tag:blogger.com,1999:blog-6305901406545333204.post2189001390226910359..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: ඇස්වහ කටවහ හෝවහනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6305901406545333204.post-10687920342607587722012-01-06T14:25:38.588+05:302012-01-06T14:25:38.588+05:30ශා... නියම බ්ලොග් එක එඈ! :Dශා... නියම බ්ලොග් එක එඈ! :Dටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7278202015464487542011-12-29T22:45:01.746+05:302011-12-29T22:45:01.746+05:30මධුරංග-හිහ් හැබෑට?
ඛසුන්-හ්ම්.මමත් නෑ කියල කියන්න...මධුරංග-හිහ් හැබෑට?

ඛසුන්-හ්ම්.මමත් නෑ කියල කියන්නෙ නෑ.

රූ....-ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ ඉතින් කරන නරක දේවල්නේ ඒ නිසා වෙන්නැති.

මාතලන්-හ්ම්.මම් නම් ඉන්නෙ අතරමැද.

ඇනෝ-ඒකනේ ඔයවගේ දේවල් නෑ කියන්නම බෑ මොකක් හරි ඇත්තක් තියෙන්නෙත් පුලුවන්.

කතන්දර ඛතන්ඩර-අහ් හෝවහ තමා ගොඩක් පාවිච්චි වෙන වචනේ මම් හිතන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15289075895650010212011-12-29T22:40:26.062+05:302011-12-29T22:40:26.062+05:30ණෙලුම්-එයා ආසාවෙන් හිටිය නිසා එහෙම වෙන්නත් බැරිනෑ ...ණෙලුම්-එයා ආසාවෙන් හිටිය නිසා එහෙම වෙන්නත් බැරිනෑ තමා ඉතින්.නේද?

සාතන්-ආ එහෙනම් ඉතින් කටවහන් හිටු :)

වෙද ගෙදර මහ වෙදනා -බොහොම වැදගත් වෙයි ඔබ තුමාගේ ලිපියක් ලියවෙනව නම් මේ සම්බන්දව.

ජීනියස්-ඔව් නේද?

පූසා -සැහ් මලේ අපි කිව්වට ඔව වෙන්නෙ නැති එකනේ වැඩේ කියන්නෙ.:(

ඹුන්න්ය්-ඔව් එහෙම අය ඉන්නවලු මම් ත් අහල තියනව දැකලා නම් නෑ ඒවගේ වෙච්ච ඒවා.

ඪිනෙශ්-හ්ම්.මෙහෙම දේවලුත් තියනව තමා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-67996981206277159882011-12-25T08:17:11.492+05:302011-12-25T08:17:11.492+05:30මේ කියන හෝවහ කියන එක ගැන දැනුමක් නැතිව මං අළුතින් ...මේ කියන හෝවහ කියන එක ගැන දැනුමක් නැතිව මං අළුතින් වචනයක් හැදුවා "සිත්වහ" කියලා.

