29T09:10:26.541+05:30තටු සිඳුනු සමනළියක්....- ඉතින් අනේ කෑවොත් එහෙම කුර...තටු සිඳුනු සමනළියක්....- ඉතින් අනේ කෑවොත් එහෙම කුරුමිනියෙක්

Oබ්සෙර්වෙර්-මමත් මාලු අල්ලල තියනව :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42840521951342515392011-10-29T04:15:22.326+05:302011-10-29T04:15:22.326+05:30පොඩි කාලෙ ඇලට බැහැල මාළු අල්ලන්න ට්‍රය් කල හැටි මත...පොඩි කාලෙ ඇලට බැහැල මාළු අල්ලන්න ට්‍රය් කල හැටි මතක් වුනාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81240935982525428862011-10-28T12:02:25.790+05:302011-10-28T12:02:25.790+05:30හලි නාකය් මේ පුංචී.. :Pහලි නාකය් මේ පුංචී.. :Pසමනළී...https://www.blogger.com/profile/14473474422072070422noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-34909773461563425582011-10-27T17:20:56.312+05:302011-10-27T17:20:56.312+05:30Wඑනි-පොඩි උන් එක්ක නම් සෙල්ලම් කරනව අතේ තියාගන.අපි...Wඑනි-පොඩි උන් එක්ක නම් සෙල්ලම් කරනව අතේ තියාගන.අපි අල්ලල බලල එයාටත් දෙනව අල්ලල බලන්න.

පන්සල් හංදිය-ටික්කො නියමයි නේ.ටික් ටික් ගානවනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24473865252336426822011-10-27T08:29:06.180+05:302011-10-27T08:29:06.180+05:30මගේ චූටිම එකත් ටික්කන්ට හරි ආසයි, ඒක බලා ඉන්න මමත්...මගේ චූටිම එකත් ටික්කන්ට හරි ආසයි, ඒක බලා ඉන්න මමත් හරිම ආසයි ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-67755175418642957012011-10-27T08:28:26.893+05:302011-10-27T08:28:26.893+05:30ඔව් සමහර කුරුමිණි ඉන්නවා විශයි.. අල්ලන්න නොදෙන එක ...ඔව් සමහර කුරුමිණි ඉන්නවා විශයි.. අල්ලන්න නොදෙන එක නම් හොඳයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-68809890829924658652011-10-27T07:40:33.232+05:302011-10-27T07:40:33.232+05:30ඔබ නොදුටු ලොවක්....- පව් කියල වැරදිලාවත් කෑවොත් එ...ඔබ නොදුටු ලොවක්....- පව් කියල වැරදිලාවත් කෑවොත් එහෙම? අම්මො කාට කියන්නද විස එකෙක් උනොත්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-62193526005110120522011-10-27T07:38:30.310+05:302011-10-27T07:38:30.310+05:30මධුරංග- එහෙනම් ඔයත් ඒවගේ කෙනෙක් හදාගන්න :).මිනියක්...මධුරංග- එහෙනම් ඔයත් ඒවගේ කෙනෙක් හදාගන්න :).මිනියක් තමා හොයන්න වෙන්නෙ :ඩී

Chathuranga ඹන්ඩර- ආ කාටද ඔච්ච උදෙන් නැගිටින්න පුලුවන්.

සයුරි- හ්ම් පොඩි අයට වෙනම ලැන්වේජ් එකක් තියනවනේ.එක එක්කෙනා වෙනම වචන කියන්න.

හිස් අහස- හ්ම්...පොඩි කුරුමිනියන්ව අල්ලන්න දෙනව,බයයි ලොකු උන් කයි කියල.ගොම කුරුමිනියො මෙහෙ නෑනේ හොයන්න.:/නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-45558612290127945552011-10-26T23:45:24.090+05:302011-10-26T23:45:24.090+05:30පව් පොඩි එකා !!!!!පව් පොඩි එකා !!!!!ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-25301052152073779902011-10-26T23:45:07.873+05:302011-10-26T23:45:07.873+05:30පොඩි අය හරිම ආසයි සත්තුන්ට
මම පොඩි කාලේ බත් කූරෝ...පොඩි අය හරිම ආසයි සත්තුන්ට

මම පොඩි කාලේ බත් කූරෝ අල්ලගන්නවා නිතරම ඉතින් ඒක නිසා අම්ම මට කීවා බත් කූරා හැපුවොත් මැරෙනවා කියලා . ඊට පස්සේ මම ආයේ අද වෙනකම් උන්ව ඇල්ලුවේ නෑ .

