tag:blogger.com,1999:blog-6305901406545333204.post211960910370256849..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: මෙහෙමත් තාත්තලානදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6305901406545333204.post-6290437552038528192012-08-09T01:24:38.048+05:302012-08-09T01:24:38.048+05:30ඔතන තනිකරම බීමත්කම නෙමේ ලංකාවේ තියෙන සෙක්ස් කියන ප...ඔතන තනිකරම බීමත්කම නෙමේ ලංකාවේ තියෙන සෙක්ස් කියන ප්‍රශ්නේ.... සල්ලී දීලා තමන්ට ඔන වැඩේ කරගන්න බෑ හිතේ බය සැක නැතුව..අනිත් එක ගාණට මිම්මට කොටුවක්වත් පැන ගන්න හිතේ දහිරිය නැති කම. එතකොට ඉතින් අර අහක ඉන්න පොඩි එවුන් ඕවට ගෑවෙනවා තමා... දැන් මේකෙ නම ගම නොදා කියපු කතන්දර ටික නම් ගම් එක්කම යාළුවගේ අම්මලා සෙට් උනාම කතා කරනවා ඇති නේද....? අපි වස කියලා දෙයක් ගැන නොදැන හිටියනම් සියදිවි නසා ගන්න පාවිච්චි කරන්නේ නෑනේ. අනේ අපොයි කියලා මේ රටේ තාත්තලා දූලා රේප් කරනවා කියලත් හැමෝටම දැන ගන්නත් එක්ක ලිව්වාහම. ඒ ගැන අහලවත් නැති එකෙක්ට ඒ ගැන මොනවා හිතෙයි ද ? ඒ මදිවට කොල්ලෙකුයි කෙල්ලෙකුයි පැනලා යන එකත් මැජික්නේ. ?OCeenoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-45543058058166357802011-07-11T13:14:23.378+05:302011-07-11T13:14:23.378+05:30@ලහිරු-හ්ම් සහතික ඇත්ත.@ලහිරු-හ්ම් සහතික ඇත්ත.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-76398391366068665842011-07-09T20:10:50.736+05:302011-07-09T20:10:50.736+05:30දැන් දැන් මිනිස්සු යාන්ත්‍රික වෙන්න පටන් අරන්, ළඟ ...දැන් දැන් මිනිස්සු යාන්ත්‍රික වෙන්න පටන් අරන්, ළඟ ඉන්න එකාගේ බෙල්ල කපලා හරි කමක්නෑ සල්ලි හොයන්නයි බලන්නේ, එහෙම වෙන සමාජයක මේ වගේ දේවල් අහන්නලැබෙන එක පුදුමයක් නෙවෙයි, අපි කරන්නෝන මේ දේවල් වලින් ඉගෙන ගන්න එකයි....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-29642154944422362962011-07-05T00:08:27.030+05:302011-07-05T00:08:27.030+05:30@ටී.බී. හේරත්- ඔයාගෙ පන්තියෙම යාලුවො.දැනගත්ත එක හො...@ටී.බී. හේරත්- ඔයාගෙ පන්තියෙම යාලුවො.දැනගත්ත එක හොදා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-20945918175684811292011-07-04T23:54:34.294+05:302011-07-04T23:54:34.294+05:30මාත් එක්ක ඉස්කෝලෙ A/L පංතියෙ හිටපු දෙන්නෙක් ම ටීකා...මාත් එක්ක ඉස්කෝලෙ A/L පංතියෙ හිටපු දෙන්නෙක් ම ටීකාවන් දාලනෙ (තීර්ථ යාත්‍රිකයා, sajith),
ඔය සජිත් ඒ කාලෙ ඉඳලම ගණන් හදන්න දක්ෂයි, Physics ගණන් එහෙම වෙඩි වගේ හැදුවෙ...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-30980958118212969252011-07-04T15:12:33.625+05:302011-07-04T15:12:33.625+05:30@විසිතුරු- ගොඩක් කියන්නෙ වෙන්නෙ ඉතින් දුක්බර කවි ත...@විසිතුරු- ගොඩක් කියන්නෙ වෙන්නෙ ඉතින් දුක්බර කවි තමා.

@නලිනි චන්දිමා - ඔව්. මෙහෙ පැත්තේ ඔයවගේ සිද්දි එමටයි.සහතික ඇත්ත.සංවිධාන නම් තියනව ඉතින්!

