tag:blogger.com,1999:blog-6305901406545333204.post1016169959729950503..comments2023-10-08T18:53:27.981+05:30Comments on ගලායන ජීවිතය: පංච තන්ත්රයනදී http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6305901406545333204.post-9252674322573021682012-03-12T12:36:03.715+05:302012-03-12T12:36:03.715+05:30මාත් පංච තන්ත්රය කියවලා තියෙනවා..ඒ වගේම අගය කරනවා...මාත් පංච තන්ත්රය කියවලා තියෙනවා..ඒ වගේම අගය කරනවා...ඒත් ඒකේ ස්ත්‍රී පාර්ශවය ගැන හොදක් කියවෙන්නෙම නැනේ...ස්ත්‍රීන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දුශ්චරිතය විතරයි කියලයි ඒකේ කියන්නේ..සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-77280941337073638952011-06-21T09:20:21.970+05:302011-06-21T09:20:21.970+05:30@පන්සල් හංදිය- අහ්...බබාල ටිකක් ලොකු උනාම එයාලට කි...@පන්සල් හංදිය- අහ්...බබාල ටිකක් ලොකු උනාම එයාලට කියවන්න අරන් දෙන්න.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-55317348818255840842011-06-21T01:12:23.007+05:302011-06-21T01:12:23.007+05:30පංච තන්ත්රය ගැන අහලා නම් තියනවා .....
ඒත් මෙච්චර ...පංච තන්ත්රය ගැන අහලා නම් තියනවා .....<br />ඒත් මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අද ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-68949768999719702392011-06-19T21:18:51.552+05:302011-06-19T21:18:51.552+05:30@අපරාජිතයා :::: Aparajithaya- මම් නම් මුලු පොතම කි...@අපරාජිතයා :::: Aparajithaya- මම් නම් මුලු පොතම කියවල තියනවනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-79770079512442716582011-06-19T21:17:29.618+05:302011-06-19T21:17:29.618+05:30@සරත් ලංකාප්‍රිය- හ්ම්...පොඩි කතා ගොඩක් තියන නිසා ...@සරත් ලංකාප්‍රිය- හ්ම්...පොඩි කතා ගොඩක් තියන නිසා ආසාවෙන් කියවන්න පුලුවන් කම්මැලි නැනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-590631585736381742011-06-19T10:36:35.782+05:302011-06-19T10:36:35.782+05:30මාත් ඔය පංච තන්ත්රයේ සමහර කතා කියවලා තියනවා.... ඒ...මාත් ඔය පංච තන්ත්රයේ සමහර කතා කියවලා තියනවා.... ඒ උනාට මොලු පොතමනම් කියවලා නැහැ..... ජීවිතයට ගන්න ගොඩාක් දේවල් ඔය කතාවල තියනවා.....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-24548401944710316132011-06-17T14:02:05.729+05:302011-06-17T14:02:05.729+05:30ජීවිතේ හුඟක් අවස්ථාවලට යොදාගන්න පුළුවන් උපදෙස් ගො...ජීවිතේ හුඟක් අවස්ථාවලට යොදාගන්න පුළුවන් උපදෙස් ගොඩක් පංච තන්ත්රයේ තියෙනවා. මමත් බොහොම අගය කරන කෘතියක්....සමහරක් කතා ජාතක කතාවලට සමානයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-3960350046953648252011-06-17T08:48:11.344+05:302011-06-17T08:48:11.344+05:30@ChammA- මටත් මතකයි පත්තර වල කතා දාල තියනව@ChammA- මටත් මතකයි පත්තර වල කතා දාල තියනවනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-45762302631319550212011-06-17T08:03:34.471+05:302011-06-17T08:03:34.471+05:30@- නිල් අහස - - එහෙනම් වෙලාවක කියවලා බලන්න@- නිල් අහස - - එහෙනම් වෙලාවක කියවලා බලන්නනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-48255140683969972002011-06-17T08:02:13.345+05:302011-06-17T08:02:13.345+05:30@මධුරංග- ඔව් මමත් දැකල තියනව පත්තර වලත් මේ පොත අනු...@මධුරංග- ඔව් මමත් දැකල තියනව පත්තර වලත් මේ පොත අනුසාරයෙන් කතා දාල තියනවනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-19578644142754652762011-06-17T08:00:51.246+05:302011-06-17T08:00:51.246+05:30@ටී.බී. හේරත්- ඔව් පොඩි අයටත් දෙන්න වටින්නෙ අන්න ඒ...@ටී.බී. හේරත්- ඔව් පොඩි අයටත් දෙන්න වටින්නෙ අන්න ඒ නිසා පොඩි කතා ගොඩක් තියනව.ඒ හැම එකකින්ම මොකක් හරි උපදේසයක් දෙනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-28317066399656144312011-06-16T22:05:17.115+05:302011-06-16T22:05:17.115+05:30මමත් කියවලා නම් තියෙනවා,මගේ මතකය හරි නමි දිවයින පත...මමත් කියවලා නම් තියෙනවා,මගේ මතකය හරි නමි දිවයින පත්තරේ කතා පල වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-89092449059859954612011-06-16T11:01:08.405+05:302011-06-16T11:01:08.405+05:30එහෙම කිව්වම කියවන්න ආස හිතෙනවා.
තාම නම් කියවලා නෑ....එහෙම කිව්වම කියවන්න ආස හිතෙනවා.<br />තාම නම් කියවලා නෑ.<br />බලමු ට්‍රයි එකක් දීලා.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-27184581559695213602011-06-16T07:39:34.467+05:302011-06-16T07:39:34.467+05:30පංච තන්ත්රයේ සමහර කතා නම් පත්තර වලින් කියවලා තියෙ...පංච තන්ත්රයේ සමහර කතා නම් පත්තර වලින් කියවලා තියෙනවා. ඒත්... එකපාර පොතම නම් කියවලා නෑ. මේදවස්වල ගෙදර නිසා අපේ ප්‍රධාන පුස්තකාලයට යන්න උනේ නෑ. ගියහම හොයාගෙන කියවලා බලන්න ඕනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6305901406545333204.post-50125380426097934672011-06-15T23:58:08.054+05:302011-06-15T23:58:08.054+05:30මටත් මේ පොත ඉස්කෝලෙන් තෑග්ගක් විදියට ලැබුනෙ. එදාම ...මටත් මේ පොත ඉස්කෝලෙන් තෑග්ගක් විදියට ලැබුනෙ. එදාම මේ පොත කියවල ඉවර කලා. හරිම ලස්සන කතන්දර ගොඩක් තියනව, ඒ වගේම ඒ සෑම කථාවකින්ම ඉතාම වටිනා පාඩමක් කියල දෙනව. කවුරුත් කියවිය යුතු ඉතාම වටිනා පොතක්. <br />(මගෙ ගාව තියන පොතේ නම් පිටකවරය මීට වඩා වෙනස් :) )ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.com