http://kathandara.blogspot.com/2011/12/poor-kathandarakaraya-bed-ridden.html

මං ගැන හොඳ කියලා ලිපියක් ගියදාම මට අසනීප වෙලා දවසක්ම ඇඳේ ඉඳින්න වුණු නිසායි ඒ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-19413399932580246852011-12-24T13:48:46.297+05:302011-12-24T13:48:46.297+05:30aswaha katawaha howaha kiyanne sampoorna aththa m...aswaha katawaha howaha kiyanne sampoorna aththa mage amba gas dekakata ma ohoma una gedi kunu wela wetenna patan gaththa leennu saha wawuloth kanna patan gaththa passe mehe innawa daksha kattadi kenek eyata kiya la wathura mathurawa gaththa dan hariyata hari idiriyata ehema unoth gas kapannath kiwwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86704539637580637082011-12-24T07:57:39.361+05:302011-12-24T07:57:39.361+05:30මම නම් පිලිගන්නේ නෑ..මම නම් පිලිගන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77370625292650706442011-12-23T23:02:33.692+05:302011-12-23T23:02:33.692+05:30ඇස්වහ කටවහ මෙච්චරම ප්‍රබල නම් පිරිසිදු සිතින් කරන ...ඇස්වහ කටවහ මෙච්චරම ප්‍රබල නම් පිරිසිදු සිතින් කරන දේවල් එක හා සමානවම ප්‍රබල විය යුතුයි.
ඒත් හොඳ හිතින් ප්‍රාර්ථනා කරලා හරි ගිය දේවල් ප්‍රසිද්ධ නැත්තේ ඇයි?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-51386997703055307792011-12-23T21:45:31.029+05:302011-12-23T21:45:31.029+05:30අනේ මන්ද අක්කේ මිත්‍යා මත කියල පෙනුනට ඒවයෙත් ඇත්තක...අනේ මන්ද අක්කේ මිත්‍යා මත කියල පෙනුනට ඒවයෙත් ඇත්තක් නැත්තේම නෑ කියලයි මට නම් හිතෙන්නේ. මගේ කට නිසාම ඔය වගේ සිද්ධි වුන වෙලාවල් තිබුනා. ඒවා අහඹු සිද්ධි වෙන්නත් පුළුවන් ඉතින්. කොහොම වුනත් ඒ ගැන හරියටම අදහසක් නෑ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-2510323946749834012011-12-23T21:39:55.708+05:302011-12-23T21:39:55.708+05:30ඔය ඇස්වහ කටවහා කියන එවුවා ඇත්ත අක්කා. ටක්කෙට වදින ...ඔය ඇස්වහ කටවහා කියන එවුවා ඇත්ත අක්කා. ටක්කෙට වදින සීනුත් තියෙනවා. අපේ පුංචම්මා පොඩි කාලේ ඉඳිආප්ප (කඩයප්පන්) හදන්න පිටි කොටන්න අකමැති හන්දා "මගේ අත ගෝනුස්සෙක්වත් කාලා යන්නේ නෑනේ " කියලා කිව්වලු. පහුවෙන්දා ඇත්තටම ගෝනුස්සෙක් කාලා පිටි කොටන්න උනේ නෑ ලු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-12721966279842257572011-12-23T15:34:47.834+05:302011-12-23T15:34:47.834+05:30ඔවා නිකන්ම මතයක් විතරයි කියලා අහක දාන්න බෑ අක්කේ.....ඔවා නිකන්ම මතයක් විතරයි කියලා අහක දාන්න බෑ අක්කේ.. මේ තුන් දොර පාලනය කර ගන්න පුළුවන්නම් කාට කාටත් හොදයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-25245205807224154932011-12-23T12:48:59.743+05:302011-12-23T12:48:59.743+05:30මට නම් මාර විදියට ඔය සම්බන්දව අත්දැකීම් තියෙන්නෙ.....මට නම් මාර විදියට ඔය සම්බන්දව අත්දැකීම් තියෙන්නෙ.. අපේ ගමේ ඇස්වහා හා කට වහා වලට ප්‍රසිද්ද මනුස්සයෙක් උන්නා.. ඒ මනුස්සයා ඇවිල්ලා අපේ මුරුංගා ගහ දිහා බලලා කිවා ශාහ් මාර විදියට මුරුංගා තියෙනවා නේද කියලා.. ඒ කියලා හවස් වෙද්දි ගහ දෙකට මැදින් පැලිලා කඩාගෙන වැටුනා..
ආයෙ ඒ මනුස්සයාම අපේ පේර ගහ දැකලා අම්මෙ මේකෙ පේර වල ලොකු කියලා.. අර කිලෝ පේර ජාතියක්.. ඊට පහුවෙනිදාම බලද්දි හැම ගෙඩියකම පණුවො..