@සරත් ලංකාප්‍රිය- එහෙනම් ඉතින් උල තියන්න තමා වෙන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4303033589204624372011-07-04T15:09:19.334+05:302011-07-04T15:09:19.334+05:30@විසිතුරු- හ්ම්...දුක්බර කවි තමා ගොඩක් කියනන් වෙන්...@විසිතුරු- හ්ම්...දුක්බර කවි තමා ගොඩක් කියනන් වෙන්නෙ.

@නලිනි චන්දිමා- ඇත්ත.මේ පැතිවල ඔය කතා එමට අහන්න ලැබෙනව.අහිංසක ලමයින්ගේ ජීවිතයි අදුරු වෙන්නෙ.පව්

@සරත් ලංකාප්‍රිය- උල තියන්න තමා වෙන්නෙ එහෙනම්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21945125840614517192011-07-04T14:58:48.700+05:302011-07-04T14:58:48.700+05:30@මගේ කතා- හ්ම්...
@ADK කොලුවා- ඔව් ගොඩක් අහන්න ලැ...@මගේ කතා- හ්ම්...

@ADK කොලුවා- ඔව් ගොඩක් අහන්න ලැබෙනව.නීති තිබිල වැඩකුත් නෑ,හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම්.ඒත් නීතියෙන්ම හැමදේම කරන්න බෑ මල්ලි.දෙමව්පිය දරු ආදරේ කියලදෙන්න නීතියට බෑ.

@sajith- අවසානේ ඔයා කිව්ව වගේ අවසානයක් වෙන්නත් බැරිනෑ.සංවිධාන නම් එමටයි.කතා කරලා වැඩක් නෑත.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-87690556463951610382011-07-04T14:54:03.676+05:302011-07-04T14:54:03.676+05:30@හංසි- අනේ මන්දා නංගි.
@dishanrajapaksha- මටත් කි...@හංසි- අනේ මන්දා නංගි.

@dishanrajapaksha- මටත් කියද්දි පුදුම හිතුනා.පව් තමා.

@˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙-ඔව්.එක අතකින් විභාගේ පැත්තකින් තියල අර ලමය එක්ක ගිය එක නිසා අද ඔහොම හරි ඉන්නව.නැත්තම් මේ වෙද්දි මොනව වෙලා තියෙයිද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17616592533769753022011-07-04T14:46:40.053+05:302011-07-04T14:46:40.053+05:30@මධුරංග- රට යන්නෙනෙත් ආසාවට නෙමේනේ මල්ලි.කීයක් කරි...@මධුරංග- රට යන්නෙනෙත් ආසාවට නෙමේනේ මල්ලි.කීයක් කරි හොයාගන ඇවිත් ගොඩ එන්න.ඒත් ඒ නිසා කොච්චර පවුල් විනාස වෙනවද?බඩු භාණ්ඩ ගෙවල් දොරවල් විතරක්ද? ජීවිතත්!

@ප්‍රසන්න86ක්-හ්ම්...

@තීර්ථ යාත්‍රිකයා- ලෝක විනාසේ තමා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-57887226227102363542011-07-04T14:41:33.625+05:302011-07-04T14:41:33.625+05:30@ඪිනෙශ්-හ්ම්...ගොඩක්. ඒත් දරුවො ටිකත් හොදට හදාගන ජ...@ඪිනෙශ්-හ්ම්...ගොඩක්. ඒත් දරුවො ටිකත් හොදට හදාගන ජීවත් වෙන තාත්තලත් ඔය අතරේ ඉන්නව අතලොස්සක් දෙනා.

@ඇනොන්ය්මොඋස්-අනේ නෑ.:)

@කස්සා- ඔව් අපරාදේ දක්ශ ලමයෙක්ලු.

@පූසා- හ්ම්...මොහෙම දේවලුත් වෙනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-11813972795456238212011-07-04T14:36:02.732+05:302011-07-04T14:36:02.732+05:30@මකුළුවා.....- ඔව් මල්ලි එක සිද්දියක් නෙමේ.කොච්චර ...@මකුළුවා.....- ඔව් මල්ලි එක සිද්දියක් නෙමේ.කොච්චර නම් ඔයවගේ ඒවා වෙනව ඇත්ද?ඔය ආරංචි වෙන තරමනේ.අපරාදේ මුලු අනාගතේම අදුරෙ.

@හිස් අහස- ඒකත් ඇත්ත.එහෙම කෙනෙක් බාර ගත්ත එකත් කොච්චර ලොකු දෙයක්ද?

@කිඩෝ-හ්ම්...එහෙම අයත් ඉන්නව.නමට තාත්තා!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-18317762816691999082011-07-04T13:52:40.682+05:302011-07-04T13:52:40.682+05:30@චතුවා (ළමයා)- හ්ම්...අනේ මන්ද හලෝ.
@ChammA- ඔව් ...@චතුවා (ළමයා)- හ්ම්...අනේ මන්ද හලෝ.

