tag:blogger.com,1999:blog-6305901406545333204.post1941339317303896927..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: පෙම් හසුන් | ලව් ලේටර්නදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-6305901406545333204.post-72731044631106961942011-06-08T20:14:40.863+05:302011-06-08T20:14:40.863+05:30@සරත් ලංකාප්‍රිය- හික් හික් මාර යාලුවෙක්.එහෙමත් කි...@සරත් ලංකාප්‍රිය- හික් හික් මාර යාලුවෙක්.එහෙමත් කියනවද :Oනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-1582735247920573292011-06-08T14:51:51.853+05:302011-06-08T14:51:51.853+05:30මගේ අකුරු හකුරු වගේ නිසා මගේ පළමු පෙම්පත් ලිවුවේ ය...මගේ අකුරු හකුරු වගේ නිසා මගේ පළමු පෙම්පත් ලිවුවේ යාලුවා. උගේ අකුරු හරිම හැඩයි හැබැයි කියවනවිට ලිවීම. . ගොන් තඩියා කියල තිබුන ඌයි ලිවුවේ කියල..එක ඉතින් බුට් එකෙන් ඉවර උනා .සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-80599032200442005072011-06-05T11:35:26.068+05:302011-06-05T11:35:26.068+05:30@ජොරා- හික් හික් මරු කතා තමයි@ජොරා- හික් හික් මරු කතා තමයිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-38371244887595984102011-06-05T09:46:04.672+05:302011-06-05T09:46:04.672+05:30මරු නියම අත්දෑකීම් තමයි හැමෝටම තියෙන්නේ. මටනම් අත්...මරු නියම අත්දෑකීම් තමයි හැමෝටම තියෙන්නේ. මටනම් අත්දෑකීම් 4යි. 2ක් කියන්නම්. අපේ නන්ගිගේ යාලුවෙක් මගෙ යාලුවට කැමති කියලා යාලුවා දීපු ලියුමක් මට දුන්නා මගේ යාලුවට දෙන්න කියලා. මටනනම් අනුන්ගේ ලියුම් බලන පුරුද්ද නැති නිසා ඒක යාලුවට දුන්නා. පස්සෙ බැලින්නම් මේකී අයියාගේ අතේ යවල තියෙන්නේ එකීගෙම ලව් ලෙටර් එකනේ.....
අනික තමයි මන් සින්දු එහෙම ලියලා දීපු ලියුම මේ කෙල්ල සර්ට දුන්නනේ. සර් ඒක පන්තියටම ඇහෙන්න කියෙව්වා. හොද වෙලාවට මන් ලියලා තිබුනෙ සල්මන්ඛාන්ගෙන් ආශ්චර්යාරායිට කියලා. ඒත් දන්නො දනිති ලියුම කාගෙද කියලා......ජොරාhttp://asanka-mind.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-79632087502606564352011-06-04T21:31:59.218+05:302011-06-04T21:31:59.218+05:30@කොට ජීවිතේ- හික් හික්...ඔහොම තමා ඉස්කෝලෙ කාලෙ.ඔයව...@කොට ජීවිතේ- හික් හික්...ඔහොම තමා ඉස්කෝලෙ කාලෙ.ඔයවගේ දේවල් වත් නැත්තම් ඒකේත් ජොලියක් නැනේ :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4287116779245177942011-06-04T10:59:50.474+05:302011-06-04T10:59:50.474+05:30මේක කියෙව්වහම මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ අනුන්ගේ ල...මේක කියෙව්වහම මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ අනුන්ගේ ලියුම් කියවපු හැටි. එක දවසක් යාලුවෙක් හොඳටම ඇඬුවා එයා ලිය ලිය හිටපු ලියුම කියවන්න ගිහින්. පැය ගානකට පස්සේ තමයි නලව ගත්තේ.... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24940637691878994072011-06-04T08:51:07.103+05:302011-06-04T08:51:07.103+05:30@ටී.බී. හේරත්- ඒක මිසක් :)@ටී.බී. හේරත්- ඒක මිසක් :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-14048649636644298812011-06-04T08:29:52.351+05:302011-06-04T08:29:52.351+05:30නෑ, කතන්දර ටික කියවල හිනා ගිය, ඒකයි...නෑ, කතන්දර ටික කියවල හිනා ගිය, ඒකයි...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-71077410580960924272011-06-03T21:56:46.166+05:302011-06-03T21:56:46.166+05:30@ශාන්.....- ආසාවටත් වඩා කුතුහලය :))@ශාන්.....- ආසාවටත් වඩා කුතුහලය :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-76218557512933001692011-06-03T21:56:00.238+05:302011-06-03T21:56:00.238+05:30@All in one......