tag:blogger.com,1999:blog-6305901406545333204.post2243005568663420054..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: තවත් ක*කි කතාවක්නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6305901406545333204.post-34379947688479258582011-11-30T18:43:13.573+05:302011-11-30T18:43:13.573+05:30දේවා ගේ අඩවිය- ඔව්නේ ඔයා හරියටම වයස කිව්වා:) ඔව් ඔ...දේවා ගේ අඩවිය- ඔව්නේ ඔයා හරියටම වයස කිව්වා:) ඔව් ඔව් අක්කටම තමා උනේ

හිතුමතේ- අපො ඔව් පොඩි අයව බලාගන්න එක අපි හිතනවට වඩා අමාරුයි කොයි වෙලෙත් පස්සෙන් ඉන්ඩ එපැයි.

ටී.බී. -ඇහ් යතුරු කටුව කීවම ඔයාට හිනා යනවද?:O

ලොකු පුතා-මට නම් බය හිතෙන්න නැතුව ඇති,මොකද අක්කටනේ මේක උනේ.

Hඅසිත-අහ් ඒකනේ.අම්මො ඔව් බය නොවී පුලුවන්ද මේවගේ දෙයක් උනාම.

ඔබ නොදුටු ලොවක්.....-ඔව් .එයා දන්නෙ නැතුව ඇති ඒක.

ටී.බී. - හෙහ් :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-67298912434518749182011-11-30T17:18:15.918+05:302011-11-30T17:18:15.918+05:30ඔබ නොදුටු ලොවක්.....-හික් හික්.
The ළිඔන්-අනේ නෑ...ඔබ නොදුටු ලොවක්.....-හික් හික්.

The ළිඔන්-අනේ නෑ මට උනානම් මට උනා කියල කියනව:)

Raj -අහ් ඔව් අර මහ ගෙදර මහ වෙදන මහත්තයත් ඒ ලෙඩේ ගැන කියල තියනව.

Mඉයුරු-ස්තූතියි ලින්ක් එකට මම් බලන්නම්කො.

දිල්-පොඩි අයව බලාගන්න එක-අම්මො ඒක නම් ලේසි රාජකාරියක් නෙමේ.

කතන්දර ඛතන්ඩර-හිහ්. ඔව්. කක්කි කතා 2ක් තමයි.

ඝිම්හනි-අම්මේ.:O

සීතල අයියා-අක්කට තමා උනේ.

ටී.බී. හේරත්-ඉගිලෙන කුරුමිණියෙක් දැම්මේ.(ක*කි බාල්දියකුත් අරන්:) )

ඪිනෙශ්-අපෝඉ ඔව් දකින් හැමදේම කටේ ඔබා ගන්නව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15338685581203689922011-11-30T17:10:12.939+05:302011-11-30T17:10:12.939+05:30Mahesh Wickramasinghe- අනේ මන්ද බඩත් රිදෙන්නැති නේ...Mahesh Wickramasinghe- අනේ මන්ද බඩත් රිදෙන්නැති නේ.

වෙද ගෙදර මහ වෙදනා-ඔව් අම්මත් ඔය කතාව කිව්වා.කුරුමිණි මාන්දම කියල කියනව කියල.අපි අක්කට ඒ නම කියල විහිලුත් කරනව.:)

ඪුඩෙ-අම්මෝ ඒක නම් ඇත්ත.අපිටත් දැන් ඒ වයසේ පොඩි එකෙක් ඉන්න නිසා තේරෙනව කොච්චර අමාරුද බලාගන්න එක කියල.

ප්රසන්න86ක්-අක්කට තමා උනේ .අම්ම තමා මට කතාව කීවෙ.

තනි අලියා -ඔව්නේ වෙලා තියන නිසානේ මම් මේ කිව්වෙ.

විසිතුරු | visituru -මමත් සත5 ඒවා ගිලලා තියනව.අනතුරක් නම් උනේ නෑ.

සයුරි-හෙහෙ බෙල්ලක්:)

කුමරය-අපේ අකක්ත් පොඩිකාලෙ හැකරැල්ලෙක් කාල තිබ්බලු.