@ChammA- ඔව් මත්පැන් එක හේතුවක්.වෙලාවකට මුන් මිනිස්සුද තිරිසන්නුද කියල හිතෙනව.

@පන්සල් හංදිය- අය්යටත් දුවල දෙන්නෙක් නේද ඉන්නෙ.ඔයාලා කොච්චර ආදරේන් ඉන්නවද?ඒත් මේවගේ බලු මිනිස්සුත් ඔය අතරේ ඉන්නවනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-70650904037874669222011-07-04T11:09:38.877+05:302011-07-04T11:09:38.877+05:30කාන්තාවක් අපහරණය කරනවා කියන්නේ මිනී මැරුමකට වඩා බර...කාන්තාවක් අපහරණය කරනවා කියන්නේ මිනී මැරුමකට වඩා බරපතල අපරාදයක්. තමුන්ගේ දරුවෙකුට එහම් කරනවා කියන්න මහා පොලොව නුහුලන අපරාදයක්.මෙන්න මේ වට දෙන්න ඕන රජ කලේ දඬුවම්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-81871223688544234822011-07-03T21:47:27.220+05:302011-07-03T21:47:27.220+05:30ඔය විදිහෙ කතා හුඟක් අහන්නට ලැබෙනවා. එළියට නොඑන කතා...ඔය විදිහෙ කතා හුඟක් අහන්නට ලැබෙනවා. එළියට නොඑන කතා සංඛ්‍යාව ඊටත් වැඩි ඇති.
හරිම දුක්ඛිත තත්ත්වයක්. අර කිව්වත් වගේ කාන්තා කාර්යාංශ, කාන්තා සංවිධාන, මානව හා ළමා හිමිකම් සංවිධාන, ළමාරක්ෂක සංවිධාන මොනවා කරනවද මන්දා.
මත්පැනට ආවඩන ඇත්තන්ටත් හිතන්නට යමක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-21148632003509816692011-07-03T19:23:13.200+05:302011-07-03T19:23:13.200+05:30මේ මම අහලා තියෙන කතාවක්. මේ ගෙදර අම්මා රට රැකියාවක...මේ මම අහලා තියෙන කතාවක්. මේ ගෙදර අම්මා රට රැකියාවකට ගිහින්. දවසක් දුව කවියක් පාඩම් කරනවා..

අම්මගෙ සෙනේ උල්පත ගලනවා වැනී
අප්පගෙ සෙනේ අකලට වහිනවා වැනී

මේක අහන් හිටපු තාත්තා මෙහෙම කිව්වා..