- හික් හික් එහෙම නැ අලෝ, 100%ක් ශ...@All in one......- හික් හික් එහෙම නැ අලෝ, 100%ක් ශුවර් කරන්න බෑනෙ කවුරුත් ඉතින්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-17349822100589148262011-06-03T21:54:40.486+05:302011-06-03T21:54:40.486+05:30@අපරාජිතයා :::: Aparajithaya- අනේ ඉතින් ඒ නොතේරෙන ...@අපරාජිතයා :::: Aparajithaya- අනේ ඉතින් ඒ නොතේරෙන පොඩි කාලෙ කරපු වැඩනේ :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-16325412761735361812011-06-03T21:53:12.360+05:302011-06-03T21:53:12.360+05:30@තාරක Dilsh@n- අය්යෝ :O@තාරක Dilsh@n- අය්යෝ :Oනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-31623480174145763072011-06-03T21:48:35.605+05:302011-06-03T21:48:35.605+05:30අනේ මං නම් තාම ඔය අංශයේ පොඩි එකා....මට නම් ඔහොම අත...අනේ මං නම් තාම ඔය අංශයේ පොඩි එකා....මට නම් ඔහොම අත්දැකීම් නෑ.හැබැයි මමත් අක්කා වගේ අටේ නවයේ පංතිවල ඉඳිද්දී ඔය සමහර ලියුම් හොරෙන් කියවලා නම් තියෙනවා.පොඩි එවුන්ගේ ආසාව නොවැ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-52602928586012653862011-06-03T21:24:11.601+05:302011-06-03T21:24:11.601+05:30මෙයා පොඩ්ඩක්වත් sure කරන්න බැනේමෙයා පොඩ්ඩක්වත් sure කරන්න බැනේAll in one.......http://latapatalk.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-86077717449959760122011-06-03T21:17:17.766+05:302011-06-03T21:17:17.766+05:30අපොයි ඒ කාලේ ඉඳලම කරල තියෙන්නෙ නොටි වැඩමයි මෙයා..ශ...අපොයි ඒ කාලේ ඉඳලම කරල තියෙන්නෙ නොටි වැඩමයි මෙයා..ශික් නරක සමනලිච්චි....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-36930692457195481212011-06-03T21:15:41.855+05:302011-06-03T21:15:41.855+05:30අත්දැකීම් නැත :(අත්දැකීම් නැත :(තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-31097282986798819082011-06-03T21:08:33.787+05:302011-06-03T21:08:33.787+05:30@Tyronne Chandrasiri- සහතික ඇත්ත.@Tyronne Chandrasiri- සහතික ඇත්ත.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-43878255460126372962011-06-03T21:07:18.409+05:302011-06-03T21:07:18.409+05:30@ටී.බී. හේරත්- මොකෝ ටීබී හික් හික් ගාන්නෙ :))@ටී.බී. හේරත්- මොකෝ ටීබී හික් හික් ගාන්නෙ :))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-85051487555802396052011-06-03T20:32:10.138+05:302011-06-03T20:32:10.138+05:30ලියුම් තමයි මම හිතන්නේ හොදම සංවේදී සන්නිවේදන මාධ්...ලියුම් තමයි මම හිතන්නේ හොදම සංවේදී සන්නිවේදන මාධ්‍යය. ඊමේල් එකක් කියවනවට වඩා ලියුමක් කියවද්දි අමුතු ගතියක් තියනවා.Tyronne Chandrasirihttps://www.blogger.com/profile/05312184544324536668noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-4530529106389586612011-06-03T20:16:39.981+05:302011-06-03T20:16:39.981+05:30හික්! හික්!! :Dහික්! හික්!! :Dටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-26148743673819242352011-06-03T15:04:58.289+05:302011-06-03T15:04:58.289+05:30@පිණිබිඳු...- හික් හික් ඉස්කෝලෙ කාලෙ ඔහොම තමා,පොඩි...@පිණිබිඳු...- හික් හික් ඉස්කෝලෙ කාලෙ ඔහොම තමා,පොඩිඋන්නෙ.මරු උපක්රමනේ ඔයත් දාලා තියෙන්නෙ,කොට්ටෙ යට හික්z...නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-66810503130077868522011-06-03T13:40:26.947+05:302011-06-03T13:40:26.947+05:30@කල්හාර දිසානායක- මම ඒ ලිපි ටික බලන්න ඕනෙ.වෙලාවක් ...@කල්හාර දිසානායක- මම ඒ ලිපි ටික බලන්න ඕනෙ.වෙලාවක් තිබ්බෙ නැ,ඒකයි මග ඇරුනේ...