තව කෙනෙක් ඉන්නවා නුවර. අපේ අක්කාගේ කෙසෙල් වගාව දැකලා ශහ් හොදට තියෙනවානේ කිවාලු.. පස්සෙන්දා බලද්දි ගොඩක් ගස් කඩාගෙන වැටිලා.. :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85174301186368389362011-12-23T10:54:49.768+05:302011-12-23T10:54:49.768+05:30සැහ්... මටත් පුළුවන් උනානම් මගේ කටින් කියලා ගහක ති...සැහ්... මටත් පුළුවන් උනානම් මගේ කටින් කියලා ගහක තියෙන ගෙඩි ටික බිම දාන්න! එහෙනම් මාත් අද මාර වැඩ කාරයෙක් නොවැ! :D

නදී අක්කා මේ ලියලා තියෙන්නේ අපි සාමාන්‍ය භාවිතයේදී කතාකරන ඇස්වහ, කටවහ, හෝවහ ගැන වෙනස් විදිහකින් බලලා.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-89734223962291207642011-12-23T10:11:19.525+05:302011-12-23T10:11:19.525+05:30ඇස වලින් දැකල, කටින් කියල, හිතින් හිතන්නේ, සිතිවිල...ඇස වලින් දැකල, කටින් කියල, හිතින් හිතන්නේ, සිතිවිලි. මටනම් තේරෙන හැටියට, ඔය දැන් කාලේ පොසිටිව් තින්කිග් කියල නැගල යන්නෙත් ඔය ඇස්වහ කටවහ සයිඩ් එකේ පොසිටිව් පැත්තජීනියස්https://www.blogger.com/profile/04281410192946991485noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-52861603471616109002011-12-23T09:16:12.898+05:302011-12-23T09:16:12.898+05:30මේ ගැන මමත් ලියන්නයි සිතාගෙන ඉන්නේ. ඔබ දන්නවද අපේ ...මේ ගැන මමත් ලියන්නයි සිතාගෙන ඉන්නේ. ඔබ දන්නවද අපේ පුරාණ ක්‍රමයක් තියනවා ඒවට කියන්නේ අභිචාර කියලා. මේ ඇස්වහ කටවහ හෝවහ ගැන තමයි ඉන් ප්‍රතිකාර කරන්නේ. මේ ගැන මම පොඩි පරීක්ෂණයක් කරලා තියනවා. මම ඒ ගැන ප්‍රසන්ටේෂන් එකක් කලා එහිදී මම කියැව්වේ රෝගයකට යම් පමණ අඩු වැඩි වෙන්න විෂ බීජ බෙහෙත් වලට අමතරව වෙනත් බලවේග තිබෙනවාය. අපි ඉන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන කාරණය. පිටරටවල් කීපයක් එක්ක තිබුනු මේ ප්‍රසන්ටේෂන් එකේදි අපේ රටට පළමු තැන ලැබුනා. අපි දුන්න කරුණු නිසා. මම මේ ගැන දිනක ලියන්නම්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-72680642703223506742011-12-23T09:14:00.624+05:302011-12-23T09:14:00.624+05:30ඒත් ඉතිං අනිත් පැත්තට වුන උදාහරණනෙ තියෙන්නෙ... ඒ ග...ඒත් ඉතිං අනිත් පැත්තට වුන උදාහරණනෙ තියෙන්නෙ... ඒ ගැන නම් ඔච්චරයි... නොදන්න දේවල් සම්බන්දව මගේ තියරිය කටවහන් හිටු කියල මටම කියාගන්න එක ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15517080431743798252011-12-23T08:49:14.450+05:302011-12-23T08:49:14.450+05:30සම්පුර්ණ ඇත්ත! මට තියෙනවා මෙහෙම අත්දැකීමක්... මගේ...සම්පුර්ණ ඇත්ත! මට තියෙනවා මෙහෙම අත්දැකීමක්... මගේ ලග තිබුනා ලස්සන අත්පළදනාවක්, කාලයක් මගේ ෆෙවරිට් උන! මම ඕක දාගෙන ඉද්දි, මගේ යාලුවෙක් දැකලා "හනේ මාර ලස්සනයි මේක" කියලා එක මගේ අතේ තියෙද්දීම, අතගාල බැලුව! බලලා විනාඩි කිහිපයකින් ඒක මැදින් කැඩිලා වැටුනා! විශේෂත්වේ තියෙන්නේ ඒක ගැට දාලා ගොතපු පළදනාවක් වීම! ඉතින් එක කැඩෙනවා නම්, ලේසිම තැන උන, ගැට ඉවර වෙන තැනින් නොකැඩි, මැදින් කැඩිලා ගිය එක ගැන මට නම් ඇති උනේ පුදුමයක්!!Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.com