ඩුබායි රටේ උල්පත වියැලුණා වැනී
අප්පගෙ වීරියෙන් දැල්වෙයි ලිපේ ගිනීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-172001291364790822011-07-03T19:14:53.094+05:302011-07-03T19:14:53.094+05:30මම ගණන් හැදුවා, 11 වසරෙ නම් වයස, 16 විතර, අතින් දෙ...මම ගණන් හැදුවා, 11 වසරෙ නම් වයස, 16 විතර, අතින් දෙකක් දාමු වයස 18, පිරිමි ලමයාත් ලොකුවයසක වෙන්න බෑනෙ, අවුරුදු 20 ක් දාමු, ලමයෙකුත් ඉන්නවා කීවනෙ. මොන වයසක්ද, නොතෙරුම් කමට අවුරුදු දෙකකට ලමයෙක් ගානෙ ලම්යි 3නක් වත්, ත්‍රීවීලර් එකක් නෙ එලවනවා කීවෙ, ලම්යි තුනකට කන්න දෙන්න බැරිවෙයිනෙ, එ ලමයත් රට යයිනෙ එතකොට වයස 30දී වත්, චක්‍රය නවතීද?
අනිත් අතට ඒ ලමයට කරන්න දෙයකුත් නැහැ තමයි, අපෙ රටෙ කාන්තා සන්විදානනම් එමටයි.....Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-60022227313990110402011-07-03T19:12:52.855+05:302011-07-03T19:12:52.855+05:30මේ වගේ දේවල් දැන් ලංකාවේ අනන්තයි.. කෙහෙල්මල් සදාචා...මේ වගේ දේවල් දැන් ලංකාවේ අනන්තයි.. කෙහෙල්මල් සදාචාරේ.. මේ වගේ වැරදි කරන තාත්තල දෙන්නෙක් විතර අල්ලලා ප්‍රසිද්දියේ අහවල් එක ගලක් උඩ තියල චප්ප කරා නම් ආයේ මේවගේ දේවල් කාලෙකට අහන්න ලැබෙන එකක් නෑ.. කොහෙද මේ මගුල් නීතියක් එක්ක මුකුත් කරන්න බෑ...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-53025259499660054682011-07-03T12:49:51.878+05:302011-07-03T12:49:51.878+05:30තත්ත්වය අති ශෝචනීයයි..තත්ත්වය අති ශෝචනීයයි..මගේ කතාhttps://www.blogger.com/profile/14271548023304250677noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-46614413892130793862011-07-03T12:42:03.370+05:302011-07-03T12:42:03.370+05:30ههههههههههههههههههههههههههههههههههههههههههه
අම්මලා...ههههههههههههههههههههههههههههههههههههههههههه
අම්මලා තාත්තලා තේරුමක් නැතිව ආදරය කරගේන මතුවන ප්‍රතිඵල තමයි අන්තිමට දරුවනුත් විදින්නේ...එහේත් සුදු මැණික ආදරයට සහා ජිවිතය කියනුයේ O/L පාස්වේලා කැම්පස් යනඑක නොවේ ..මම හිතනවා කේල්ලට ගොඩාක් ආදරය කරන කොල්ලේක් හම්බුනායි කියලා ඇය දුක්වින්දට වැඩිය හොද.... රටේ මිනිසුන්ටද වැරදිලා තියේන්නේ ඉගැනුම තමයි එහේත් අද පොත පතේ අය නොව ක්‍රියාවේන් වැඩ පේන්වන කට්ටියයි හම්බ කරන්නේ....
(එහේත් පහාත් මිනුසුන්ද දේවර්ගයේම සිටිති)වේන්ව අදුනා ගැනිමට තමයි ආදරය කිරිමේ කාලයේ දිගු අවස්ථාවන්ද හම්බ වෙනුයේ....
ههههههههههههههههههههههههههههههههههههههههه˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-44842469000558915222011-07-03T11:35:18.702+05:302011-07-03T11:35:18.702+05:30මොනාද කියන්නද කියල හිතාගන්න බැහැ :( පව් ඒ ළමයාමොනාද කියන්නද කියල හිතාගන්න බැහැ :( පව් ඒ ළමයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-69889864254951518572011-07-03T09:16:56.831+05:302011-07-03T09:16:56.831+05:30අනේ මන්දා අම්මලා තාත්තලා උනාම ඔයිට වඩා වගකීමෙන් වැ...අනේ මන්දා අම්මලා තාත්තලා උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන. එක අතකින් ඉපදුනාට පස්සෙ නරුම වැඩ කරන දෙමව්පියන්ට වඩා හොඳයි හරියට හදා ගන්න බැරිනම් ඉපදෙන්න කලින් දරුවො නැති කරන මිනිස්සු.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-43805643488905748262011-07-03T09:11:35.361+05:302011-07-03T09:11:35.361+05:30ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැලකී සිටිමි.ලෝකයේ පිරිහීම...ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැලකී සිටිමි.ලෝකයේ පිරිහීම පුදුමාකාරයි..තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-7032067670785731832011-07-03T08:53:31.184+05:302011-07-03T08:53:31.184+05:30ඔව්වා ඔහොම තමා....ඔව්වා ඔහොම තමා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17696454114228625622011-07-03T06:48:59.051+05:302011-07-03T06:48:59.051+05:30පව්. ගොඩක් දක්ෂ ළමයෙක්. තව දුරට ඉගෙන ගත්තා නම් හොද...පව්. ගොඩක් දක්ෂ ළමයෙක්. තව දුරට ඉගෙන ගත්තා නම් හොද අනාගතයක් තියෙන ළමයෙක්.

අපේ අම්මා හැමදාම කියන දෙයක් තියෙනවා

"අම්මා නැති කළ අප්පා කවර කළ
දෙන්නම නැති කළ දරුවෝ අතර මග"

මෙතන වෙලා තියෙන්නේ තාත්තා ඉන්නැද්දිම ළමයගේ අනාගතේ අඳුරු වෙලා. ඇත්තටම අම්මලා මෙහෙම දරුවෝ දාලා රට යන්නේ ඇයි ? දරුවන්ට වඩා සල්ලි ද ඕනේ ? කාගෙන හරි ලංකාවේ හිටියනම් දරුවටත් උගන්නගෙන මොනාහරි කාලා බීල ජිවත් වෙනවනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com