ජීවිතේ මල්-ඊයා තමයි.

මාතලන්-ඇහ් ලමයෙක් වත් ගිල්ලද දන්නෙ නෑනේ.:)

ඹුන්න්ය්-ලොල්.අලින්ට කොහෙද බිත්තර උන් දාන්නෙ පැටව්.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87936004960028639782011-11-30T17:03:13.117+05:302011-11-30T17:03:13.117+05:30ශානු-ඔව් ඔව් අක්කට තමා ආඅය මොකටද බොරු කියන්නෙ.:)
...ශානු-ඔව් ඔව් අක්කට තමා ආඅය මොකටද බොරු කියන්නෙ.:)

චතුවා-ඒකනේ ඔයාට එහෙම වෙලා නැතුව ඇති.

මධුරංග-අහ් අපේ අක්කත් අර රතු-කලු පාට හැකරැල්ලෙක් කාල තියනවලු පොඩි කාලෙ.අපො නෑ මට නෙමේ මේක උනේ.

Gayan ර්උපසින්ග්හෙ-ඒකනේ බය හිතෙන්නෙ නැද්ද නේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42393789848035076822011-11-28T09:15:18.333+05:302011-11-28T09:15:18.333+05:30@ ඔබ නොදුටු ලොවක්.....,
විව්ධ නම් එකම කටුවක් - වි...@ ඔබ නොදුටු ලොවක්.....,
විව්ධ නම් එකම කටුවක් - විවිධ මිනිසුන් එකම රටක්... :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-33383319103845804452011-11-28T08:44:17.836+05:302011-11-28T08:44:17.836+05:30ටී.බී. හේරත් : යතුරු කටුව, අය කටුව.ආය කටුව,හැට්...ටී.බී. හේරත් : යතුරු කටුව, අය කටුව.ආය කටුව,හැට්ට කටුව, අය කට්ට, මේ ඔක්කොම එකයි මලේ ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-8764907687886885332011-11-19T18:57:52.375+05:302011-11-19T18:57:52.375+05:30අම්මෝ කතාව අහපුවාමත් බය හිතෙනවා වගේ :)) කොහොම්ද කු...අම්මෝ කතාව අහපුවාමත් බය හිතෙනවා වගේ :)) කොහොම්ද කුරුමිණියෝ පියාඹද්දී නිකම ත්රාසජනක චිත්රපටියක් වගේනේ. කොහොම නමුත් ළමයෙක් ඉන්න කාලෙකට ළමයව පරිස්සම් කරන්න ඕනේ කියන එක නම් හොඳටම තේරුණා අක්කේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7241268988450864402011-11-16T16:24:25.301+05:302011-11-16T16:24:25.301+05:30ඇත්තටම ඔයාට බය හිතුනේ නැද්ද කුරුමිණියෝ ඉගිල්ලෙද්දී...ඇත්තටම ඔයාට බය හිතුනේ නැද්ද කුරුමිණියෝ ඉගිල්ලෙද්දී :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42632404866649313472011-11-15T11:13:39.746+05:302011-11-15T11:13:39.746+05:30@ Gimhani,
"යතුරු කටුවක්" හික් හික්... :...@ Gimhani,
"යතුරු කටුවක්" හික් හික්... :Dටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-75425530948002494272011-11-15T01:18:14.384+05:302011-11-15T01:18:14.384+05:30ඇත්තටම පොඩි බබලා බලාගන්න අය නම් ගොඩාක් අවදානයෙන් ඉ...ඇත්තටම පොඩි බබලා බලාගන්න අය නම් ගොඩාක් අවදානයෙන් ඉන්න ඕනා කියලා හිතුමතේත් හිතනවා.. අතට අහුවෙන ඒවා කටේ දාගන්න එක පොඩි බබාලගේ සිරිතනේහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3059217897917276932011-11-14T23:51:09.681+05:302011-11-14T23:51:09.681+05:30මොනවා උනත් කාට උනත් දැන් අවුරුදු 25 පරනයි ඒ කියන්න...මොනවා උනත් කාට උනත් දැන් අවුරුදු 25 පරනයි ඒ කියන්නේ අක්කට දැන් 28ක් විතර මම හිතන්නේ.. හිකිස්.. මම කියන්න හැදුවේ එක නෙමේනේ ඉතින් අවුරුදු 25කට කලින් උන ඒවා තාමත් වෙනකොට ඇයි අපි කියන්නේ ලොකේ වෙනස් වෙනවා කියලා...