පවු ඔය පොඩි එකා මම එහෙම වගේ නම් ගොම කුරුමිණියෙක් හරි ගෙනල්ලා දෙනවා :)හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-88062256051298972462011-10-26T22:08:20.414+05:302011-10-26T22:08:20.414+05:30අනේ හරිම හුරතල් භාෂාව...මාත් පොඩි කාලේ "වක්කු...අනේ හරිම හුරතල් භාෂාව...මාත් පොඩි කාලේ "වක්කුට්ටා" කිව්වලු කටුස්සන්ට.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-55346063805486113292011-10-26T21:32:58.477+05:302011-10-26T21:32:58.477+05:30මම අයේෂ් කිවුව දේ ස්ථිර කරමි!මම අයේෂ් කිවුව දේ ස්ථිර කරමි!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-40672715510257297122011-10-26T20:38:56.597+05:302011-10-26T20:38:56.597+05:30මෙහෙම කතා කියන පොඩි එකෙක් එක්ක ජීවිතේ ගෙවන්න ආස හි...මෙහෙම කතා කියන පොඩි එකෙක් එක්ක ජීවිතේ ගෙවන්න ආස හිතෙනවා. හරි හුරතල් ඇතු නැචූ දූ. හොද වෙලාවට ඉස්කෝලේ (සෙල්ලම් කණ්ඩායමේ) ගිහින් ආපු ගමන් අමතක උනේ !!!

දැන් ඉතින් පුංචිඅම්මටත් කුලු කෙසේ වෙතත් මිනියෙක් හොයන්නෙ වෙනවා. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-76821373755299882922011-10-26T20:32:49.493+05:302011-10-26T20:32:49.493+05:30ප්‍රසන්න86ක්-සලබයොද මන්ද අර බිත්තියෙ වහල ඉන්නෙ තටු...ප්‍රසන්න86ක්-සලබයොද මන්ද අර බිත්තියෙ වහල ඉන්නෙ තටුත් පොරවගන.උන් සලබයෝ නේද?

ර්ඔශන්Hඑරත්-හ්ම් ඔව් ඒක දැකලා තමයි බබා කියල තියෙන්නෙ අප්පුඩි ගහනව කියල කුලුමිනියා.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-36843915376822589452011-10-26T20:16:52.717+05:302011-10-26T20:16:52.717+05:30සරත් ලංකාප්‍රිය-ඉස්කෝලෙ පොතක තිබුනා මතකයි එහෙම කුර...සරත් ලංකාප්‍රිය-ඉස්කෝලෙ පොතක තිබුනා මතකයි එහෙම කුරුමිනියො ජාතියක් ගැන. දැකලා නැද්ද කොහෙද?

ඪිනෙශ්-හ්ම් අප්පො ඕව් නැත්තම් හොයපන්කො කුරුමිනියො :Oනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53498770918084254932011-10-26T20:13:58.673+05:302011-10-26T20:13:58.673+05:30කුරුම්ණියො බිත්ති වල හැප්පි හැප්පි පියාඹලා බිම වැට...කුරුම්ණියො බිත්ති වල හැප්පි හැප්පි පියාඹලා බිම වැටිලා කකුල් උඩුපැත්තට හරවාන මොකුත් කරකියාගන්න බැරුව දඟලද්දි පව් කියලාත් හිතෙනවා..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-1563513664888221032011-10-26T20:13:51.783+05:302011-10-26T20:13:51.783+05:30අඩේ වහින කොට සලබයෝ එනවැයි....? මං ඈහුවමයි ඔය.... හ...අඩේ වහින කොට සලබයෝ එනවැයි....? මං ඈහුවමයි ඔය.... හික්...

ඉස්සර මටත් තිවුනා පොඩී සීන් එකක් ගෙම්බත්තෝ එක්ක... බක බක බක ගාන කොට නිකංම මටත් බක බක ගෑවෙනවා.... හෙන ජොලි.Anonymousnoreply@blogger.com