හොයව්වා හම්බවුනේ නැ.කාගෙන් අහන්න කියලද?:)) වටිනාකම නම් දැනෙන්නෙ පස්සෙ කාලෙක කියවල බලද්දි තමා.

මමත් එසේය... කවදාවත් ඔය කියනා හසුනක් ලියානැත,නමුත් කියවා ඇත.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-42045956871336235642011-06-03T13:37:07.333+05:302011-06-03T13:37:07.333+05:30@- නිල් අහස - - අන්න හොද... යාලුවෙක්.අදහසකින් හරි ...@- නිල් අහස - - අන්න හොද... යාලුවෙක්.අදහසකින් හරි උදව් කරලනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-15438597931333384892011-06-03T11:38:36.734+05:302011-06-03T11:38:36.734+05:30සෙනෙහෙ පත් ගැන නම් කතා කරල වැඩක් නෑ. මගෙ ඉස්කෝලෙ ක...සෙනෙහෙ පත් ගැන නම් කතා කරල වැඩක් නෑ. මගෙ ඉස්කෝලෙ කාලෙ ඉතින්. හික්ස්. දන්නැද්ද. ඒ දවස් වල ගෙදර මිනිස්සුන්ගෙ වැඩේ මිෂන් ඉම්පොසිබල් වගේ පොත් පෙරල පෙරල ලියුම් හොයන එක තමා මගෙ. පුහ්. මම අහුවෙයි ඕවට. කලින් නම් පොත් කවර ගලවලා ඇතුලට දාලා තිබ්බෙ. කොහෙද එතකොට ගෙදර උන් පොත් කවරෙ බර වැඩි හන්දා සැක කරන්න ගත්තා. ඒ පාර මම අර ලේයර් දෙකේ මෙට්ට තියෙන්නෙ. අන්න ඒ මෙට්ටෙක ලේයර් අස්සට දාලා තමා ලියුම් ටික රැක ගත්තෙ. ආයෙ සක්‍රයාටවත් හොයාගන්න බෑ. ඔන්න මගේ සෙනෙහෙ පත් අතීතෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-22087058343482388682011-06-03T10:41:58.596+05:302011-06-03T10:41:58.596+05:30සෑහෙන කාලෙක ඉඳලා දාන්න හිතාගෙන හිටිය පෝස්ට් එකක් ල...සෑහෙන කාලෙක ඉඳලා දාන්න හිතාගෙන හිටිය පෝස්ට් එකක් ලිපි තුනකින් ඊයෙ දැම්මා, ඒකයි මේ පැත්තෙ එන්න පරක්කු වුනේ,

අපරාදේ ලියුමට මොකද වුනේ කියලා හෙව්වෙ නැද්ද ......
ඒවායේ වටිනාකම තියෙන්නෙ දැන් නෙමේ පස්සෙ .......

මම නම් අද වනතුරු කිසිම ලියුම් ගනුදෙනුවක් කිසිම කෙල්ලෙක් සමඟ කර නැත .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com