අක්කටමද උනේ ඉතින් ඕකදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-89448676323337870102011-11-14T19:19:32.372+05:302011-11-14T19:19:32.372+05:30අක්කටමයි උනේ කියපු නිසා ඒ ගැන මුකුත් කියන්නේ නෑ.. ...අක්කටමයි උනේ කියපු නිසා ඒ ගැන මුකුත් කියන්නේ නෑ.. :)

පොඩි අයව ඇහැක් වගේ බලාගන්න ඕන කියන්නේ ඕක නිසානේ.. ඒ අයට තේරෙන්නේ නෑ.. මේ ලොකේ දේවක් අළුතින් දැන ගන්න හදන වයසනේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20681431256224812702011-11-14T13:25:17.527+05:302011-11-14T13:25:17.527+05:30ලිපියට යොදල තියන පින්තූරෙ ලිපියට තියන සම්භන්ධෙ මොක...ලිපියට යොදල තියන පින්තූරෙ ලිපියට තියන සම්භන්ධෙ මොකක්ද? :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-31313653412522694232011-11-14T13:01:36.664+05:302011-11-14T13:01:36.664+05:30අක්කට කිව්වා නේ ඒක වුනේ? හ්ම් හ්ම්....අක්කට කිව්වා නේ ඒක වුනේ? හ්ම් හ්ම්....සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17134187956126660652011-11-14T12:16:10.614+05:302011-11-14T12:16:10.614+05:30මාත් දන්න බබෙක් ඉන්නව යතුරු කටුවක් ගිලපු . බබාගේ න...මාත් දන්න බබෙක් ඉන්නව යතුරු කටුවක් ගිලපු . බබාගේ නැප්කින් එකෙන් ගලවගෙන ගිලල.. එයානම් ඔපරේට් කරල...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87969873467705313462011-11-14T11:35:15.777+05:302011-11-14T11:35:15.777+05:30ඇයි කක්කි කියලා ලියන්න ලැජ්ජද ඔය මැද්දට තරුවක් දාල...ඇයි කක්කි කියලා ලියන්න ලැජ්ජද ඔය මැද්දට තරුවක් දාලා තියෙන්නේ.

මේක කක්කි කාලා කක්කි කරපු (කක්කි)**2 කතන්දරයක් නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-27720624984091150202011-11-14T10:18:39.881+05:302011-11-14T10:18:39.881+05:30ඇත්තටම පොඩි ඈයෝ බලාගන්නවා කියන්නෙ මාරම රාජකාරියක්....ඇත්තටම පොඩි ඈයෝ බලාගන්නවා කියන්නෙ මාරම රාජකාරියක්... සමහර වෙලාවට අහුවෙන එව්වා අරන් කටේ දා ගන්නවනෙ....හොඳ නෑ කියලා දන්න එකක්යෑ....මාර වැඩේ අක්කට වෙලා තියෙන්නෙ...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-23042664610065858132011-11-14T09:12:56.106+05:302011-11-14T09:12:56.106+05:30මට මේක කියවනකොට මතක් උනේ මෙහේ TV එකේ ඉරිදට යන Sun...මට මේක කියවනකොට මතක් උනේ මෙහේ TV එකේ ඉරිදට යන Sunday Night කියන programme එකේ ගිය කතාවක්.... ඒක නම් මේ වගේ ලේසියෙන් සුව කරන්න බැරි ලෙඩක්.... ඒ කියන්නෙ මාරාන්තික එකක්. පොඩ්ඩක් කියවල බලන්න කැමති අය.... ගොඩක් තියෙනව. කෝකටත් දැනගෙන ඉන්න එක හොඳයිනෙ....මේ වගේ දකින දකින දේ අහුලන් කන වයසෙ ඉන්න පොඩි දරුවන්ට විශේෂයෙන්ම හැදෙන්න පුළුවන්...

මෙන්න ලින්ක් එක:

http://au.news.yahoo.com/sunday-night/features/article/-/11478098/a-killer-in-the-garden/Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-55560677931945169552011-11-14T07:41:20.795+05:302011-11-14T07:41:20.795+05:30රබුටන් ගෙඩිවලත් ඒකියන්නේ ගේඩියේ පිට පොත්තේ ඔය කුරු...රබුටන් ගෙඩිවලත් ඒකියන්නේ ගේඩියේ පිට පොත්තේ ඔය කුරුමිනි බිත්තර දානව..ලමයි ගේඩි කටින් ලෙලි ඇරියාම ඔය බිත්තර බඩට යනව එතකොටත් ඔය කියන ලේඩේ හැදෙනව..ඔකට කියන්නේ කුරුමිනි මාන්දම කියලRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81006717029561602482011-11-14T02:23:44.272+05:302011-11-14T02:23:44.272+05:30මේ අක්කේ තමන්ට වෙච්ච දෙයක් අනුන්ට උනා වගේ පෙන්නන එ...මේ අක්කේ තමන්ට වෙච්ච දෙයක් අනුන්ට උනා වගේ පෙන්නන එක හරි නේ නේද ...:D

අපි අහුවෙයි ඕවට ..........:PThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3012168162092971662011-11-14T00:31:46.173+05:302011-11-14T00:31:46.173+05:30හප්පේ මාර සීන් එකක් නේ ..වෙලාවට අලි බෙටි තිබුනේ නැ...හප්පේ මාර සීන් එකක් නේ ..වෙලාවට අලි බෙටි තිබුනේ නැත්තේ..එහෙනං පොඩි අලි පැටවු දුවයි......හික් හික් හික් ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-10387544780869569362011-11-13T22:09:00.060+05:302011-11-13T22:09:00.060+05:30ඒ...?
වෙලාවට කුරුමිණියෝ හැදුනේ.. අලි බිත්තර වගේ උ...ඒ...?
වෙලාවට කුරුමිණියෝ හැදුනේ.. අලි බිත්තර වගේ උනා නම්.. හෆ්ෆච්චියේ.. කාට කියන්නද :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-32538889975520890812011-11-13T21:15:31.460+05:302011-11-13T21:15:31.460+05:30එහා ගෙදර නංගිත් මේ දවස්වල මොනව හරි ගිලලා. බඩ ලොකු ...එහා ගෙදර නංගිත් මේ දවස්වල මොනව හරි ගිලලා. බඩ ලොකු වෙලා තියෙන්නේ අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80853678422679237992011-11-13T20:57:36.331+05:302011-11-13T20:57:36.331+05:30ඊකෑ.... කුරුමිනි ඉගිලෙන ලෙඩේ....:) හකිස්ඊකෑ.... කුරුමිනි ඉගිලෙන ලෙඩේ....:) හකිස්ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-35434575678433201582011-11-13T20:28:55.457+05:302011-11-13T20:28:55.457+05:30පොඩි කාලෙ අපෙ නංගිත් කාල තිබුනා .. බෝල කයියෙක්.
බෝ...පොඩි කාලෙ අපෙ නංගිත් කාල තිබුනා .. බෝල කයියෙක්.
බෝල කයිය කියන්නේ .. අර දිලිසෙන කහපාට සතා. ඌත් හැකරැල්ල වගේ තමයි යන්නෙ. වකුටු වුනාම බෝලෙ වගෙ. එතකොට කහයි කලුයි ලස්සනට වයිරන් වගේ තියෙන මාබල් බෝලයක් වගෙයි. ඕන ළමයෙක් ආස වෙලා කටේ දාගන්නව.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.com